1968 අගෝස්තු 09 වෙනි දින උපන් එරික් බැනා විවිධ රගපෑම් ආභාෂය ලද ඕස්ට්‍රේලියානු චිත්‍රපට සහ නාට්‍ය නළුවෙකි. ඕස්ට්‍රේලියානු චිත්‍රපට සහ නාට්‍ය වල තම රංගන ජීවිතයෙන් හරි අඩක්ම ගත කර එරික් බැනා තම රංගන හැකියව දියුණු කරගනිමින්, හොලිවුඩ් පුරවරයට ප්‍රථම වතාවට පිවිසුණේ 2001 දී "" (Black Hack Down) චිත්‍රපටයේ ඇමරිකන් ඩෙල්ටා ෆෝස් හි සැරයන් නොම් "හුට්" (Norm "Hoot") හෝටන් ලෙස රගපාමින්ය. පසුව ඔහු 2003 දී ඈන් ලී නිෂ්පාදනය කළ "" (Hulk) චිත්‍රපටයේ ප්‍රදාන චරිතයට පණ පෙවූ අතර , ඊට පසු 2004 දී "" (Troy) චිත්‍රපටයේ හෙක්ටර් ලෙසද, 2005 දී ස්ටීවන් ස්පිහිල්බර්ග් ගේ "මුනිච්" (Munich) චිත්‍රපටයේ ප්‍රදාන භූමිකාව නිරුපනය කළ අතර, 2009 දී විද්‍යා ප්රබන්දන චිත්‍රපටයක් වන "" (Star Trek) හි "නීරෝ" යන දුෂ්ට චරිතය නිරුපනය කෙරන ලදී.
එරික් බැනා | |
---|---|
![]() Bana at the 2009 premiere of | |
උපත | එරික් බැනාදිනොවික් 9 අගෝස්තු 1968 මෙල්බන් , ඕස්ට්‍රේලියාව |
රැකියාව | නළුවෙකි |
සක්‍රීය වසර | 1993 – අද දක්වා |
කලත්‍රයා(යන්) | රෙබෙකා ගිලිසන් (Rebecca Gleeson) (1997 – අද දක්වා) |
ඉතා ප්‍රවීන නාට්‍ය නළුවෙක් සහ විකටයෙක් වූ ඔහු, තම "" (Chopper), "" (Full Frontal) සහ "" (Romulus, My father) යන චිත්‍රපට සදහා දැක්වූ විශ්ෂ්ට රංගනයට (Australia's highest film and television awards) දිනා ගන්න ලදී. තවද, එරික් තම රංගනය විවිධ ගනයේ නිර්මාණ එනම්, චිත්‍රපටයක මුඛ්‍ය භූමිකාව, අඩු පිරිවැයකින් කළ නිර්මාණ, විචිත්‍ර හාසය උප්පාදවන චිත්‍රපට වල සහ නාට්‍ය හා ක්‍රියාදාම චිත්‍රපට ඔස්සේ ප්‍රේක්ෂකයන්ට ඉදිරියට ගියේය.
මුල් අවිධිය සහ පවුල
එරික් බැනා (එරික් බැනාදිනොවික්)වික්ටෝරියා ජනපදේ මෙල්බර්න් නගරයේ උපත ලැබූ අතර; ඔහු තම පවුලේ බාලයා විය; ඔහුට එක සහෝදරයෙක් වූ අතර ඔහුගේ නම ඇන්ටෝනි විය. ඔහු තම පියාගේ පරම්පරාවෙන් "" (Croatian) බව උරුම කරගත් අයෙකි. එරික්ගේ පියාගේ පියා එනම් ඔහුගේ සීයා වන "මැට් බැනාදිනොවික්" (Mate Banadinović), දෙවෙනි ලෝක යුද්ධයේන් පසුව ආජන්ටීනාවට ගිය අතර ඔහුගේ අත්තම්මා ජර්මනියට විගමනය කර පසුව කළෙක නැවතත් තම පුතා අයිවන් සමග (බැනාගේ පියා) ඔස්ටෙලියාවට ගියාය. එහිදී ඔහුගේ පියා "කාටර්පීලර් සංස්ථාවේ" (Caterpillar Inc.) ප්‍රවර්ධන කළමනාකරුවෙක් ලෙස රාජකාරි කළ අතර ඔහුගේ මව වන "එලනොර්" කොන්ඩ විලාසිතා සකසනියක් විය. එරික් බැනා ජීවත් වුයේ මෙල්බන් නගරයේ "Tullamarine" හි බටහිරට ආසන්නව පිහිටි ගුවන් තොටුපොලට ආසන්නවය. "" (The Mail in Sunday) සගරාව සදහා ඔහු කතෘ "ඇන්ටෝනෙලා ගම්බෝට්ටෝ- බ්රුක්" එහිදී ඔහු මුහුණු දුන් වර්ගවාධ ගැටළු ගැන මෙසේ ප්‍රකාශ කළේය: " is such a terrible word; have always been proud of my origin, which had a big influence on my upbringing. I have always been in the company of people of European origin which had a big influence on my upbringing. I have always been in the company of people of European origin".
ඉතා කුඩා කාලයේ සිටම (එනම අවුරුදු 06 - 07 සිටම) එරික් තමාගේ හැකියාවන් මුලින්ම ප්‍රයෝජනයට ගත්තේ තම සියාගේ ගමන් විලාසය, කතා විලාසය අභිරුපනය කිරීමටය. ඒ මගීන් ඔහු තම පවුලේ සැමදෙනාගේම අවධානය දිනා ගත්තේය. එතනින් නොවතුනු ඔහු පාසල් අවිධ්යේද කරදර වලින් බේරීම සදහා තම ගුරුවරුන් අභිරුපනය කෙළේය. තරුණ වියේදී, එනම් 1979දී තිරගත වූ මේල් ගිබ්සන්ගේ "" (Mad Max) චිත්‍රපටය නැරභිමෙන් පසුව එරික් විසින් තම ජීවිතය රංගනය ඔස්සේ ගෙන යාමට ප්‍රථම වතාවට තීරණය කරන ලදී. නමුත් 1991 වන තෙක් රංගනයට නොපිවිසුණු ඔහු, 1991 දී " " (Melbourne's Castle Hotel) මත්පැන් හල් සේවකයෙක් ලෙස වැඩ කෙරන ලදී. එහිදී ඔහුව පලවෙනි සෑරේට "stand-up comedy" හී රගපෑමට බලෙන්ම නම්මවා ගත්තේය.
වෘත්තිය
ආරමිභය
1993 "" (Steve Vizard) ගේ "" (Tonight Live) යන වැඩසටහනින් ප්‍රථම වතාවට එරික් බැනා රුපවාහිනීයට අවතීර්ණය වුණේය. එහිදී ඔහුගේ රගපෑමට ආකර්ශනය වුන "ස්කෙච්-කොමඩි" (Sketch Comedy) මාලාවේ සහ "" චිත්‍රපටයේ නිෂ්පදකවරු, එරික්ට එම වැඩසටහනට රචකයෙක් සහ රගපන්නෙක් ලෙස දායක වීමට ආරාධානා කළහ. එහි රගපෑ අවුරුදු 04 තුල, එරික් විසින් තමාගේම නිර්මාණ කිහිපයක් එලි දැක වූ අතර එම නිර්මාණ බොහොමයකටම තම පවුල සහ එහි සාමාජීකයන් පදනම් කරගත්තේය. ඔහුගේ නිර්මාණ අතරින් කොලොම්බෝ (Columbo),Arnold Schwarzenegger, සිල්වෙස්ටර් ස්ටෑලෝන් (Sylvester Stallone), සහ ටොම් කෘස් (Tom Cruise) පදනම් කෙරගෙන කළ නිර්මාණ ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය විය. එම සාර්ථකත්වයත් සමග ඔහු "ඔයුට් ඔෆ් බොව්න්ඩ්"(Out of Bound) නම් හාස්‍ය උපදවන ඇල්බමයක් තැටි ගත කළ අතර ඔහු විසින් නිර්මාණය කළ "එරික්" නම් රුපවාහිනී වැඩසටහන 1996 දී විකාශනය කෙරන ලදී. " ද එරික් බැනා ශෝව්" (The Eric Bana Show) එදිනෙදා දකින චරිත වල දළ සටහන් වලින් නිර්මාණය කළ හාස්‍ය රසයෙන් යුක්ත එකක් විය. කෙසේවුවත්, 1997 දී එරික් බැනා "ද මොස්ට් පොපුයලර් කොමඩි ප්රසනැලට්" (The Most Popular Comedy Personality) ලෙස තේරී පත්වීමෙන් "ලොජි" (Logie) සම්මානය දිනා ගත්තේය.
එම වර්ෂයේදීම ඕස්ට්‍රේලියානු සිනමා නිර්මාණයක් වූ "" (The Castle) චිත්‍රපටයේ මංගල දර්ශනයද පැවැත්විය; එම චිත්‍රපටයේ කතාවට පාදක වුයේ මෙල්බන් ගුවන් තොටුපොළේ තම ගෙදර පවත්වාගෙන යාමට අරගල කරන පවුලක් වටාය. එරික් බැනා මෙම චිත්‍රපටයේ සහාය චරිතයක් වන "Con Petropoulous" සදහා තොර ගන්නා ලදී. මෙම චිත්‍රපටයට අනුව Con Petropoulous, "" ගණකාධිකරුවෙක් වන අතර, ඔහු කතාවට අනුව ගෙදර ස්වාමියාගේ බෑනාද වේ. "ද කාසල්" චිත්‍රපටය ඕස්ට්‍රේලියානු ඩොලර් 10,326,428ක සාර්ථක ආදායමක් ලබා ගනිමින් ඕස්ට්‍රේලියානු ඉහල බොක්ස් ඔෆිස් වාර්තා කරන ලදී.
1997-2005
1997 වර්ෂයේදී එරික් බැනාගේ නාට්‍යම හැකියාවන් දියුණු නොවූ අවුරුද්දක් වුවත්, 2000 වසරේදී අප්‍රසිද්ධ අපරකරුවෙක් වූ "චොප්ර් රීඩ්" (Choper Read) පාදක කරගනිමින් නිර්මාණය වූ "" (Chopper) චිත්‍රපටය සදහා අධ්‍යක්ෂක "" (Andrew Dominik) එරික් බැනාව තෝරා ගන්නා ලදී. ඩොම්යිනීක් තම "චොපර්" චිත්‍රපටය සදහා අවුරුදු 05ක් සමීක්ෂණ පැවැත්වූ අතර ඒ සදහා සුදුසු නළුවෙකු සොයාගැනීමට වෙහෙස දැරුවේය. නමුත් ඩොම්යිනීක් හට තමාට අවශ්‍ය පුද්ගලයාව තෝරා ගැනීමට නොහැකි වූ අතර ඒ අවස්ථාවේදී අපරාධකරු චොප්ර් රීඩ් විසින්ම ඩොම්යිනීක්ගේ චිත්‍රපටය සදහා "එරික් බැනාව" යෝජනා කෙළේය; චොපර් රීඩ්, එරික් බැනාගේ රූපවාහිනී වැඩසටහන් වල රසිකයෙක් විය.
මෙම චරිතය සදහා එරික් කොතරම් මහන්සි වුනාද කිවහොත් ඔහු චොප්ර් රීඩ් චරිතය සදහා තම මුළු කොන්ඩයම කැපු අතරම ඔහුගේ බර පවුම් 30කින්ද වැඩි කරගත්තේය. ඊට අමතරව, එරික් බැනා විසින් චොපර් ර්ඩ් සමග සම්පුර්ණ දවස 02 ක් රැදී ඔහුව අනුකරණය කළ යුත්තේ කෙසේද යන්න පෞද්ගලිකව වෙහෙස වී හොදින් ඉගෙන ගත්තේය. තවද, චිත්‍රපටය තිරගත කීරීම පටන්ගත් පසුවද , රුගත කරන ස්ථානයට පාන්දර 04ට යන එරික් බැනා පැය 05ක් පුරා චොපර් රීඩ්ගේ සිරුර පුරා ඇති පච්ච තම සිරුරේත් ඇදගැනීම සදහා නොසෙල්වී සිටිය. මෙම චිත්‍රපටිය ඕස්ට්‍රේලියාවේ සහ තවත් සීමිත රටවල් කීහිපයක පමණක් ප්‍රදර්ශනය වූ අතර එම චිත්‍රපටයහි තම රගපෑම් සදහා එරික් බැනාහට විශේෂ ඇගයුම් හිමිවිය. ඒ අතරින් ඇමෙරිකානු චිත්‍රපට විචාරකයෙක් වූ "රොජර් එබොට්" (Roger Ebort) එරික් බැනාගේ රගපෑම් ගැන මෙසේ ප්‍රකාශ කර ඇත: "නිෂ්පාදකවරුන් විසින් සොයා ගන්නා ලද එරික් බැනා නම් හාස්‍ය නළුවා දැනටමත් අනාගතයේ සිනමා තරු අතර බැබළේන තාරකාවක් වන බවට දැන් සිටම පෙර නිමිති පෙන්වයි. ඔහු අන් නළුවන් ළග නොමැති, කිසිම නාට්‍ය පාසලක උගන්නේ නැති අතිවිශේෂ රංගන හැකිය වලින් පරිපුර්ණ අයෙක්වේ.ඔහුගේ රගපම ඕනෑම කෙනුකුට ඇසපිය නොගෙසා බලාසිටීමට පලුවන්ය" මෙම ප්රකාශනය සනාථ කරමින් "චොපර්" චිත්‍රපටය අදායම් අතරින් ඉතා සාර්ථක චිත්‍රපටයක් වූ අතර 2001 වර්ෂයෙදි "" (Australian Film Institute Award) උළෙලදි හොදම චිත්‍රපටය සදහා නිර්දේශ විය. තවද,"චොපර්" චිත්‍රපටයහි රගපෑම සදහා "හොදම නළුවා" සම්මානය එරික්හට එම සම්මාන උළෙලේදිම පිරිනමනලදී.
ඉන්පසුව 2001වසරේදී, නැවතත් එරික් බැනා ඇමෙරිකානු සොල්දාදුවෙක් ලෙස "" (Black Hack Down) යන චිත්‍රපටයේ "රිඩ්ලි ස්කොට්"ගේ (Ridley Scott) ආරාධනය මත පෙනී සිටියේය. ඒ වන විටත් එරික්ගේ රගපෑම් ගැන පැහැදී සිටිය ස්කොට්ස්චොට්, ඔහුව තම චිත්‍රපටය සදහා කිසිදු කුසලතා පරීක්ෂණයක් නොමැතිව තෝරාගන්නා ලදී. එම චිත්රවපටියේ බැනා සුපිරි ඩෙල්ටා බලකායේ පළමු පංතියේ සැරයන් නෝම් “හුට්” ගිබ්සන් ලෙස රගපාන ලදි. සෝමාලියාවේ මොගදීපු නුවරේදී, යුධයෙකදී, යුධකම්යෙකුගේ පැනයන ලුතිනන්වරු 02කු අල්ලා ගැනීමේ මෙහුයුම අසාර්ථක වීම නිසා පැනයාමකි එම සිද්ධිය. එරික් බැනා සොල්දාදුවෙක් ලෙස මෙහි රගපෑම සදහා තම "චොපර්" ච්ත්‍රපටය සදහා වැඩි කෙර්ගත් සිරුරේ බර නැවතත් අඩු කරගන්නා ලදී. ඊට අමතරව, "ඩෙල්ටා ෆොස්හි මෙහෙයුම් ස්ථානය වූ "ෆෝට් බ්රරැග්" (Fort Bragg) වලට ගොස් වෙනම අවි ආයුධ භාවිතා කරන්නේ කෙසේද යන්න ඉගෙන ගත්තේය.
2002දි "" (The Nugget) සිනමා පටය එරික් බැනාගේ ඊළග අඩු පිරිවැයකින් නිමවූ ව්‍යාපෘතිය විය. මෙම චිත්‍රපටයේ කතාවට පාදක වුනේ "සාමාන්‍ය කාර්මික පුද්ගලයන් 03දෙනෙකුට හදිසි ධන ලාභයක් හිමිවූ විට ඊළගට ඔවුන් කුමක් වේද?" යන්නයි. මෙම කතාව ඕස්ට්‍රේලියාවේ මධ්‍යම අධයමක් ලබන්නට සමත් විය. එරික් බැනා තම "චොපර්" චිත්‍රපටය තිරගත්විමෙන් පසුව "ද නගට්" චිත්‍රපටයේ තිර කෘතිය කියවද්දී එම කතාවේ සහ තම ජීවන කතාවේ අති කිට්ටු සම්බන්ධතාවය "ද නගට්" චිත්‍රපටය තෝරා ගැනීමට හේතුවූ බව ඔහු මාධ්‍යට ප්‍රකාශ කොට ඇත. මෙම චිත්‍රපටයේ තිරගත කිරීම් සිදුවූ කාලය තුල එරික් විසින් ප්‍රසිද්ධ විකට කාටුන් කතාවක්වූ "ද එන්කෙරෙඩ්බල් හල්ක්" (The Incredibal Hulk) පාදක කෙරගෙන නිපදිවමට බලාපොරොත්තුවූ චිත්‍රපටයේ "Bruce Baneer" ප්‍රධාන චරිතය සදහා එරික්හට ආරාධනා කෙළේය. නමුත් එම ආරාධනාව ඔහු පිළිගත්තේ අධක්ෂක (Ang Lee) එම ව්‍යාපෘතියට දායකවූ පසුවය. ඔහු තම චිත්‍රපටයක් වූ "ද අයිස් ස්ටෝම්"හි (The Ice Strom) ලීගේ දායකත්වය සම්බන්ධයෙන් ඇතිවූ පැහැදීම නිසා "" චිත්‍රපටයේ රගපෑම සදහා අවසාන තිරපිටපත ඉවරවීමට ප්‍රථම කැමති විය. තවද, "Bruce Baneer" චරිතය තුල ඇති "නාට්‍යමය අන්තර්ගතයත්". "ඔහු ගතානුගතික වීරයෙක් නොවීමත්" එරික් බැනා මෙම චරිතය තෝරා ගැනීමට හේතුවිය. 2003වසරේදී තිරගතවූ "හල්ක්" චිත්‍රපටය මිශ්‍ර ප්‍රතිචාර ලබාගනිමින්, මධ්‍යම සාර්ථකත්වයක් ලබකරගත්හ. නමුත් එහි බැනාගේ රගපෑම ගැන සැවෝම අගය කළහ. නිව්යෝර්ක් ඩේලිනිව්ස් සගරාවේ කතෘ ජැක් මැතිවි, එරික් බැනා Bruce Baneerගේ චරිතය "ඉතා හොද අවොබෝධයකින්" කළ බව වාර්තා කරනලදී. තවද, බැනා විසින් "Cinescape Genre Face of the Future" චිත්‍රපටය සදහා "Academy of Science Fiction, Fantasy & Horror Films" සදහා නිර්දේෂවිය.
2004 අවුරුද්ද තුළ, එරික් බැනා විසින් අධික වියදමක් දරා නිම කළ "ට්‍රෝයි" චිත්‍රපටයේ "බ්රරැට් පිටි" සමග රගපාන ලදී. මෙම චිත්‍රපටයේ ඔහු පෙනී සිටියේ ග්‍රීක රණශුරයෙක් වූ "අකිලිස්ට" (Achilles) විරුද්ව "ට්‍රෝජන්" හමුදාවේ නායකයා වූ "හෙක්ටර්" කුමාරයා ලෙසය. අධක්ෂකවරයා වූ Wolfgang Petersen විසින් ඔහුට මෙම චරිතය ලබා දුන්නේ බ්රරැට් පිටි මුණගැසීමෙන් පසුවය, ඔහු චොපර් චිත්‍රපටයේ රසිකයෙක් විය. මෙම චිත්‍රපටිය ජාත්‍යන්තරය වශයෙන් සාර්ථකවූ අතර, ඇමෙරිකානු ඩොලර් මිලියන 364ක දළ ආදායමක් ලබාගත්තේය. නමුත් උතුරු ඇමෙරිකාව තුළ එම චිත්‍රපටය සාර්ථක නොවූ අතර, එහි ඇමෙරිකානු ඩොලර් මිලියන 133ක අඩු දළ ආදායමක් උපයගත්තේය.
2005 - අද දක්වා

එරික් බැනාගේ "හල්ක්" සහ "ට්‍රෝයි" චිත්‍රපට වල අසාර්ථකත්වයත් සමග, විචාරකයන් එරික් බැනාගේ රගපෑම අධික පිරිවැයක් වැයකර නිපදවූ චිත්‍රපට සදහා සුදුසුද යන්න ප්‍රශනයක් ඇතිවිය. මෙම ප්‍රශ්නවලට "" සගරාව ඔස්සේ පිළිතුරු ධුන් එරික් බැනා ප්‍රකාශ කලේ: "මම හිතන්නේ නැහැ "හල්ක්" චිත්‍රපටය අසාර්ථකයි කියල. කෙනෙක් දීර්ඝ කාලයක් තිරගත කිරිමික යෙදෙනවා නම් එය ඔහුගේ දීර්ඝකාලින ආයෝජනයක්වේ. මම කරපු හැම චිත්‍රපටයකම අවසානය නරක නම් මම බලවත් ලෙස අපහසුතාවයට පත්වෙනවා; නමුත් හැම අවස්ථාවෙදිම මම අවසානයේදී ලැබුණු ප්‍රතිපලය ගැන සතුට පත්වුණා. "ට්‍රෝයි" ඩොලර් මිලියන 50ක් අඩුවෙන් උපයන්න ඇති එත මම ඒ ගැන දුක්වෙන්නේ නැහැ".
පසු අවුරුද්ද තුළ, එරික් බැනා ගේ (Steven Spielberg) "" (Munich) චිත්රපටයෙහි සහ සමග රගපාන ලදී.ඔහු එහි රගපාන ලද්දේ “අවනර්” (Avenar)චරිතයවේ. චිත්රහපටයට අනුව අවනර් “මොසාඩ්” (Mosad) ඒජන්තවරයෙක් වන අතර ඔහුට පවිරි තිබුනේ, 1972 ගිම්හාන ඔලිම්පික් තරගයට සහභාගී වූ එශ්රානයල් (Israeil)ක්රිතඩා කණ්ඩායම ඝාතනය කළ “කළු සැප්තැම්බර්” (Black September)ත්රුස්තවාදීන්ව විනාශ කිරීමටය. මෙම චිත්‍රිපටය අතිශයෙන් සාර්ථකවූ අතර “ඇකඩම් අවෝඩ්” සම්මාන 05ක් 2006දී දිනා ගන්නා ලදී. ලොස්ඇන්ජලීස් ටයිම්ස් සගරාව” අනුව ඔහ්ගේ රංගනය අතිවිශිෂ්ඨය.
2006දී එරික් බැනා සිනමා අක්ධිමියට බැදීමට ආරාධනා කෙරන ලදී. “” (Lucky you) චිත්‍ර)පටය 2007 ප්දර්සනය විය. එහි ඔහු “” (Huck Cheever) නම් වුර්තිය සුදු අන්තුවෙක්ගේ චරිතය රග පෑවේය. ඔහුගේ ඊලග චිත්ර්පටය වූ “රෝමුලුස්, මයි ෆාධර්” (Romulus, My Father) ව්ය. එහි කතා වස්තුව වූයේ කරධර මැද පුතා හදාවඩා ගත් පවුලක් වටා ගෙතී ඇත. චිත්‍රsපටය සාර්ථකවිය. ඒ සදහා ඔහුට ඔසට්රූලියාවේ චිත්රහපට ආයතනයක හොදම නළුවා සම්මානය හිමි කරදෙන ලදී.
බනාගේ ඊලග ව්යාපපෘතිය එනම් චිත්‍ර පටය “ද අදර් බෝලින් ගර්ල්” (The other Boleyn Girl)(2007) විය. එහි ඔහු “ස්කාලට් ජොන්සන්” (Scarlett Jonson) සහ “නටාලි පොර්ට්මන්” (Natali Portman) සමග එංගලන්තයේ අටවැනි හෙන්රි රජු ලෙස රගපාන ලදී. මෙකි චරිතය ලැබීමෙන් පසු ඔහු පුදුමයට පත්විය. වෙන නමකින් ඉදිරිපත් කෙරුවේ නම් ඔහු එය ප්‍ර තික්ෂේප කිරීමට ඉඩ තිබු බව ඔහු කියා සිටියේය.
ඊලග වසරේදී ඔහු “ක්රිමස් පයින්” Chris Pine) සහ Zachary Quinto හා එක්ව" " (Star Track) විද්යාර ප්ර්බන්ධන්යේ රගපවේය. තමාගේ ලෝකය සහ එහි වැසියන් විනාශ කල “ස්පාර්ක්” නමතාගෙන් පලිය ගන්නා “නීරෝ” නමැති නැව් කපිතගේ චරිතය ඔහු එහි රගපවේය. චිත්රුපටය සාර්ථක විය. ලැබූ අදායම ඩොලර් මිලියන 380 කී.
පෞද්ගලික ජීවිතය

1995 වර්ෂයේදී එරික් බැනා "ෆුල් ෆ්රෝන්ටල්"හි රගපාන අතර තුර ඔහු රෙබෙකා ගිලිසන්, ඇය "සෙවන් නෙට්ව්ක්"හි අන්තරජාතීය නීති ලේකකයෙක් වූ අතර නව වේල්සයේ අගවිනිසුරු සහ අභාවප්රත්ර ඕස්ට්‍රේලියානු අගවිනිසුරු මුරේ ගිලිසන්ගේ (Murray Gleeson) දුව වුවාය. එරික් බැනා ඇයට ඇමෙරිකාවේදී තමා විවාහ කරගන්නා ලෙස යෝජනා කල අතර ඔවුන් 1997දී විවාහ විය. ඊට කලින් වර්ෂයේදී (එනම් 1996 දී) ඔහු "වසරේ හොදම තනිකඩයා" ලෙස "ක්ලියෝ" සගරාවෙන් නම් කෙරන ලදී. එරික් බැනා සහ ගිලිසන්හට දරුවන් දෙදෙනෙක් ඇති අතර, ඔවුන් පිළිවෙලින් පුතා "කලුවූස්" (Klaus) (උපන් දිනය අගෝස්තු මස 1999) සහ දුව "සොපියා" (Sophia) (උපන් දිනය අප්‍රේල් මස 1999) වේ. ඔවුන් සියලු දෙනා මෙල්බන් වල ජීවත්වේ. එරික්, බැනා ලෙස සැවෝම හැදින්වුවත්, ඔහුගේ සියලුම නීති ලියකියවිලි වල ඔහුගේ වාසගම "බැනාදිනොවික්" (Banadinović) ලෙස සදහන් වේ.
ඒරික් බැනා තමා පෞද්ගලික ජීවිතයදී "" ලෝලියෙකු වන අතර ඔහු ඕස්ට්‍රේලියාවේදී මොටෝර් රථ ධාවන තරග වලට සහභාගිවේ. ඔහු මොටෝර් රථ ධාවනයට කොතරම් කැමතිද කිවහොත් ඔහුට අවුරුදු 14දී පුර්ණකාලින මොටෝර් රථ කාර්මික ශිල්පයෙක් වීමට ආසාවක් ඇතිව්ය. නමුත් එයට අකමැතිවූ ඔහුගේ පියා තමාගේ විනොදන්සය තමාගේ රැකියාව කරනොගන්නා ලෙස අවවාද කරන ලදී. නමුත් එරික් තම පළමු මොටෝර් රථය මිලිදී ගනු ලැබුවේ තමාට අවුරුදු 15දීය, එය "" මෝටර් රථය විය. ඔහු එය ගනු ලැබුවේ ඩොලර් 1100කට ආසන්නවය. ඔහුගේ ප්‍රථම මොටෝර් රථ ධාවන tharagaya සදහා ඔහු මෙම රථය භාවිත කළ අතර එය Tasmania දුපත වටා සතියක් පැවතුනි. (බැනා තම මෝටර් රථය අවුරුදු 25ක් භාවිතා කරන ලදී. 2009 වසරදී ඔහු විසින් තම පළමු ලේඛනගත චිත්‍රපටය වන "" (Love The Beast) නිකුත් කළේය. විචාරක සමීක්ෂණ අනුව මෙම චිත්‍රපටිය මෝටර් රථ ධාවනය තරග වටා සහ එරික් බැනාගේ සමීප මිත්‍රයන් වටා ගෙතුණු එකක් විය.) 2004 වර්ෂයේදී, "Australia's Porsche Challenge" තරගය සදහා තරග වැදීම සදහා ඔහු විසින් "Porsche 944 මෝටර් රථය මිලිදී ගනු ලැබිය.
තරුණ වයසේදී බැනා ප්‍රසිද්ධ පාපන්දු ලෝලියෙකි. ඔහු තරුණ වයසේදී තම සියා සමග නිතරම පාපන්දු තරග බැලීමට St Kilda Football Club වලට රැගෙන ගිය කාලයේ සිට පාපාන්දු තරග වලට ඔහුගේ ඇල්ම ඇතිවුනේය. එය ඕස්ට්රේදලියාවේ පපන්දු ක්‍රීඩා සංගමයේ ප්රිරයතම පපන්ධු ක්‍රීඩා සමාජය විය. නිවාඩු සමයේ හෝ චිත්රනපට පචාරක කටුයුතු වලිදී නිතරම පාපන්දු ක්‍රී ඩා තරග වලදී ඔහු දැක ගත හැකි විය. St Kilda Football Club හි කළ තිරගත කීරීම් “Funny People” (2009) චිත්‍රපටයේද දැක ගත හැක. එමෙන්ම NBC Late Night with Jimmy Fallon වැඩසටහන තුලදීද එවැනිම එරික් බනාගේ රගපෑම් දැක ගත හැක. 2010 දී එරික් බැනා නම් කෙරන ලද්දේ ප්රැවේශ පත්රැ දරන නොම්මර එකේ සාන්තුවරයා ලෙසය.
සුභ සාධක කටයුතු

නිවහනක් නොමැති විදි දරුවන්ට කැපවූ පුජ්‍ය ක්රි්ස් ර්යිලිස්ගේ පුණ්යැ සමාගමේ එරික් බැනා තනොඅති කෙනෙක් විය. 2008 පුජ්යව ක්රිූස් (Father Chris Riley) සමග එම කටයුතු සදහා දන්විමිකටද පෙනී සිටියේය. එරික් බැනා විසින් ඕස්ට්රේකලියාවේ මානසික රෝග සංවිදානයේ ක්රි්යාකාරී සාමාජිකයෙක් විය. තවද, ඔහු ඕස්ට්‍රේලියාවේ ළමා පදනමේ ඇට මිදුළු පරිත්යාරග කිරීමේ සංවිධානයේ සාමාජිකයෙකුද විය. 1995 සිට මෙල්බන්යතුරුපැදි ධාවකයින්ගේ සංවිධානයේ නත්තල් උත්සවයට දිලිදු ළමුන්ට තෑගි දීම සදහා මුදල් රැස් කිරීමේ කටයුතු සදහා එරික් බැනා සහබග්හි විය.
2005 දී වදවීමේ තර්ජනයට ලක්වී ඇති “” සතා පිළිබද වාර්තා චිත්රතපටයක් සදහා එරික් විසින් විස්තර කතන්දරයක් කරනු ලැබිය. එය “Manganinnie” නම් Terrors of Tasmania ගැහැණු සතාගේ කතාව විය. මෙකි සතුන්ගේ ජීවිතයට අවධානම් මුහුනේ ඇතිවන පිළිකාවන් පිළිබද එයින් විස්තර කෙරේ. ඔහු “Royal society for the Prevention of Cruelty of Animals” හි වැඩ කේර ඇති අතර සත්ව ආරක්ෂාව සදහා ආරක්ෂණ නිවහන් තැනීමට මුද්ල් පරිතාගය කර ඇත.
චිත්රපටකාර්ය ලයිස්තුව
වසර | මාතෘකාව | චරිතය | සටහන් |
---|---|---|---|
1997 | ද කාසල් | Con Petropoulous | ඕස්ට්‍රේලියානු ෆිල්ම් ඉන්ස්ටිටියුට් අවොර්ඩ් හි හොදම නළුවා |
2000 | ද චොපර් | චොප්ර් රීඩ් | |
2001 | බ්ලැක් හැක් ඩෝව්න් | නොම් "හුට්" හෝටන් | |
2002 | ද නගට් | ලොටො | |
2003 | හල්ක් | Bruce Baneer | |
2004 | නිර්දේශ විය – (with ) | ||
2005 | Avner Kaufman | නිර්දේශ විය – | |
2007 | Huck Cheever | ||
2007 | Romulus | නිර්දේශ විය – | |
2008 | නිර්දේශ විය – | ||
2009 | Damien (voice) | ||
2009 | ඔහු විසින්ම | වාර්තා චිත්‍රපටයකි , ඊට අමතරව නිෂ්පාදනය හා අධක්ෂණය. | |
2009 | |||
2009 | Henry DeTamble | ||
2009 | Clarke | ||
2011 | එරික් හෙලර් | ||
2012 | Addison | ||
2012 | Elvis & Nixon | To be the directional debut of |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
1968 අග ස ත 09 ව න ද න උපන එර ක බ න ව ව ධ රගප ම ආභ ෂය ලද ඕස ට ර ල ය න ච ත රපට සහ න ට ය නළ ව ක ඕස ට ර ල ය න ච ත රපට සහ න ට ය වල තම ර ගන ජ ව තය න හර අඩක ම ගත කර එර ක බ න තම ර ගන හ ක යව ද ය ණ කරගන ම න හ ල ව ඩ ප රවරයට ප රථම වත වට ප ව ස ණ 2001 ද Black Hack Down ච ත රපටය ඇමර කන ඩ ල ට ෆ ස හ ස රයන න ම හ ට Norm Hoot හ ටන ල ස රගප ම න ය පස ව ඔහ 2003 ද ඈන ල න ෂ ප දනය කළ Hulk ච ත රපටය ප රද න චර තයට පණ ප ව අතර ඊට පස 2004 ද Troy ච ත රපටය හ ක ටර ල සද 2005 ද ස ට වන ස ප හ ල බර ග ග ම න ච Munich ච ත රපටය ප රද න භ ම ක ව න ර පනය කළ අතර 2009 ද ව ද ය ප රබන දන ච ත රපටයක වන Star Trek හ න ර යන ද ෂ ට චර තය න ර පනය ක රන ලද එර ක බ න Bana at the 2009 premiere ofඋපතඑර ක බ න ද න ව ක 9 අග ස ත 1968 1968 08 09 වයස 55 ම ල බන ඕස ට ර ල ය වර ක ය වනළ ව ක සක ර ය වසර1993 අද දක ව කලත රය යන ර බ ක ග ල සන Rebecca Gleeson 1997 අද දක ව ඉත ප රව න න ට ය නළ ව ක සහ ව කටය ක ව ඔහ තම Chopper Full Frontal සහ Romulus My father යන ච ත රපට සදහ ද ක ව ව ශ ෂ ට ර ගනයට Australia s highest film and television awards ද න ගන න ලද තවද එර ක තම ර ගනය ව ව ධ ගනය න ර ම ණ එනම ච ත රපටයක ම ඛ ය භ ම ක ව අඩ ප ර ව යක න කළ න ර ම ණ ව ච ත ර හ සය උප ප දවන ච ත රපට වල සහ න ට ය හ ක ර ය ද ම ච ත රපට ඔස ස ප ර ක ෂකයන ට ඉද ර යට ග ය ය ම ල අව ධ ය සහ පව ලඑර ක බ න එර ක බ න ද න ව ක ව ක ට ර ය ජනපද ම ල බර න නගරය උපත ල බ අතර ඔහ තම පව ල බ ලය ව ය ඔහ ට එක සහ දරය ක ව අතර ඔහ ග නම ඇන ට න ව ය ඔහ තම ප ය ග පරම පර ව න Croatian බව උර ම කරගත අය ක එර ක ග ප ය ග ප ය එනම ඔහ ග ස ය වන ම ට බ න ද න ව ක Mate Banadinovic ද ව න ල ක ය ද ධය න පස ව ආජන ට න වට ග ය අතර ඔහ ග අත තම ම ජර මන යට ව ගමනය කර පස ව කළ ක න වතත තම ප ත අය වන සමග බ න ග ප ය ඔස ට ල ය වට ග ය ය එහ ද ඔහ ග ප ය ක ටර ප ලර ස ස ථ ව Caterpillar Inc ප රවර ධන කළමන කර ව ක ල ස ර ජක ර කළ අතර ඔහ ග මව වන එලන ර ක න ඩ ව ල ස ත සකසන යක ව ය එර ක බ න ජ වත ව ය ම ල බන නගරය Tullamarine හ බටහ රට ආසන නව ප හ ට ග වන ත ට ප ලට ආසන නවය The Mail in Sunday සගර ව සදහ ඔහ කත ඇන ට න ල ගම බ ට ට බ ර ක එහ ද ඔහ ම හ ණ ද න වර ගව ධ ග ටළ ග න ම ස ප රක ශ කළ ය is such a terrible word have always been proud of my origin which had a big influence on my upbringing I have always been in the company of people of European origin which had a big influence on my upbringing I have always been in the company of people of European origin ඉත ක ඩ ක ලය ස ටම එනම අව ර ද 06 07 ස ටම එර ක තම ග හ ක ය වන ම ල න ම ප රය ජනයට ගත ත තම ස ය ග ගමන ව ල සය කත ව ල සය අභ ර පනය ක ර මටය ඒ මග න ඔහ තම පව ල ස මද න ග ම අවධ නය ද න ගත ත ය එතන න න වත න ඔහ ප සල අව ධ ය ද කරදර වල න බ ර ම සදහ තම ග ර වර න අභ ර පනය ක ළ ය තර ණ ව ය ද එනම 1979ද ත රගත ව ම ල ග බ සන ග Mad Max ච ත රපටය න රභ ම න පස ව එර ක ව ස න තම ජ ව තය ර ගනය ඔස ස ග න ය මට ප රථම වත වට ත රණය කරන ලද නම ත 1991 වන ත ක ර ගනයට න ප ව ස ණ ඔහ 1991 ද Melbourne s Castle Hotel මත ප න හල ස වකය ක ල ස ව ඩ ක රන ලද එහ ද ඔහ ව පලව න ස ර ට stand up comedy හ රගප මට බල න ම නම මව ගත ත ය ව ත ත යආරම භය 1993 Steve Vizard ග Tonight Live යන ව ඩසටහන න ප රථම වත වට එර ක බ න ර පව හ න යට අවත ර ණය ව ණ ය එහ ද ඔහ ග රගප මට ආකර ශනය ව න ස ක ච ක මඩ Sketch Comedy ම ල ව සහ ච ත රපටය න ෂ පදකවර එර ක ට එම ව ඩසටහනට රචකය ක සහ රගපන න ක ල ස ද යක ව මට ආර ධ න කළහ එහ රගප අව ර ද 04 ත ල එර ක ව ස න තම ග ම න ර ම ණ ක හ පයක එල ද ක ව අතර එම න ර ම ණ බ හ මයකටම තම පව ල සහ එහ ස ම ජ කයන පදනම කරගත ත ය ඔහ ග න ර ම ණ අතර න ක ල ම බ Columbo Arnold Schwarzenegger ස ල ව ස ටර ස ට ල න Sylvester Stallone සහ ට ම ක ස Tom Cruise පදනම ක රග න කළ න ර ම ණ ප ර ක ෂකයන අතර ජනප ර ය ව ය එම ස ර ථකත වයත සමග ඔහ ඔය ට ඔෆ බ ව න ඩ Out of Bound නම හ ස ය උපදවන ඇල බමයක ත ට ගත කළ අතර ඔහ ව ස න න ර ම ණය කළ එර ක නම ර පව හ න ව ඩසටහන 1996 ද ව ක ශනය ක රන ලද ද එර ක බ න ශ ව The Eric Bana Show එද න ද දක න චර ත වල දළ සටහන වල න න ර ම ණය කළ හ ස ය රසය න ය ක ත එකක ව ය ක ස ව වත 1997 ද එර ක බ න ද ම ස ට ප ප යලර ක මඩ ප රසන ලට The Most Popular Comedy Personality ල ස ත ර පත ව ම න ල ජ Logie සම ම නය ද න ගත ත ය එම වර ෂය ද ම ඕස ට ර ල ය න ස නම න ර ම ණයක ව The Castle ච ත රපටය ම ගල දර ශනයද ප ව ත ව ය එම ච ත රපටය කත වට ප දක ව ය ම ල බන ග වන ත ට ප ළ තම ග දර පවත ව ග න ය මට අරගල කරන පව ලක වට ය එර ක බ න ම ම ච ත රපටය සහ ය චර තයක වන Con Petropoulous සදහ ත ර ගන න ලද ම ම ච ත රපටයට අන ව Con Petropoulous ගණක ධ කර ව ක වන අතර ඔහ කත වට අන ව ග දර ස ව ම ය ග බ න ද ව ද ක සල ච ත රපටය ඕස ට ර ල ය න ඩ ලර 10 326 428ක ස ර ථක ආද යමක ලබ ගන ම න ඕස ට ර ල ය න ඉහල බ ක ස ඔෆ ස ව ර ත කරන ලද 1997 2005 1997 වර ෂය ද එර ක බ න ග න ට යම හ ක ය වන ද ය ණ න ව අව ර ද දක ව වත 2000 වසර ද අප රස ද ධ අපරකර ව ක ව ච ප ර ර ඩ Choper Read ප දක කරගන ම න න ර ම ණය ව Chopper ච ත රපටය සදහ අධ යක ෂක Andrew Dominik එර ක බ න ව ත ර ගන න ලද ඩ ම ය න ක තම ච පර ච ත රපටය සදහ අව ර ද 05ක සම ක ෂණ ප ව ත ව අතර ඒ සදහ ස ද ස නළ ව ක ස ය ග න මට ව හ ස ද ර ව ය නම ත ඩ ම ය න ක හට තම ට අවශ ය ප ද ගලය ව ත ර ග න මට න හ ක ව අතර ඒ අවස ථ ව ද අපර ධකර ච ප ර ර ඩ ව ස න ම ඩ ම ය න ක ග ච ත රපටය සදහ එර ක බ න ව ය ජන ක ළ ය ච පර ර ඩ එර ක බ න ග ර පව හ න ව ඩසටහන වල රස කය ක ව ය ම ම චර තය සදහ එර ක ක තරම මහන ස ව න ද ක වහ ත ඔහ ච ප ර ර ඩ චර තය සදහ තම ම ළ ක න ඩයම ක ප අතරම ඔහ ග බර පව ම 30ක න ද ව ඩ කරගත ත ය ඊට අමතරව එර ක බ න ව ස න ච පර ර ඩ සමග සම ප ර ණ දවස 02 ක ර ද ඔහ ව අන කරණය කළ ය ත ත ක ස ද යන න ප ද ගල කව ව හ ස ව හ ද න ඉග න ගත ත ය තවද ච ත රපටය ත රගත ක ර ම පටන ගත පස වද ර ගත කරන ස ථ නයට ප න දර 04ට යන එර ක බ න ප ය 05ක ප ර ච පර ර ඩ ග ස ර ර ප ර ඇත පච ච තම ස ර ර ත ඇදග න ම සදහ න ස ල ව ස ට ය ම ම ච ත රපට ය ඕස ට ර ල ය ව සහ තවත ස ම ත රටවල ක හ පයක පමණක ප රදර ශනය ව අතර එම ච ත රපටයහ තම රගප ම සදහ එර ක බ න හට ව ශ ෂ ඇගය ම හ ම ව ය ඒ අතර න ඇම ර ක න ච ත රපට ව ච රකය ක ව ර ජර එබ ට Roger Ebort එර ක බ න ග රගප ම ග න ම ස ප රක ශ කර ඇත න ෂ ප දකවර න ව ස න ස ය ගන න ලද එර ක බ න නම හ ස ය නළ ව ද නටමත අන ගතය ස නම තර අතර බ බළ න ත රක වක වන බවට ද න ස ටම ප ර න ම ත ප න වය ඔහ අන නළ වන ළග න ම ත ක ස ම න ට ය ප සලක උගන න න ත අත ව ශ ෂ ර ගන හ ක ය වල න පර ප ර ණ අය ක ව ඔහ ග රගපම ඕන ම ක න ක ට ඇසප ය න ග ස බල ස ට මට පල වන ය ම ම ප රක ශනය සන ථ කරම න ච පර ච ත රපටය අද යම අතර න ඉත ස ර ථක ච ත රපටයක ව අතර 2001 වර ෂය ද Australian Film Institute Award උළ ලද හ දම ච ත රපටය සදහ න ර ද ශ ව ය තවද ච පර ච ත රපටයහ රගප ම සදහ හ දම නළ ව සම ම නය එර ක හට එම සම ම න උළ ල ද ම ප ර නමනලද ඉන පස ව 2001වසර ද න වතත එර ක බ න ඇම ර ක න ස ල ද ද ව ක ල ස Black Hack Down යන ච ත රපටය ර ඩ ල ස ක ට ග Ridley Scott ආර ධනය මත ප න ස ට ය ය ඒ වන ව ටත එර ක ග රගප ම ග න ප හ ද ස ට ය ස ක ට ස ච ට ඔහ ව තම ච ත රපටය සදහ ක ස ද ක සලත පර ක ෂණයක න ම ත ව ත ර ගන න ලද එම ච ත රවපට ය බ න ස ප ර ඩ ල ට බලක ය පළම ප ත ය ස රයන න ම හ ට ග බ සන ල ස රගප න ලද ස ම ල ය ව ම ගද ප න වර ද ය ධය කද ය ධකම ය ක ග ප නයන ල ත නන වර 02ක අල ල ග න ම ම හ ය ම අස ර ථක ව ම න ස ප නය මක එම ස ද ධ ය