නිල වශයෙන් එල් සැල්වදෝරියානු ජනරජය වන, එල් සැල්වදෝරය යනු, කුඩාතම සහ බෙහෙවින් අධික ඝණත්වයකින් ජනාකීර්ණ මධ්‍යම ඇමරිකානු රටකි. රටෙහි අග නගරය සහ විශාලතම නගරය, වෙයි. සමස්තයක් වශයෙන් ගත් කල, මධ්‍යම ඇමරිකාව සඳහා වන, විශේෂ වැදගත්කමක් සහිත සංස්කෘතික සහ වාණිජමය කේන්ද්‍රයන් අතර [], සහ වෙති. එල් සැල්වදෝරයෙහි මායිම් වන්නේ, දකුණෙන් ශාන්තිකර සාගරයද, බටහිරින් ගෞතමාලාව සහ උතුරෙන් හා නැගෙනහිරින් හොන්ඩූරස් වෙති. එහි නැගෙනහිරතම ප්‍රදේශය පිහිටා ඇත්තේ, නිකරගුවා රාජ්‍යයට ප්‍රතිවිරුද්ධ ලෙසින්, වෙරළෙහිය. 2013 වසර වන විට, එල් සැල්වදෝරය තුල, ප්‍රධාන වශයෙන් සමන්විත, දළ වශයෙන් 6,290,420 ප්‍රමාණයක ජනයා විසූහ..
ආදර්ශ පාඨය | ' දෙවියන් එක්සත් කම, නිදහස |
සිතියම | |
අගනුවර සහ විශාලම නගරය | සැන් සැල්වඩෝ |
උතුරු අක්ෂාංශ 13° 40' බටහිර දේශාංශ 89° 10' | |
රාජ්‍ය භාෂාව | ස්සැනියු |
ජාතීන් | මැට්සිටෝ 90%, 9% සුදු / කොන්සියන් (ස්පාඤඤ, ඉතාලිය, ප්‍රංශය, ස්විස්, ඉංග්‍රිසි, අයිරිෂ් සහ වෙනත්,1% ඇමරින්සියන් (පොපිල,ලෙන්නා)), සැල්වසෝරියන්, සැල්වඩෝරන් |
රාජ්‍ය | ජනාධිපති සමුහාණ්ඩුව |
ජනාධිපති | වරිසියෝ ෆියුන්ස් |
නිදහස | ස්පාඤ්ඤ සිට සැප්තැම්බර් 15,1821 |
පළමුව | 1823(පැන්සිකානු රාජ්‍ය) |
මධ්‍යම | ඇමරිකානු එක්සත් ආණ්ඩු සමුහය |
වර්ග ප්‍රමාණය | |
එකතුව | වර්ග කිලෝමීටර 21,040 |
වර්ග සැතපුම් 8124 | |
ජලය (%) | 1.4 |
ජනගහනය | |
2009 තක්සේරු ජනගහනය | 6,200,00000 (99) |
2009 ජන සංඛ්‍යාකය | 5,744,113 |
ඝනත්වය | වර්ග කිලෝමීටර 341.5 |
2009 තක්සේරුව | |
එකතුව | ඩොලර් බිලියන 74.856 |
සාමාන්‍ය | ඩොලර් 7564 |
දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය) | 2008 තක්සේරුව |
එකතුව | ඩොලර් බිලියන 46372 |
සාමාන්‍ය | ඩොලර් 3823 |
ගිනි (2002) | 52.4 (උස) |
මානව සංවර්ධන දර්ශකය (2007) | 0.747 (මධ්‍යය) |
මුදල් | ඩොලර් ඇමරිකානු |
අන්තර්ජාල TLD | .sv |
දුරකථන සංකේත | +503 |
එල් සැල්වෙදොරියානු ජනරජය රිපුබ්ලිකා ඩි එල් සැල්වදෝර් | |
---|---|
![]() කොඩිය Coat of arms | |
1892 සිට 2001 දක්වා, එල් සැල්වදෝරයේ නිල ව්‍යවහාර මුදල වූ අතර, 2001 වසරෙහිදී එය විසින් භාවිතා කිරීම ඇරඹුණි.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTlrTDJSbUwxUmxiWEJzYjE5MFlYcDFiV0ZzTG1wd1p5OHlOVEJ3ZUMxVVpXMXdiRzlmZEdGNmRXMWhiQzVxY0djPS5qcGc=.jpg)
එල් සැල්වදෝර් හි දෙපාර්තුමේන්තු | ||
---|---|---|
![]() | ||
බටහිර එල් සැල්වදෝර් () () () | මධ්‍යම එල් සැල්වදෝර් () () () () () () () | නැගෙනහිර එල් සැල්වදෝර් () () () () |
Note: Departmental capitals are in parentheses. |
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;GeoHive
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය