ඉංග්‍රිසි ජාතික නිළියක් හා නිරූපණ ශිල්පිණියක් වන එමා චාලට් ඩුරේ වොට්සන් ( උපන් දිනය 1990 අප්‍රේල් 15) (Harry Potter Film Series) (Hermione Granger) නම් චරිතයට පණපොවමින් ප්‍රසිද්ධියට පත් වූවාය. වයස අවුරුදු නවයේදී හමායනි චරිතයට පණපොවන වොට්සන් ඒ වන විටත් රගපා තිබුණේ පාසලේ නාට්‍යය වල පමණි. වසර 2001 සිට 2011 දක්වා ඇය හැරිපොටර් චිත්‍රපට මාලාවේ චිත්‍රපට අටකට නිරූපණ දායකත්වය සැපයූවේ (Daniel Radcliffe) සහ (Rupert Grint) සමගය. හැරිපොටර් චිත්‍රපට මාලාව තුල වොට්සන් දැක්වූ කෞෂල්‍යය ඇයට සම්මාන කිහිපයක් මෙන්ම පවුම් මිලියන 10 කට වඩා මුදලක් උපයා ගැනීමටද සමත් විය. ඇය සිය නිරූපණ දිවියේ මංගල දැක්ම ඉදිරිපත් කලේ 2009 වසරේ පැවැති බ්බරිගේ (Burberry) සරත්/ ශීත ව්‍යාපාරයේදීය.
එමා වොට්සන් | |
---|---|
![]() එමා වොට්සන්, 2013 කෑන් චිත්‍රපට උළලේදී | |
උපත | එමා චාලට් ඩුරේ වොට්සන් 15 අප්‍රේල් 1990 පැරිසිය, ප්‍රංශය |
රැකියාව | නිළිය , නිරූපණ ශිල්පය |
සක්‍රීය වසර | 2001–present |
වෙබ් අඩවිය | emmawatson.com/ |
වසර 2007 දි වොට්සන් තම දායකත්වය සැපයෙන නිශ්පාදන දෙකක් පිළිබද ප්‍රකාශයට පත්කළාය. ඒවා නම් (Ballet Shoes(novel)) පදනම් කරගත් රූපවාහිනී නිර්මාණය හා ද ටේල් ඔෆ් ඩෙස්පරයස් නම් වු සජීවීකරණ චිත්‍රපටයයි. වසර 2007 දෙසැම්බර් මස 26 වන දින (Ballet Shoes(film)) මිලියන 5.2 තරම් විශාල ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ විකාශනය කරණ ලදී. කේට් ඩිකැමිලෝ (Kate DiCamillo) ගේ ක් (novel) ඇසුරෙන් නිර්මාණය වූ (The Tale of Despereaux) වසර 2008 දී නිකුත් කල අතර එය ලොවපුරා දළ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 86 ක් ඉක්මවාගිය විකුණුම් ප්‍රමාණයක් වාර්තා කරණ ලදී.
මුල් අවදිය
පැරිසියේ උපත ලැබූ එමා වොට්සන්ගේ දෙමව්පියන් වූයේ වෘත්තියෙන් බ්‍රිතාන්‍යය ජාතික නීතිඥයන් වූ ජැකලින් ලුයිස්බයි සහ ක්‍රිස් වොට්සන්ය. වයස අවුරුදු පහක් වන තුරුම පැරීසියේ ජීවත්වූ වොට්සන් හට ප්‍රංශ ජාතික මිත්තණියක් සිටින්නීය. ඇයගේ දෙමාපියන්ගේ දික්කසාදයෙන් පසුව වොට්සන් සිය මව සහ බාල සොහොයුරා සමග (Oxfordshire) හි පදිංචියට ගියාය.
වයස අවුරුදු හයක් තරම් කුඩා කල සිටම වොට්සන් නිළියක් වීමේ දැඩි ආශාවකින් පසුවූවාය. ඇය වසර කිහිපයක් අර්ධ කාලීන රැගුම් පාසලක්වූ (Stagecoach Theatre Arts) ඔක්ස්ෆඩ් ශාඛාවේ ගායනය, නර්ථනය හා රංගනය හැදෑරුවාය. වයස අවුරුදු දහය වන විට ඇය ස්ටේජ්කොච් හි විවිධ නිශ්පාදන මෙන්ම පාසලේ නාට්‍ය වල රංගන කටයුතු සදහා දායකවී තිබුණාය. එම නිර්මාණ අතර ආතර්: ද යන්ග් ඉයර්ස් ඇන්ඩ් හැපී ප්‍රින්ස් (The Young Years and The Happy Prince) විය, නමුත් හැරිපෝටර් චිත්‍රපට මාලාවට පෙර ඇය වෘත්තිය මට්ටමේ රංගන කටයුත්තක් සදහා දායකවී නොතිබිණි. “ මට චිත්‍රපට මාලාවේ ප්‍රමාණය ගැන කිසිම අදහසක් තිබුණෙ නැහැ, “ 2007 (Parade) සමග පැවති සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින් ඇය පැවසුවාය. “ මම එය දැනසිටියානම් මම සම්පූර්ණයෙන්ම විනාශයට පත්වීමටත් තිබුණා.“
වෘත්තිය
හැරිපෝටර්
බ්‍රිතාන්‍යය ජාතික ලේඛිකාවක වු ගේ (J.K.Rowling) මහත් සේ අලෙවියට පත්වූ නවකථාවක් (novel) වූ (Harry Potter and the Philosopher's Stone) හි චිත්‍රපට අනුවර්ථනය සදහා වසර 1999 දී නඵ වරණය ආරම්භ විය. ඔක්ස්ෆඩ් නාට්‍ය ශාලාවේ ගුරුවරුන් ඔස්සේ වොට්සන් පිළිබද නඵ වරණ ඒජන්තවරු මුල් වරට දැනගත් අතර නිශ්පාදකවරු ඇයගේ ආත්ම විශ්වාසය පිළිබද මහත් විශ්මයට පත්විය. යෝග්‍යයතා පරීක්ෂණ අටකට පසුව නිශ්පාදක (David Heyman) පවසා සිටියේ වොට්සන් සහ සම අපේක්ෂකයන් වූ ඩැනියල් රැඩ්ක්ලිෆ් සහ රුපර්ට් ග්රින්ට් පිළිවෙලින් හමායනි ග්‍රේන්ජර්, (Harry Potter) සහ (Ron Weasley) නම් පාසල් මිතුරන්ගේ චරිත නිරූපණයට යොමු කරන බවයි. වොට්සන්ගේ මංගල කඩතුරාව සදහා රෝල්වින්ගේ සහය ලැබිණි.
2001 වසරේ නිකුත් කරණ ලද (Harry Potter and the Philosopher's Stone), වොට්සන්ගේ මංගල රංගන දර්ශනය විය. එම චිත්‍රපටය ප්‍රථම දර්ශන දිනයේ හා ප්‍රථම දර්ශන සතියේ වැඩිම අලෙවියක් මෙන්ම 2011 වසරේ වැඩිම අලෙවියක් යන වාර්තා බිද දැමීමට සමත් විය. චිත්‍රපටයේ ප්‍රධාන චරිත වල රංග ප්‍රතිභාව පිළිබද චිත්‍රපට විචාරකයෝ මහත් සේ වර්ණනා කල අතර ඒ අතුරින් වොටිසන්ගේ රංගනය විශේෂ ගෞරවාදරයට පත්විය. (The Daily Telegraph) ඇයගේ රංගනය ප්‍රශංසනීය ලෙස නම් කල අතර IGN වෙබ් කලාපය දක්වා තිබුණේ ඇය චිත්‍රපටය පුරා රසික සිත් පැහැරගත් බවය. ෆිලෝසොෆර්ස් ස්ටෝන් හි වොට්සන් දැක්වු රංගන කෞෂල්‍යය නිසා ඇය ගේ නම සම්මාන පහක් සදහා නිර්දේෂ වූ අතර ඇය නැගීඑන යෞවන නිළියට හිමි යන්ග් ආර්ටිස්ට් අවෝඩ් (Young Artist Award) දිනා ගන්නා ලදී.
වසරක කාලයක ඇවෑමෙන් විත්‍රපට මාලාවේ දෙවන කොටස ලෙස එළිදැක්වූ (Harry Potter and the Chamber of Secrets) හි හමායනි චරිතයට වොට්සන් පණ පොවන ලදී. එහි ප්‍රධාන චරිතය විචාරකයන්ගේ වර්ණනාවට ලක්විය. ලොස් ඇන්ජලීස් ටයිම්ස් ( Los Angeles Times ) පුවත්පත ප්‍රකාශයට පත්කර සිටියේ වොට්සන් හා ඇයගේ මිතුරන් චිත්‍රපට මාලාවේ පළමු කොටස සහ දෙවන කොටස අතර තුර පරිණත රංගන ශිල්පීන් බවට පත්ව ඇති බවයි. මේ අතර (The Times) පුවත්පත චිත්‍රපටයේ අධ්‍යක්ෂක (Chris Columbus) විවේචනය කරමින් වාර්තා කර තිබුණේ ඔහු වොට්සන්ගේ මහත්වූ ජනප්‍රිය චරිතය වෙනුවෙන් සාදාරණ වටිනාකමක් නොගෙවූ බවයි. වොට්සන් ඇයගේ රංගන ප්‍රතිභාව වෙනුවෙන් ජර්මානු සගරාවක් වන (Bravo) විසින් පිරිනැමු ඔට්ටො (Otto) නම් සම්මානයටද පාත්රවිය.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k4M0x6YzNMMFZ0YldGZlYyRjBjMjl1WDBkdlJsOVFjbVZ0YVdWeVpWOHlMbXB3Wnc9PS5qcGc=.jpg)
2004 වසරේදි හැරිපොටර් ඇන්ඩ් ද ප්‍රිස්නර් ඔෆ් ඇස්කබාන් (Harry Potter and the Prisoner of Azkaban) එළිදක්වන ලදී. හමායනි භූමිකාව පුරා වොට්සන් දැක්වූ ගර්විත රංගන කුසලතාවය කාගේත් ඇගයීමට ලක්වූ අතර එය චිත්‍රපටය පුරාවටම ප්‍රභාසම්පන්න මෙන්ම අරුම පුදුම චරිතයක් බවට පත්විය. චිත්‍රපටය තුල රැඩ්ක්ලිෆ්ගේ රංගනය අනම්‍ය හා කුසලතා නොපිරුණු එකක් බවට විවේචනය කල විචාරකයෝ වොට්සන්ගේ රංගනය මහත්සේ වර්ණනා කළෝය. නිව්යෝක් ටයිම්ස් (The New York Times) ඇයගේ රංගනය අගය කරමින් දක්වා සිටියේ “රැඩ්ක්ලිෆ් මහතාගේ මොළොක් භාවට වොට්සන් මෙනවියගේ ................................. හිලව් වූ බවය. හැරී තමන්ගේ මහත්වූ විජ්ජා හැකියාවන් ගෙනහැර දක්වන්නට ඇති... නමුත් හමායනි විජ්ජා බලයක් නොමැතිව (Draco Malfoy) ගේ නහයට ගැසූ මුෂ්ඨි පහර මහත් අත්පොළසන් නාදයට පාත්රවිය. ප්‍රිස්නර් ඔෆ් ඇස්කබාන් චිත්‍රපටය ලබා තිබූ ආදායම 2009 වසරේ අප්‍රෙල් මස වන විට හැරීපොටර් චිත්‍රපට මාලාවේ චිත්‍රපටයක් ලබා තිබූ අඩුම ආදායම වුවද වොට්සන්ගේ පෞද්ගලික රංගන කුසලතාව ඇයට ඔට්ටො සම්මාන දෙකක් හා (Total Film) මගින් පිරිනමන වසරේ ළමා රංගන කුසලතා සම්මානය දිනා දීමට සමත්විය.
2005 වසරේ (Harry Potter and the Goblet of Fire) තිරගත වීමත් සමග වොට්සන් සහ හැරීපෝටර් චිත්‍රපට මාලාව නව සංධිස්ථානයකට ලගාවිය. එය ඇමරිකා එක්සත් ජනපදයේ හැරිපොටර් චිත්‍රපටයක හොදම ආරම්භක සතිඅන්තය හා හොදම මැයි නොවන ආරම්භක සතිඅන්තය යන වාර්තා මෙන්ම එංගලන්තයේ හොදම ආරම්භක සතිඅන්තය යන වාර්තාවද පිහිට වීමට සමත් විය. විචාරකයෝ වොට්සන් සහ ඇගේ නවයොවුන්වියේ පසුවන සමකාලීන තරුවල වර්ධනය වෙමින් පවතින පරිණතභාවය ගැන වර්ණනා කළහ. නිව්යෝක් ටයිම්ස් සගරාව පවසා සිටියේ ඇයගේ රංගනය සිත තුලට කාවදින අව්‍යාජ රංගනයක් බවයි. වොට්සන්ට නම් චිත්‍රපටය තුල හාස්‍ය රසය බොහෝසෙයින් බිදවැටුනේ/ ජනිතවූයේ පරිණතභාවයට පත්වෙමින් සිටි ප්‍රධාන චරිත තුල තිබූ අවිනිශ්චිතභාවයයි. “ මම ඒ වාද විවාද වලට දැඩිලෙස ඇලුම් කලා... මං හිතන විදිහට ඔවුන් වාද කිරීමත් එමගින් ප්‍රශ්න ඇතිවීමත් යථාර්තවාදියි“ යැයි වොට්සන් පවසා සිටියාය. ගොබ්ලට් ඔෆ් ෆයර් හි රංගනය වෙනුවෙන් සම්මාන තුනකට නිර්දේශවූ වොට්සන් ලොකඩ ඔට්ටො සම්මානය දිනාගත්තාය. එම වසර අවසාන භාගයේදී වොට්සන් (Teen Vogue) සගරාවේ මුල් පිටුවේ පෙනීසිටි ලාබාලම තැනැත්තිය බවට පත්වූ අතර 2009 අගෝස්තු මාසයේ නැවත වරක් එම වරම උදාකරගත්තාය. 2006 වසරේදී (Queen Elizabeth II) ගේ 80 වන ජන්ම දිනය සමරමින් හැරිපොටර් කතාමාලාවේ කුඩා සුවිශේෂ කථාංගයක් වූ ද ක්වීන්ස් හෑන්ඩ්බෑග් (The Queen's Handbag) හි හමායනි චරිතය වොට්සන් නිරූපණය කලාය.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTh6THpNeUwwVnRiV0ZmVjJGMGMyOXVYMkYwWDBoaGNuSjVYMUJ2ZEhSbGNsOWhibVJmZEdobFgwaGhiR1l0UW14dmIyUmZVSEpwYm1ObFgxQnlaVzFwWlhKbFh6QTJYMk55YjNCd1pXUXVhbkJuTHpJeU1IQjRMVVZ0YldGZlYyRjBjMjl1WDJGMFgwaGhjbko1WDFCdmRIUmxjbDloYm1SZmRHaGxYMGhoYkdZdFFteHZiMlJmVUhKcGJtTmxYMUJ5WlcxcFpYSmxYekEyWDJOeWIzQndaV1F1YW5Cbi5qcGc=.jpg)
හැරිපොටර් අධිකාරියේ පස්වන චිත්‍රපටය වන (Harry Potter and the Order of Phoenix) 2007 වසරේ නිකුත් කෙරිණි. ලොවපුරා ආරම්භක සතිඅන්තයේ වාර්තාගත ඇමරිකානු ඩොලර් මිලියන 332.7 ක ආදායමක් ලබමින් එම චිත්‍රපටය ඉතා විශාල මූල්‍ය වශයෙන් සාර්ථකත්වයකට පත්විය. වොට්සන් එහිදී ප්‍රථම වරට හොදම කාන්තා රංගනයට හිමි (National Movie Award) සම්මානයට පාත්රවිය. ඇයගේ ප්‍රසිද්ධිය මෙන්ම චිත්‍රපට මාලාව ඉදිරියට ඇදෙත්ම වොට්සන් සහ හැරිපොටර් චිත්‍රපට මාලාවේ ඇයගේ සහෘද සමකාලීන ප්‍රසිද්ධ නළුවන් වූ ඩැනියල් රැඩ්ක්ලිෆ් සහ රුපර්ට් ග්රින්ට් 2007 වසරේ ජූලි මාසයේ නව වන දින හොලිවුඩ් හි ( Grauman's Chinese Theater) ඉදිරියේ ...........................
වසර 2007 ජූලි මස වන විට හැරිපොටර් චිත්‍රපට මාලාව තුලින් වොට්සන් උපයා තිබූ මුදල පවුම් මිලියන 10 ඉක්මවිය. මෙම මුදල ඇය පිළිගත්තේ තමාට කිසිදිනක නැවත මුදල් වෙනුවෙන් රංගනයේ යෙදීමට අවශ්‍යතාවක් නැති තරම් විශාල මුදලක් බවයි. වසර 2009 මාර්තු මාසයේ (Forbes) ලැයිස්තුගත කිරීම අනුව ඉතා වටිනාම යෞවන තරු අතර 6 වන ස්ථානයට පැමිණීමට සමත්වූ වොට්සන් 2010 වසරේ පෙබරවාරි මාසයේදී හොලිවුඩයේ වැඩිම මුදලක් ගෙවන ලද කාන්තා තාරුකාව බවට නම් ලද්දේ 2009 වසරේ ආසන්න වශයෙන් පවුම් මිලියන 19 ක මුදලක් උපයමිනි.
ඕඩර් ඔෆ් ෆීන්ක්ස් චිත්‍රපටය සාර්ථකවී තිබියදීත් ප්‍රධාන චරිත තුනට ජීවය ලබාදුන් රංගන ශිල්පීන් අවසාන කථාංග දෙක සමග සම්බන්ධවී කටයුතු කිරීමට දැක්වූ දෙගිඩියාත්මක තත්වය හැරිපොටර් අධිකාරියේ අනාගතය චකිතයකින් වෙලාගත්තේය. අවසානයේ රැඩ්ක්ලිෆ් අවසාන චිත්‍රපට සදහා 2007 වසරේ මාර්තු 2වන දින ගිවිසුම් අත්සන් කල නමුත් වොට්සන් සැළකියයුතු ලෙස පසුබට විය. මෙම තත්ත්වය සම්බන්ධයෙන් හේතු පැහැදිලි කරමින් ඇය පවසා සිටියේ චිත්‍රපටයේ තමාගේ චරිතය වෙනුවෙන් තවත් වසර හතරක් කැපකිරීම ඉතා සැළකිලිමත් ලෙස ගතයුතු තීරණයක් බවයි. නමුත් අවසානයේදී තම තීරණය කරමින් 2007 වසරේ මාර්තු මස 23 වන දින හමායනී චරිතය සදහා ගිසිසුම් අත්සන් කරමින් ඇය පවසා සිටියේ හමායනී චරිතය අතහැර බලාසිටිය නොහැකි බවයි. අවසාන චිත්‍රපට සදහා වොට්සන් සිදුකල කැපකිරීම වෙනුවෙන් ඇයට චිත්‍රපටයක් සදහා ගෙවන ලද මුදල පවුම් මිලියන 2ක් දක්වා දෙගුණ කරණ ලදී. වොට්සන් සමාප්ති වශයෙන් ප්‍රකාශකර සිටියේ අවසානයේ ධනාත්මක හේතූන් ඍණාත්මක හේතුන් අභිබවා ගිය බවයි. 2007 වසර අවසාන භාගයේදී 6 වන චිත්‍රපටයේ ප්‍රධාන රූගතකිරීම් (Principal Photography) ආරම්භ කල අතර වොට්සන්ගේ රූගතකිරීම් දෙසැම්බර් මස 18 සිට 2008 වසරේ මැයි 17 දක්වා සිදුකෙරිණි.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTh4THpGaEwwUmhibWxsYkY5U1lXUmpiR2xtWm1VbE1rTmZSVzF0WVY5WFlYUnpiMjVmSlRJMlgxSjFjR1Z5ZEY5SGNtbHVkRjlqYjJ4dmRYSXVhbkJuTHpJeU1IQjRMVVJoYm1sbGJGOVNZV1JqYkdsbVptVWxNa05mUlcxdFlWOVhZWFJ6YjI1ZkpUSTJYMUoxY0dWeWRGOUhjbWx1ZEY5amIyeHZkWEl1YW5Cbi5qcGc=.jpg)
වසර 2008 නොවැම්බර් මස සිට පමාවෙමින් තිබූ (Harry Potter and the Half-Blood Prince) චිත්‍රපටය 2009 වසරේ ජූලි මස 15 වන දින මුල්වරට තිරගත කෙරිණ. විසිවන වියට පාතබමින් සිටි ප්‍රධාන භූමිකාව රගපෑ නළුනිලියව, ක්ෂේත්‍රෙය් ප්‍රවීණයන් සමග සම මට්ටමෙන් සැසදීමට රුචිකත්වයක් දැක්වූ විචාරකයෝ මෙසේ තම අදහස් දක්වා සිටියෝය. ලොස් ඇන්ජලීස් ටයිම්ස් විස්තර කර තිබුණේ මෙය වර්තමාන එංගලන්ත රංගන කලාවට සම්පූර්ණ මගපෙන්වීමක් බවයි. (The Washington Post) පුවත්පත පවසා සිටියේ වොට්සන් ඇය එතෙක් ඉදිරිපත් සිත්ගන්නා සුළුම රංගනය ඉදිරිපත් කල බවයි. මේ අතර ද ඩෙයිලි ටෙලිග්රාෆ් පුවත්පත ප්‍රධාන නළුවන් ගැන අදහස් දක්වා සිටින්නේ මෙසේය. “නව නිදහසකින් හා ජවයකින් යුතු ඔවුහු චිත්‍රපට මාලාවේ අවසාන කොටස් වෙනුවෙන් තම උපරිමය ඉටුකිරීමට මහත් උනන්දු වූහ.“
වොට්සන්ගේ හැරිපොටර් චිත්‍රපට මාලාවේ අවසාන නිරූපණය වන හැරිපොටර් ඇන්ඩ් ද ඩෙත්ලි හැලෝස් 2009 වසරේ පෙබරවාරි මස 18 වන දින ආරම්භ වූ අතර එම කටයුතු 2010 වසරේ ජූනි 12 වන දා අවසන් විය. මූල්‍ය සම්පත් හා පිටපතේ හේතූන් මක මුල් කෘතිය චිත්‍රපට දෙකක් ලෙසින් අනුපිළිවෙලින් රූගතකරණ ලදී. (Harry Potter and the Deathly Hallows part I ) හි පළමු කොටස 2010 වසරේ නොවැම්බර් මස නිකුත්කල අතර 2011 වසරේ ජූලි මස නිතුත්කරණ ලදී.
වෙනත් රංගන කටයුතු
වොට්සන්ගේ හැරීපොටර් චිත්‍රපට මාලාවේ නොවන ප්‍රථම චරිතය වූයේ (Noel StreatField) ගේ (Ballet Shoes) නම් නවකතාව පදනම් කරගත් 2007 වසරේ තිරගතවූ BBC චිත්‍රපටයක් වන (Ballet Shoes) ය. චිත්‍රපටයේ අධ්‍යක්ෂක (Sandra Goldbacher) පවසා සිටියේ දිදුලන චරිතයක් වන පෞලින් ෆොසිල් (Pauline Fossil) ගේ භූමිකාව සදහා වොට්සන් කදිම ආදේශයක් බවයි. ඇය සතු තීක්ෂණ සුකුමාල ශරීර ප්‍රභාව ඇය කෙරේ නැවත නැවතත් ඇස ඇදබැද තබාගැනීමට සමත් විය. බැලට් ෂූස් 2007 වසරේ එංගලන්තයේදී (Boxing Day) මිලියන 5.7 තරම් ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් වෙනුවෙන් විකාශනය වූ අතර ඒ සම්බන්ධයෙන් ලැබුණු ගුණදොස් විචාර නම් එතරම් ප්‍රබල නොවීය. (Matthew Broderick ) හා හැරිපොටර් චිත්‍රපට මාලාවේ සමකාලීන තරුවක්වූ (Robbie Coltrane) රංගනයෙන් දායකවූ සජීවීකරණ ළමා විකට චිත්‍රපටයක්වූ (The Tale of Despereaux) පියේ කුමරියගේ චරිතය හඩකැවීම සදහා වොට්සන් දායක විය. 2008 වසරේ දෙසැම්බර් මස නිකුත් කල ද ටේල් ඔෆ් ඩෙස්පරියක්ස් චිත්‍රපටය ලොවපුරා ඇමරිකානු ඩොලර් මිලියන 87 ක දළ ආදායමක් වාර්තා කලේය. 2008 වසරේ දෙසැම්බර් මාසයේදී වොට්සන් පවසා සිටියේ තමන් හැරිපොටර් චිත්‍රපට මාලාව අවසන් වීමෙන් පසු විශ්ව විද්‍යාලයට ප්‍රවේශ වීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි.
2010 වසරේ මැයි මාසයේ නිකුත්වූ වාර්තා වලට අනුව වොට්සන් (The Perks of being a Wallflower) නවකථාවේ චිත්‍රපට අනුරූපණයේ ප්‍රධාන චරිතය සදහා සාකච්ඡා කරමින් පැවතින. එහි නිරූපණ කටයුතු 2011 වසරේ ගිම්හාන ඍතුවේ ආරම්භ කෙරිණ. එම මාසයේදීම ඇය ප්‍රකාශ කර සිටියේ 2010 වසරේ ශිත/ගිම්හාන බබෙරි වෙළද ප්‍රචාරණ ව්‍යාපාරයේ ප්‍රධාන ගායකයෙකු වන ( George Craig) හමුවීමෙන් පසුව තමන් (One Night Only) ගීත රූප රචනාවේ පෙනී සිටීමට බලාපොරොත්තුවන බවය. ‘‘ (Say You Don't Want It) රූප රචනාව 2010 වසරේ ජූනි මස 26 වන දින (Channel 4) හි අපවාරිත කල අතර අගෝස්තු 16 වන දින නිකුත් කරණ ලදී. හැරිපොටර් චිත්‍රපට මාලාවෙන් පසු වොට්සන්ගේ ප්‍රථම චිත්‍රපට නිරූපණය වූයේ 2011 වසරේ (My Week with Marilyn) හි ප්‍රධාන චරිතයවූ කොලින් ක්ලාක් ගේ සහයිකාව ලෙස ඉතා සුළු කාලයක් රගපෑ ලුසි නම් චරිතයයි. වොට්සන් තමන් සංගීතමය චිත්‍රපටයකට දායකවීමේ කැමැත්තක්ද ඇති බව ප්‍රකාශ කර සිටියාය.
නිරූපණ ක්ෂේත්රය
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTloTDJFNEwwVnRiV0ZmVjJGMGMyOXVKVEpEWHpJd01URXVhbkJuTHpJeU1IQjRMVVZ0YldGZlYyRjBjMjl1SlRKRFh6SXdNVEV1YW5Cbi5qcGc=.jpg)
2008 වසරේදි බ්‍රිතාන්‍ය මාධ්‍ය (Chanel) මෝස්තර නිරූපණ ශිල්පාගාරයේ ප්‍රධාන නිරූපිකාව වන (Keira Knightley) ගේ ස්ථානයට වොට්සන් ආදේශ වන බව වාර්තා කල නමුත් දෙපාර්ශවයම මෙම කරුණ ප්‍රතික්ෂේප කලහ. මාස කිහිපයක් පුරා පැතිරුණු කටකතාවලින් අනතුරුව 2009 වසරේ ජූලි මාසයේදී වොට්සන් ස්ථිර කරමින් පවසා සිටියේ තමන් (Burberry) හි නව ව්‍යාපාරයේ මුහුණුවර වශයෙන් හවුල්වන බවය. බබෙරිහි 2009 සරත්/ශීත සංග්‍රහයේ නිරූපණ කටයුතු සදහා වොට්සන්ට ඉලක්කම් හයක මුදලක් ගෙවූ බව වාර්තාවේ. පසුකාලීනව වොට්සන් බබෙරිහි 2010 සිසිර/ගිම්හාන ව්‍යාපාරයේ පෙනී සිටියේ ඇයගේ සොයුරු ඇලෙක්ස්, සංගීතඥ ජෝජ් ක්‍රේග් හා මැට් ගිල්මර් සහ මැක්ස් හර්ඩ් සමගය. 2011 වසරේ මාර්තු මස (Lancome) වෙනුවෙන් නිරූපණායේ යෙදෙමින් වොට්සන් තවදුරටත් මොස්තර නිරූපණ වෙළද ප්‍රචාරණ කටයුතු සදහා තම දායකත්වය සැපයීය.
2009 වසරේ සැප්තැම්බර් මාසයේ (Fair Trade) හි මොස්තර නාමයක් වන පීපල් ට්‍රී (People Tree) සමග ඇගේ දායකත්වය වොට්සන් ප්‍රසිද්ධියේ දන්වා සිටියේය. පීපල් ට්‍රී හි නිර්මාණ උපදේශිකාවක් ලෙස කටයුතු කල වොට්සන් වසන්ත කාලය සදහා ඇදුම් පැළදුම් මාලාවක් නිර්මාණය කල අතර එය 2010 වසරේ පෙබරවාරි මස නිකුත් කෙරිණි. එම මොස්තර නිර්මාණ පරාසය තුල දකුණු ප්‍රංශ හා (City of London) රසයන් ගැබ්වී තිබිණි. මෙම එකතුව ද ටයිම්ස් (The Times) පුවත්පත විසින් විස්තර කර තිබුණේ ඉතා දක්ෂ නිර්මාණයක් ලෙසය. වොට්සන් පීපල් ට්‍රී සමග තිබූ සම්බන්ධය දිගින් දිගටම පැවැත්වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස 2010 සරත්/ශීත සංග්‍රහය එළිදැක්වීය.
පෞද්ගලික ජීවිතය
සිය මව හා සොහොයුරා සමග ඔක්ස්ෆෝඩ් වෙත පැමිණිමෙන් පසුව වසර 2003 ජූනි මාසයේදී වෙත ගිය අතර ඉන් පසුව ඔක්ස්ෆෝඩ් හිම හෙඩිංටන් (Headington School) පාසලට මාරුවිය. ඔවුන් චිත්‍රපට වේදිකාවේ සිටින විට වොට්සන් හා ඇගේ සමකාලීනයන් දිනකට පැය පහ බැගින් අධ්‍යාපනයේ නියලීමට කටයුතු කලේය. 2006 වසරේ ජූනි මාසයේ වොට්සන් විශයන් 10ක් සමග GCSE විභාගයට පෙනීසිටි අතර එහිදී A* ප්‍රතිථල 8ක් සමග A ප්‍රතිථල දෙකක් ලබා ගත්තාය. පාසල හැරයාමත් සමග 2009 වසරේ පෙබරවාරි මස ආරම්භයේ හැරිපොටර් ඇන්ඩ් ද ඩෙත්ලි හැලෝස් චිත්‍රපටයේ වැඩකටයුතු වලට යොමුවු බැවින් වසරක කාලයක් මගහැරී ගියද වොට්සන් පවසා සිටියේ තමාට අනිවාර්යෙන්ම විශ්වවිද්‍යාලයට යෑමට අවශ්‍ය බවයි. (The Providence Journal) වාර්තාකල අන්දමට වොට්සන් රෝඩ් දිවයිනේ ප්‍රොවිඩන්ස් (Providence) හි පිහිටි (Brown University) යාමට තීරණය කල බව සනාථ කර තිබිණි. මාස 18 කාලයක් විශ්වවිද්‍යාලයේ කටයුතු සදහා යෙදවීමෙන් අනතුරුව 2011 වසරේ මාර්තු මාසයේදි වොට්සන් නිවේදනය කරමින් කියා සිටියේ ඇය සිය පාඨමාලාව අර්ධ වර්ශයකට හෝ දෙකකට පමා කරමින් ඩෙත්ලි හැලෝස් චිත්‍රපටය එළිදැක්වීම වෙනුවෙන් පැවැත්වෙන වෙළද ප්‍රචාරණ කටයුතු හා අනෙකුත් ව්‍යාපෘති සමග සම්බන්ධ වන බවයි.
චිත්රපටකාර්ය
වර්ෂය | චිත්‍රපටය | භූමිකාව | සටහන් |
---|---|---|---|
2001 | හමායනි ග්‍රේන්ජර් | මෙම චිත්‍රපටය ඇමරිකා එක්සත් ජනපදයේ හා ඉන්දියාවේ හැරිපෝටර් ඇන්ඩ් ද සෝසර් ස්ටෝන් ලෙස නිකුත් කෙරිණ | |
2002 | හමායනි ග්‍රේන්ජර් | ||
2004 | හමායනි ග්‍රේන්ජර් | ||
2005 | හමායනි ග්‍රේන්ජර් | ||
2007 | හමායනි ග්‍රේන්ජර් | ||
2007 | පෞලින් ෆොසිල් | රුපවාහිනී චිත්‍රපටයක් ලෙස BBC හි විකාශය කෙරිණි | |
2008 | පියේ කුමරිය | හඩ කැවීම | |
2009 | හමායනි ග්‍රේන්ජර් | ||
2010 | හමායනි ග්‍රේන්ජර් | ||
2011 | හමායනි ග්‍රේන්ජර් | ||
2011 | ලුසි | ||
2012 | සෑම් |
සම්මාන
වර්ශය | සංවිධානය | සම්මානය | චිත්‍රපටය | ප්‍රතිඵලය |
---|---|---|---|---|
2002 | වෘත්තාන්ත චිත්‍රපටයක හොදම රංගනය - ප්‍රධානම යෞවන නිළිය | හැරිපෝටර් ඇන්ඩ් ෆිලෝසොෆර්ස් ස්ටෝන් | දිනා ගන්නා ලදී | |
2002 | විශිෂඨතම සහය නිළිය | හැරිපෝටර් ඇන්ඩ් ෆිලෝසොෆර්ස් ස්ටෝන් | නිර්දේශ වන ලදී | |
2003 | හොදම චිත්‍රපට නිළිය (රිදී සම්මානය) | හැරිපෝටර් ඇන්ඩ් ද චේම්බර් ඔෆ් සීක්රට් | දිනා ගන්නා ලදී | |
2004 | හොදම යෞවන නිළිය | හැරිපොටර් ඇන්ඩ් ද ප්‍රිස්නර් ඔෆ් ඇස්කබාන් | නිර්දේශ වන ලදී | |
2005 | හොදම චිත්‍රපට නිළිය (රන් සම්මානය) | හැරිපොටර් ඇන්ඩ් ද ප්‍රිස්නර් ඔෆ් ඇස්කබාන් | දිනා ගන්නා ලදී | |
2005 | හොදම යෞවන නිළිය | හැරිපොටර් ඇන්ඩ් ද ගොබ්ලට් ඔෆ් ෆයර් | නිර්දේශ වන ලදී | |
2006 | කොටුවේ පෙළ | හැරිපොටර් ඇන්ඩ් ද ගොබ්ලට් ඔෆ් ෆයර් | නිර්දේශ වන ලදී | |
2007 | හොදම කාන්තා රංගනය | හැරිපොටර් ඇන්ඩ් ද ඕඩර් ඔෆ් ෆීන්ක්ස් | දිනා ගන්නා ලදී | |
2007 | හොදම චිත්‍රපට නිළිය | හැරිපොටර් ඇන්ඩ් ද ඕඩර් ඔෆ් ෆීන්ක්ස් | දිනා ගන්නා ලදී | |
2008 | ඔට්ටෝ සම්මාන | හොදම චිත්‍රපට නිළිය (රන් සම්මානය) | හැරිපොටර් ඇන්ඩ් ද ඕඩර් ඔෆ් ෆීන්ක්ස් | දිනා ගන්නා ලදී |
2009 | හොදම සිහින නිළිය | හැරිපොටර් ඇන්ඩ් ද හාෆ් බ්ලඩ් ප්‍රින්ස් | නිර්දේශ වන ලදී | |
2010 | සිහින නිළිය | හැරිපොටර් ඇන්ඩ් ද හාෆ් බ්ලඩ් ප්‍රින්ස් | නිර්දේශ වන ලදී | |
2011 | 25න් පහල ජනප්‍රිය චිත්‍රපට තරුව | හැරිපොටර් ඇන්ඩ් ද ඩෙත්ලි හැලෝස් - පළමු කොටස | නිර්දේශ වන ලදී | |
2011 | ජනප්‍රිය චිත්‍රපට නිළිය | හැරිපොටර් ඇන්ඩ් ද ඩෙත්ලි හැලෝස් - පළමු කොටස | නිර්දේශ වන ලදී | |
2011 | වසරේ හොදම රංගනය | හැරිපොටර් ඇන්ඩ් ද ඩෙත්ලි හැලෝස් - පළමු කොටස | නිර්දේශ වන ලදී | |
2011 | හොදම කාන්තා රංගනය | හැරිපොටර් ඇන්ඩ් ද ඩෙත්ලි හැලෝස් - පළමු කොටස | නිර්දේශ වන ලදී | |
2011 | හොදම සිපගැනීම | හැරිපොටර් ඇන්ඩ් ද ඩෙත්ලි හැලෝස් - පළමු කොටස | නිර්දේශ වන ලදී | |
2011 | හොදම සටන | හැරිපොටර් ඇන්ඩ් ද ඩෙත්ලි හැලෝස් - පළමු කොටස | නිර්දේශ වන ලදී | |
2011 | හැරිපොටර් ඇන්ඩ් ද ඩෙත්ලි හැලෝස් - පළමු කොටස | දිනා ගන්නා ලදී | ||