එර ක බ න ස ල ද ද ව ක ල ස ම හ රගප ම සදහ තම ච පර ච ත රපටය සදහ ව ඩ ක ර ගත ස ර ර බර න වතත අඩ කරගන න ලද ඊට අමතරව ඩ ල ට ෆ ස හ ම හ ය ම ස ථ නය ව ෆ ට බ රර ග Fort Bragg වලට ග ස ව නම අව ආය ධ භ ව ත කරන න ක ස ද යන න ඉග න ගත ත ය 2002ද The Nugget ස නම පටය එර ක බ න ග ඊළග අඩ ප ර ව යක න න මව ව ය ප ත ය ව ය ම ම ච ත රපටය කත වට ප දක ව න ස ම න ය ක ර ම ක ප ද ගලයන 03ද න ක ට හද ස ධන ල භයක හ ම ව ව ට ඊළගට ඔව න ක මක ව ද යන නය ම ම කත ව ඕස ට ර ල ය ව මධ යම අධයමක ලබන නට සමත ව ය එර ක බ න තම ච පර ච ත රපටය ත රගත ව ම න පස ව ද නගට ච ත රපටය ත ර ක ත ය ක යවද ද එම කත ව සහ තම ජ වන කත ව අත ක ට ට සම බන ධත වය ද නගට ච ත රපටය ත ර ග න මට හ ත ව බව ඔහ ම ධ යට ප රක ශ ක ට ඇත ම ම ච ත රපටය ත රගත ක ර ම ස ද ව ක ලය ත ල එර ක ව ස න ප රස ද ධ ව කට ක ට න කත වක ව ද එන ක ර ඩ බල හල ක The Incredibal Hulk ප දක ක රග න න පද වමට බල ප ර ත ත ව ච ත රපටය Bruce Baneer ප රධ න චර තය සදහ එර ක හට ආර ධන ක ළ ය නම ත එම ආර ධන ව ඔහ ප ළ ගත ත අධක ෂක Ang Lee එම ව ය ප ත යට ද යකව පස වය ඔහ තම ච ත රපටයක ව ද අය ස ස ට ම හ The Ice Strom ල ග ද යකත වය සම බන ධය න ඇත ව ප හ ද ම න ස ච ත රපටය රගප ම සදහ අවස න ත රප ටපත ඉවරව මට ප රථම ක මත ව ය තවද Bruce Baneer චර තය ත ල ඇත න ට යමය අන තර ගතයත ඔහ ගත න ගත ක ව රය ක න ව මත එර ක බ න ම ම චර තය ත ර ග න මට හ ත ව ය 2003වසර ද ත රගතව හල ක ච ත රපටය ම ශ ර ප රත ච ර ලබ ගන ම න මධ යම ස ර ථකත වයක ලබකරගත හ නම ත එහ බ න ග රගප ම ග න ස ව ම අගය කළහ න ව ය ර ක ඩ ල න ව ස සගර ව කත ජ ක ම ත ව එර ක බ න Bruce Baneerග චර තය ඉත හ ද අව බ ධයක න කළ බව ව ර ත කරනලද තවද බ න ව ස න Cinescape Genre Face of the Future ච ත රපටය සදහ Academy of Science Fiction Fantasy amp Horror Films සදහ න ර ද ෂව ය 2004 අව ර ද ද ත ළ එර ක බ න ව ස න අධ ක ව යදමක දර න ම කළ ට ර ය ච ත රපටය බ රර ට ප ට සමග රගප න ලද ම ම ච ත රපටය ඔහ ප න ස ට ය ග ර ක රණශ රය ක ව අක ල ස ට Achilles ව ර ද ව ට ර ජන හම ද ව න යකය ව හ ක ටර ක ම රය ල සය අධක ෂකවරය ව Wolfgang Petersen ව ස න ඔහ ට ම ම චර තය ලබ ද න න බ රර ට ප ට ම ණග ස ම න පස වය ඔහ ච පර ච ත රපටය රස කය ක ව ය ම ම ච ත රපට ය ජ ත යන තරය වශය න ස ර ථකව අතර ඇම ර ක න ඩ ලර ම ල යන 364ක දළ ආද යමක ලබ ගත ත ය නම ත උත ර ඇම ර ක ව ත ළ එම ච ත රපටය ස ර ථක න ව අතර එහ ඇම ර ක න ඩ ලර ම ල යන 133ක අඩ දළ ආද යමක උපයගත ත ය 2005 අද දක ව Bana at the premiere of in May 2007 එර ක බ න ග හල ක සහ ට ර ය ච ත රපට වල අස ර ථකත වයත සමග ව ච රකයන එර ක බ න ග රගප ම අධ ක ප ර ව යක ව යකර න පදව ච ත රපට සදහ ස ද ස ද යන න ප රශනයක ඇත ව ය ම ම ප රශ නවලට සගර ව ඔස ස ප ළ ත ර ධ න එර ක බ න ප රක ශ කල මම හ තන න න හ හල ක ච ත රපටය අස ර ථකය ක යල ක න ක ද ර ඝ ක ලයක ත රගත ක ර ම ක ය ද නව නම එය ඔහ ග ද ර ඝක ල න ආය ජනයක ව මම කරප හ ම ච ත රපටයකම අවස නය නරක නම මම බලවත ල ස අපහස ත වයට පත ව නව නම ත හ ම අවස ථ ව ද ම මම අවස නය ද ල බ ණ ප රත පලය ග න සත ට පත ව ණ ට ර ය ඩ ලර ම ල යන 50ක අඩ ව න උපයන න ඇත එත මම ඒ ග න ද ක ව න න න හ පස අව ර ද ද ත ළ එර ක බ න ග Steven Spielberg Munich ච ත රපටය හ සහ සමග රගප න ලද ඔහ එහ රගප න ලද ද අවනර Avenar චර තයව ච ත රහපටයට අන ව අවනර ම ස ඩ Mosad ඒජන තවරය ක වන අතර ඔහ ට පව ර ත බ න 1972 ග ම හ න ඔල ම ප ක තරගයට සහභ ග ව එශ ර නයල Israeil ක ර තඩ කණ ඩ යම ඝ තනය කළ කළ ස ප ත ම බර Black September ත ර ස තව ද න ව ව න ශ ක ර මටය ම ම ච ත ර පටය අත ශය න ස ර ථකව අතර ඇකඩම අව ඩ සම ම න 05ක 2006ද ද න ගන න ලද ල ස ඇන ජල ස ටය ම ස සගර ව අන ව ඔහ ග ර ගනය අත ව ශ ෂ ඨය 2006ද එර ක බ න ස නම අක ධ ම යට බ ද මට ආර ධන ක රන ලද Lucky you ච ත ර පටය 2007 ප දර සනය ව ය එහ ඔහ Huck Cheever නම ව ර ත ය ස ද අන ත ව ක ග චර තය රග ප ව ය ඔහ ග ඊලග ච ත ර පටය ව ර ම ල ස මය ෆ ධර Romulus My Father ව ය එහ කත වස ත ව ව ය කරධර ම ද ප ත හද වඩ ගත පව ලක වට ග ත ඇත ච ත රsපටය ස ර ථකව ය ඒ සදහ ඔහ ට ඔසට ර ල ය ව ච ත රහපට ආයතනයක හ දම නළ ව සම ම නය හ ම කරද න ලද බන ග ඊලග ව ය පප ත ය එනම ච ත ර පටය ද අදර බ ල න ගර ල The other Boleyn Girl 2007 ව ය එහ ඔහ ස ක ලට ජ න සන Scarlett Jonson සහ නට ල ප ර ට මන Natali Portman සමග එ ගලන තය අටව න හ න ර රජ ල ස රගප න ලද ම ක චර තය ල බ ම න පස ඔහ ප ද මයට පත ව ය ව න නමක න ඉද ර පත ක ර ව නම ඔහ එය ප ර ත ක ෂ ප ක ර මට ඉඩ ත බ බව ඔහ ක ය ස ට ය ය ඊලග වසර ද ඔහ ක ර මස පය න Chris Pine සහ Zachary Quinto හ එක ව Star Track ව ද ය ර ප ර බන ධන ය රගපව ය තම ග ල කය සහ එහ ව ස යන ව න ශ කල ස ප ර ක නමත ග න පල ය ගන න න ර නම ත න ව කප තග චර තය ඔහ එහ රගපව ය ච ත ර පටය ස ර ථක ව ය ල බ අද යම ඩ ලර ම ල යන 380 ක ප ද ගල ක ජ ව තයBana posing with fans at the 2009 1995 වර ෂය ද එර ක බ න ෆ ල ෆ ර න ටල හ රගප න අතර ත ර ඔහ ර බ ක ග ල සන ඇය ස වන න ට ව ක හ අන තරජ ත ය න ත ල කකය ක ව අතර නව ව ල සය අගව න ස ර සහ අභ වප රත ර ඕස ට ර ල ය න අගව න ස ර ම ර ග ල සන ග Murray Gleeson ද ව ව ව ය එර ක බ න ඇයට ඇම ර ක ව ද තම ව ව හ කරගන න ල ස ය ජන කල අතර ඔව න 1997ද ව ව හ ව ය ඊට කල න වර ෂය ද එනම 1996 ද ඔහ වසර හ දම තන කඩය ල ස ක ල ය සගර ව න නම ක රන ලද එර ක බ න සහ ග ල සන හට දර වන ද ද න ක ඇත අතර ඔව න ප ළ ව ල න ප ත කල ව ස Klaus උපන ද නය අග ස ත මස 1999 සහ ද ව ස ප ය Sophia උපන ද නය අප ර ල මස 1999 ව ඔව න ස යල ද න ම ල බන වල ජ වත ව එර ක බ න ල ස ස ව ම හ ද න ව වත ඔහ ග ස යල ම න ත ල යක යව ල වල ඔහ ග ව සගම බ න ද න ව ක Banadinovic ල ස සදහන ව ඒර ක බ න තම ප ද ගල ක ජ ව තයද ල ල ය ක වන අතර ඔහ ඕස ට ර ල ය ව ද ම ට ර රථ ධ වන තරග වලට සහභ ග ව ඔහ ම ට ර රථ ධ වනයට ක තරම ක මත ද ක වහ ත ඔහ ට අව ර ද 14ද ප ර ණක ල න ම ට ර රථ ක ර ම ක ශ ල පය ක ව මට ආස වක ඇත ව ය නම ත එයට අකම ත ව ඔහ ග ප ය තම ග ව න දන සය තම ග ර ක ය ව කරන ගන න ල ස අවව ද කරන ලද නම ත එර ක තම පළම ම ට ර රථය ම ල ද ගන ල බ ව තම ට අව ර ද 15ද ය එය ම ටර රථය ව ය ඔහ එය ගන ල බ ව ඩ ලර 1100කට ආසන නවය ඔහ ග ප රථම ම ට ර රථ ධ වන tharagaya සදහ ඔහ ම ම රථය භ ව ත කළ අතර එය Tasmania ද පත වට සත යක ප වත න බ න තම ම ටර රථය අව ර ද 25ක භ ව ත කරන ලද 2009 වසරද ඔහ ව ස න තම පළම ල ඛනගත ච ත රපටය වන Love The Beast න ක ත කළ ය ව ච රක සම ක ෂණ අන ව ම ම ච ත රපට ය ම ටර රථ ධ වනය තරග වට සහ එර ක බ න ග සම ප ම ත රයන වට ග ත ණ එකක ව ය 2004 වර ෂය ද Australia s Porsche Challenge තරගය සදහ තරග ව ද ම සදහ ඔහ ව ස න Porsche 944ම ටර රථය ම ල ද ගන ල බ ය තර ණ වයස ද බ න ප රස ද ධ ප පන ද ල ල ය ක ඔහ තර ණ වයස ද තම ස ය සමග න තරම ප පන ද තරග බ ල මට St Kilda Football Club වලට ර ග න ග ය ක ලය ස ට ප ප න ද තරග වලට ඔහ ග ඇල ම ඇත ව න ය එය ඕස ට ර දල ය ව පපන ද ක ර ඩ ස ගමය ප ර රයතම පපන ධ ක ර ඩ සම ජය ව ය න ව ඩ සමය හ ච ත රනපට පච රක කට ය ත වල ද න තරම ප පන ද ක ර ඩ තරග වලද ඔහ ද ක ගත හ ක ව ය St Kilda Football Club හ කළ ත රගත ක ර ම Funny People 2009 ච ත රපටය ද ද ක ගත හ ක එම න ම NBC Late Night with Jimmy Fallon ව ඩසටහන ත ලද ද එව න ම එර ක බන ග රගප ම ද ක ගත හ ක 2010 ද එර ක බ න නම ක රන ලද ද ප ර ව ශ පත ර දරන න ම මර එක ස න ත වරය ල සය ස භ ස ධක කටය ත Bana with American service personnel in Kuwait during a screening of Star Trek න වහනක න ම ත ව ද දර වන ට ක පව ප ජ ය ක ර ස ර ය ල ස ග ප ණ ය සම ගම එර ක බ න තන අත ක න ක ව ය 2008 ප ජ යව ක ර ස Father Chris Riley සමග එම කටය ත සදහ දන ව ම කටද ප න ස ට ය ය එර ක බ න ව ස න ඕස ට ර කල ය ව ම නස ක ර ග ස ව ද නය ක ර ය ක ර ස ම ජ කය ක ව ය තවද ඔහ ඕස ට ර ල ය ව ළම පදනම ඇට ම ද ළ පර ත ය රග ක ර ම ස ව ධ නය ස ම ජ කය ක ද ව ය 1995 ස ට ම ල බන යත ර ප ද ධ වකය න ග ස ව ධ නය නත තල උත සවයට ද ල ද ළම න ට ත ග ද ම සදහ ම දල ර ස ක ර ම කටය ත සදහ එර ක බ න සහබග හ ව ය 2005 ද වදව ම තර ජනයට ලක ව ඇත සත ප ළ බද ව ර ත ච ත රතපටයක සදහ එර ක ව ස න ව ස තර කතන දරයක කරන ල බ ය එය Manganinnie නම Terrors of Tasmania ග හ ණ සත ග කත ව ව ය ම ක සත න ග ජ ව තයට අවධ නම ම හ න ඇත වන ප ළ ක වන ප ළ බද එය න ව ස තර ක ර ඔහ Royal society for the Prevention of Cruelty of Animals හ ව ඩ ක ර ඇත අතර සත ව ආරක ෂ ව සදහ ආරක ෂණ න වහන ත න මට ම ද ල පර ත ගය කර ඇත ච ත රපටක ර ය ලය ස ත වවසර ම ත ක ව චර තය සටහන 1997 ද ක සල Con Petropoulous ඕස ට ර ල ය න ෆ ල ම ඉන ස ට ට ය ට අව ර ඩ හ හ දම නළ ව 2000 ද ච පර ච ප ර ර ඩ 2001 බ ල ක හ ක ඩ ව න න ම හ ට හ ටන 2002 ද නගට ල ට 2003 හල ක Bruce Baneer2004 න ර ද ශ ව ය with 2005 Avner Kaufman න ර ද ශ ව ය 2007 Huck Cheever2007 Romulus න ර ද ශ ව ය 2008 න ර ද ශ ව ය 2009 Damien voice 2009 ඔහ ව ස න ම ව ර ත ච ත රපටයක ඊට අමතරව න ෂ ප දනය හ අධක ෂණය 20092009 Henry DeTamble2009 Clarke2011 එර ක හ ලර 2012 Addison2012 Elvis amp Nixon To be the directional debut of