2011 | හැරිපොටර් ඇන්ඩ් ද ඩෙත්ලි හැලෝස් - පළමු කොටස | දිනා ගන්නා ලදී | ||
2011 | හැරිපොටර් ඇන්ඩ් ද ඩෙත්ලි හැලෝස් - දෙවන කොටස | දිනා ගන්නා ලදී |
යොමුව
ඉංග්‍රිසි ලිපිය
බාහිර සබැදුම්
නිල වෙබ් අඩවිය
- "Emma Watson". . CBS. 8 July 2009. No. 3145.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඉ ග ර ස ජ ත ක න ළ යක හ න ර පණ ශ ල ප ණ යක වන එම ච ලට ඩ ර ව ට සන උපන ද නය 1990 අ ප ර ල 15 Harry Potter Film Series Hermione Granger නම චර තයට පණප වම න ප රස ද ධ යට පත ව ව ය වයස අව ර ද නවය ද හම යන චර තයට පණප වන ව ට සන ඒ වන ව ටත රගප ත බ ණ ප සල න ට යය වල පමණ වසර 2001 ස ට 2011 දක ව ඇය හ ර ප ටර ච ත රපට ම ල ව ච ත රපට අටකට න ර පණ ද යකත වය ස පය ව Daniel Radcliffe සහ Rupert Grint සමගය හ ර ප ටර ච ත රපට ම ල ව ත ල ව ට සන ද ක ව ක ෂල යය ඇයට සම ම න ක හ පයක ම න ම පව ම ම ල යන 10 කට වඩ ම දලක උපය ග න මටද සමත ව ය ඇය ස ය න ර පණ ද ව ය ම ගල ද ක ම ඉද ර පත කල 2009 වසර ප ව ත බ බර ග Burberry සරත ශ ත ව ය ප රය ද ය එම ව ට සන එම ව ට සන 2013 ක න ච ත රපට උළල ද උපතඑම ච ලට ඩ ර ව ට සන 15 අප ර ල 1990 1990 04 15 වයස 34 ප ර ස ය ප ර ශයර ක ය වන ළ ය න ර පණ ශ ල පයසක ර ය වසර2001 presentව බ අඩව යemmawatson com වසර 2007 ද ව ට සන තම ද යකත වය ස පය න න ශ ප දන ද කක ප ළ බද ප රක ශයට පත කළ ය ඒව නම Ballet Shoes novel පදනම කරගත ර පව හ න න ර ම ණය හ ද ට ල ඔෆ ඩ ස පරයස නම ව සජ ව කරණ ච ත රපටයය වසර 2007 ද ස ම බර මස 26 වන ද න Ballet Shoes film ම ල යන 5 2 තරම ව ශ ල ප ර ක ෂක ප ර සක ඉද ර ය ව ක ශනය කරණ ලද ක ට ඩ ක ම ල Kate DiCamillo ග ක novel ඇස ර න න ර ම ණය ව The Tale of Despereaux වසර 2008 ද න ක ත කල අතර එය ල වප ර දළ වශය න ඇමර ක න ඩ ලර ම ල යන 86 ක ඉක මව ග ය ව ක ණ ම ප රම ණයක ව ර ත කරණ ලද ම ල අවද යප ර ස ය උපත ල බ එම ව ට සන ග ද මව ප යන ව ය ව ත ත ය න බ ර ත න යය ජ ත ක න ත ඥයන ව ජ කල න ල ය ස බය සහ ක ර ස ව ට සන ය වයස අව ර ද පහක වන ත ර ම ප ර ස ය ජ වත ව ව ට සන හට ප ර ශ ජ ත ක ම ත තණ යක ස ට න න ය ඇයග ද ම ප යන ග ද ක කස දය න පස ව ව ට සන ස ය මව සහ බ ල ස හ ය ර සමග Oxfordshire හ පද ච යට ග ය ය වයස අව ර ද හයක තරම ක ඩ කල ස ටම ව ට සන න ළ යක ව ම ද ඩ ආශ වක න පස ව ව ය ඇය වසර ක හ පයක අර ධ ක ල න ර ග ම ප සලක ව Stagecoach Theatre Arts ඔක ස ෆඩ ශ ඛ ව ග යනය නර ථනය හ ර ගනය හ ද ර ව ය වයස අව ර ද දහය වන ව ට ඇය ස ට ජ ක ච හ ව ව ධ න ශ ප දන ම න ම ප සල න ට ය වල ර ගන කටය ත සදහ ද යකව ත බ ණ ය එම න ර ම ණ අතර ආතර ද යන ග ඉයර ස ඇන ඩ හ ප ප ර න ස The Young Years and The Happy Prince ව ය නම ත හ ර ප ටර ච ත රපට ම ල වට ප ර ඇය ව ත ත ය මට ටම ර ගන කටය ත තක සදහ ද යකව න ත බ ණ මට ච ත රපට ම ල ව ප රම ණය ග න ක ස ම අදහසක ත බ ණ න හ 2007 Parade සමග ප වත සම ම ඛ ස කච ඡ වකට සහභ ග ව ම න ඇය ප වස ව ය මම එය ද නස ට ය නම මම සම ප ර ණය න ම ව න ශයට පත ව මටත ත බ ණ ව ත ත යහ ර ප ටර බ ර ත න යය ජ ත ක ල ඛ ක වක ව ග J K Rowling මහත ස අල ව යට පත ව නවකථ වක novel ව Harry Potter and the Philosopher s Stone හ ච ත රපට අන වර ථනය සදහ වසර 1999 ද නඵ වරණය ආරම භ ව ය ඔක ස ෆඩ න ට ය ශ ල ව ග ර වර න ඔස ස ව ට සන ප ළ බද නඵ වරණ ඒජන තවර ම ල වරට ද නගත අතර න ශ ප දකවර ඇයග ආත ම ව ශ ව සය ප ළ බද මහත ව ශ මයට පත ව ය ය ග යයත පර ක ෂණ අටකට පස ව න ශ ප දක David Heyman පවස ස ට ය ව ට සන සහ සම අප ක ෂකයන ව ඩ න යල ර ඩ ක ල ෆ සහ ර පර ට ග ර න ට ප ළ ව ල න හම යන ග ර න ජර Harry Potter සහ Ron Weasley නම ප සල ම ත රන ග චර ත න ර පණයට ය ම කරන බවය ව ට සන ග ම ගල කඩත ර ව සදහ ර ල ව න ග සහය ල බ ණ 2001 වසර න ක ත කරණ ලද Harry Potter and the Philosopher s Stone ව ට සන ග ම ගල ර ගන දර ශනය ව ය එම ච ත රපටය ප රථම දර ශන ද නය හ ප රථම දර ශන සත ය ව ඩ ම අල ව යක ම න ම 2011 වසර ව ඩ ම අල ව යක යන ව ර ත බ ද ද ම මට සමත ව ය ච ත රපටය ප රධ න චර ත වල ර ග ප රත භ ව ප ළ බද ච ත රපට ව ච රකය මහත ස වර ණන කල අතර ඒ අත ර න ව ට සන ග ර ගනය ව ශ ෂ ග රව දරයට පත ව ය The Daily Telegraph ඇයග ර ගනය ප රශ සන ය ල ස නම කල අතර IGN ව බ කල පය දක ව ත බ ණ ඇය ච ත රපටය ප ර රස ක ස ත ප හ රගත බවය ෆ ල ස ෆර ස ස ට න හ ව ට සන ද ක ව ර ගන ක ෂල යය න ස ඇය ග නම සම ම න පහක සදහ න ර ද ෂ ව අතර ඇය න ග එන ය වන න ළ යට හ ම යන ග ආර ට ස ට අව ඩ Young Artist Award ද න ගන න ලද වසරක ක ලයක ඇව ම න ව ත රපට ම ල ව ද වන ක ටස ල ස එළ ද ක ව Harry Potter and the Chamber of Secrets හ හම යන චර තයට ව ට සන පණ ප වන ලද එහ ප රධ න චර තය ව ච රකයන ග වර ණන වට ලක ව ය ල ස ඇන ජල ස ටය ම ස Los Angeles Times ප වත පත ප රක ශයට පත කර ස ට ය ව ට සන හ ඇයග ම ත රන ච ත රපට ම ල ව පළම ක ටස සහ ද වන ක ටස අතර ත ර පර ණත ර ගන ශ ල ප න බවට පත ව ඇත බවය ම අතර The Times ප වත පත ච ත රපටය අධ යක ෂක Chris Columbus ව ව චනය කරම න ව ර ත කර ත බ ණ ඔහ ව ට සන ග මහත ව ජනප ර ය චර තය ව න ව න ස ද රණ වට න කමක න ග ව බවය ව ට සන ඇයග ර ගන ප රත භ ව ව න ව න ජර ම න සගර වක වන Bravo ව ස න ප ර න ම ඔට ට Otto නම සම ම නයටද ප ත රව ය ව ට සන ග බ ලට ඔෆ ෆයර ච ත රපටය ම ගල දර ශන ද න න ව ම බර 2005 2004 වසර ද හ ර ප ටර ඇන ඩ ද ප ර ස නර ඔෆ ඇස කබ න Harry Potter and the Prisoner of Azkaban එළ දක වන ලද හම යන භ ම ක ව ප ර ව ට සන ද ක ව ගර ව ත ර ගන ක සලත වය ක ග ත ඇගය මට ලක ව අතර එය ච ත රපටය ප ර වටම ප රභ සම පන න ම න ම අර ම ප ද ම චර තයක බවට පත ව ය ච ත රපටය ත ල ර ඩ ක ල ෆ ග ර ගනය අනම ය හ ක සලත න ප ර ණ එකක බවට ව ව චනය කල ව ච රකය ව ට සන ග ර ගනය මහත ස වර ණන කළ ය න ව ය ක ටය ම ස The New York Times ඇයග ර ගනය අගය කරම න දක ව ස ට ය ර ඩ ක ල ෆ මහත ග ම ළ ක භ වට ව ට සන ම නව යග හ ලව ව බවය හ ර තමන ග මහත ව ව ජ ජ හ ක ය වන ග නහ ර දක වන නට ඇත නම ත හම යන ව ජ ජ බලයක න ම ත ව Draco Malfoy ග නහයට ග ස ම ෂ ඨ පහර මහත අත ප ළසන න දයට ප ත රව ය ප ර ස නර ඔෆ ඇස කබ න ච ත රපටය ලබ ත බ ආද යම 2009 වසර අප ර ල මස වන ව ට හ ර ප ටර ච ත රපට ම ල ව ච ත රපටයක ලබ ත බ අඩ ම ආද යම ව වද ව ට සන ග ප ද ගල ක ර ගන ක සලත ව ඇයට ඔට ට සම ම න ද කක හ Total Film මග න ප ර නමන වසර ළම ර ගන ක සලත සම ම නය ද න ද මට සමත ව ය 2005 වසර Harry Potter and the Goblet of Fire ත රගත ව මත සමග ව ට සන සහ හ ර ප ටර ච ත රපට ම ල ව නව ස ධ ස ථ නයකට ලග ව ය එය ඇමර ක එක සත ජනපදය හ ර ප ටර ච ත රපටයක හ දම ආරම භක සත අන තය හ හ දම ම ය න වන ආරම භක සත අන තය යන ව ර ත ම න ම එ ගලන තය හ දම ආරම භක සත අන තය යන ව ර ත වද ප හ ට ව මට සමත ව ය ව ච රකය ව ට සන සහ ඇග නවය ව න ව ය පස වන සමක ල න තර වල වර ධනය ව ම න පවත න පර ණතභ වය ග න වර ණන කළහ න ව ය ක ටය ම ස සගර ව පවස ස ට ය ඇයග ර ගනය ස ත ත ලට ක වද න අව ය ජ ර ගනයක බවය ව ට සන ට නම ච ත රපටය ත ල හ ස ය රසය බ හ ස ය න බ දව ට න ජන තව ය පර ණතභ වයට පත ව ම න ස ට ප රධ න චර ත ත ල ත බ අව න ශ ච තභ වයය මම ඒ ව ද ව ව ද වලට ද ඩ ල ස ඇල ම කල ම හ තන ව ද හට ඔව න ව ද ක ර මත එමග න ප රශ න ඇත ව මත යථ ර තව ද ය ය ය ව ට සන පවස ස ට ය ය ග බ ලට ඔෆ ෆයර හ ර ගනය ව න ව න සම ම න ත නකට න ර ද ශව ව ට සන ල කඩ ඔට ට සම ම නය ද න ගත ත ය එම වසර අවස න භ ගය ද ව ට සන Teen Vogue සගර ව ම ල ප ට ව ප න ස ට ල බ ලම ත න ත ත ය බවට පත ව අතර 2009 අග ස ත ම සය න වත වරක එම වරම උද කරගත ත ය 2006 වසර ද Queen Elizabeth II ග 80 වන ජන ම ද නය සමරම න හ ර ප ටර කත ම ල ව ක ඩ ස ව ශ ෂ කථ ගයක ව ද ක ව න ස හ න ඩ බ ග The Queen s Handbag හ හම යන චර තය ව ට සන න ර පණය කල ය ව ට සන හ ෆ බ ලඩ ප ර න ස ච ත පටය ම ගල දර ශන ද න ජ ල 2009 හ ර ප ටර අධ ක ර ය පස වන ච ත රපටය වන Harry Potter and the Order of Phoenix 2007 වසර න ක ත ක ර ණ ල වප ර ආරම භක සත අන තය ව ර ත ගත ඇමර ක න ඩ ලර ම ල යන 332 7 ක ආද යමක ලබම න එම ච ත රපටය ඉත ව ශ ල ම ල ය වශය න ස ර ථකත වයකට පත ව ය ව ට සන එහ ද ප රථම වරට හ දම ක න ත ර ගනයට හ ම National Movie Award සම ම නයට ප ත රව ය ඇයග ප රස ද ධ ය ම න ම ච ත රපට ම ල ව ඉද ර යට ඇද ත ම ව ට සන සහ හ ර ප ටර ච ත රපට ම ල ව ඇයග සහ ද සමක ල න ප රස ද ධ නළ වන ව ඩ න යල ර ඩ ක ල ෆ සහ ර පර ට ග ර න ට 2007 වසර ජ ල ම සය නව වන ද න හ ල ව ඩ හ Grauman s Chinese Theater ඉද ර ය වසර 2007 ජ ල මස වන ව ට හ ර ප ටර ච ත රපට ම ල ව ත ල න ව ට සන උපය ත බ ම දල පව ම ම ල යන 10 ඉක මව ය ම ම ම දල ඇය ප ළ ගත ත තම ට ක ස ද නක න වත ම දල ව න ව න ර ගනය ය ද මට අවශ යත වක න ත තරම ව ශ ල ම දලක බවය වසර 2009 ම ර ත ම සය Forbes ල ය ස ත ගත ක ර ම අන ව ඉත වට න ම ය වන තර අතර 6 වන ස ථ නයට ප ම ණ මට සමත ව ව ට සන 2010 වසර ප බරව ර ම සය ද හ ල ව ඩය ව ඩ ම ම දලක ග වන ලද ක න ත ත ර ක ව බවට නම ලද ද 2009 වසර ආසන න වශය න පව ම ම ල යන 19 ක ම දලක උපයම න ඕඩර ඔෆ ෆ න ක ස ච ත රපටය ස ර ථකව ත බ යද ත ප රධ න චර ත ත නට ජ වය ලබ ද න ර ගන ශ ල ප න අවස න කථ ග ද ක සමග සම බන ධව කටය ත ක ර මට ද ක ව ද ග ඩ ය ත මක තත වය හ ර ප ටර අධ ක ර ය අන ගතය චක තයක න ව ල ගත ත ය අවස නය ර ඩ ක ල ෆ අවස න ච ත රපට සදහ 2007 වසර ම ර ත 2වන ද න ග ව ස ම අත සන කල නම ත ව ට සන ස ළක යය ත ල ස පස බට ව ය ම ම තත ත වය සම බන ධය න හ ත ප හ ද ල කරම න ඇය පවස ස ට ය ච ත රපටය තම ග චර තය ව න ව න තවත වසර හතරක ක පක ර ම ඉත ස ළක ල මත ල ස ගතය ත ත රණයක බවය නම ත අවස නය ද තම ත රණය කරම න 2007 වසර ම ර ත මස 23 වන ද න හම යන චර තය සදහ ග ස ස ම අත සන කරම න ඇය පවස ස ට ය හම යන චර තය අතහ ර බල ස ට ය න හ ක බවය අවස න ච ත රපට සදහ ව ට සන ස ද කල ක පක ර ම ව න ව න ඇයට ච ත රපටයක සදහ ග වන ලද ම දල පව ම ම ල යන 2ක දක ව ද ග ණ කරණ ලද ව ට සන සම ප ත වශය න ප රක ශකර ස ට ය අවස නය ධන ත මක හ ත න ඍණ ත මක හ ත න අභ බව ග ය බවය 2007 වසර අවස න භ ගය ද 6 වන ච ත රපටය ප රධ න ර ගතක ර ම Principal Photography ආරම භ කල අතර ව ට සන ග ර ගතක ර ම ද ස ම බර මස 18 ස ට 2008 වසර ම ය 17 දක ව ස ද ක ර ණ ව ට සන ඩ න ය ල ර ඩ ක ල ෆ හ ර පට ග ර න ට සමග ලන ඩන න වර ප වත ඩ ත ල හ ල ස ච ත පටය ද වන ක ටස ම ගල දර ශනය ද න 2011 ජ ල වසර 2008 න ව ම බර මස ස ට පම ව ම න ත බ Harry Potter and the Half Blood Prince ච ත රපටය 2009 වසර ජ ල මස 15 වන ද න ම ල වරට ත රගත ක ර ණ ව ස වන ව යට ප තබම න ස ට ප රධ න භ ම ක ව රගප නළ න ල යව ක ෂ ත ර ය ප රව ණයන සමග සම මට ටම න ස සද මට ර ච කත වයක ද ක ව ව ච රකය ම ස තම අදහස දක ව ස ට ය ය ල ස ඇන ජල ස ටය ම ස ව ස තර කර ත බ ණ ම ය වර තම න එ ගලන ත ර ගන කල වට සම ප ර ණ මගප න ව මක බවය The Washington Post ප වත පත පවස ස ට ය ව ට සන ඇය එත ක ඉද ර පත ස ත ගන න ස ළ ම ර ගනය ඉද ර පත කල බවය ම අතර ද ඩ ය ල ට ල ග ර ෆ ප වත පත ප රධ න නළ වන ග න අදහස දක ව ස ට න න ම ස ය නව න දහසක න හ ජවයක න ය ත ඔව හ ච ත රපට ම ල ව අවස න ක ටස ව න ව න තම උපර මය ඉට ක ර මට මහත උනන ද ව හ ව ට සන ග හ ර ප ටර ච ත රපට ම ල ව අවස න න ර පණය වන හ ර ප ටර ඇන ඩ ද ඩ ත ල හ ල ස 2009 වසර ප බරව ර මස 18 වන ද න ආරම භ ව අතර එම කටය ත 2010 වසර ජ න 12 වන ද අවසන ව ය ම ල ය සම පත හ ප ටපත හ ත න මක ම ල ක ත ය ච ත රපට ද කක ල ස න අන ප ළ ව ල න ර ගතකරණ ලද Harry Potter and the Deathly Hallows part I හ පළම ක ටස 2010 වසර න ව ම බර මස න ක ත කල අතර 2011 වසර ජ ල මස න ත ත කරණ ලද ව නත ර ගන කටය ත ව ට සන ග හ ර ප ටර ච ත රපට ම ල ව න වන ප රථම චර තය ව ය Noel StreatField ග Ballet Shoes නම නවකත ව පදනම කරගත 2007 වසර ත රගතව BBC ච ත රපටයක වන Ballet Shoes ය ච ත රපටය අධ යක ෂක Sandra Goldbacher පවස ස ට ය ද ද ලන චර තයක වන ප ල න ෆ ස ල Pauline Fossil ග භ ම ක ව සදහ ව ට සන කද ම ආද ශයක බවය ඇය සත ත ක ෂණ ස ක ම ල ශර ර ප රභ ව ඇය ක ර න වත න වතත ඇස ඇදබ ද තබ ග න මට සමත ව ය බ ලට ෂ ස 2007 වසර එ ගලන තය ද Boxing Day ම ල යන 5 7 තරම ප ර ක ෂකයන ප රම ණයක ව න ව න ව ක ශනය ව අතර ඒ සම බන ධය න ල බ ණ ග ණද ස ව ච ර නම එතරම ප රබල න ව ය Matthew Broderick හ හ ර ප ටර ච ත රපට ම ල ව සමක ල න තර වක ව Robbie Coltrane ර ගනය න ද යකව සජ ව කරණ ළම ව කට ච ත රපටයක ව The Tale of Despereaux ප ය ක මර යග චර තය හඩක ව ම සදහ ව ට සන ද යක ව ය 2008 වසර ද ස ම බර මස න ක ත කල ද ට ල ඔෆ ඩ ස පර යක ස ච ත රපටය ල වප ර ඇමර ක න ඩ ලර ම ල යන 87 ක දළ ආද යමක ව ර ත කල ය 2008 වසර ද ස ම බර ම සය ද ව ට සන පවස ස ට ය තමන හ ර ප ටර ච ත රපට ම ල ව අවසන ව ම න පස ව ශ ව ව ද ය ලයට ප රව ශ ව මට බල ප ර ත ත ව න ස ට න බවය 2010 වසර ම ය ම සය න ක ත ව ව ර ත වලට අන ව ව ට සන The Perks of being a Wallflower නවකථ ව ච ත රපට අන ර පණය ප රධ න චර තය සදහ ස කච ඡ කරම න ප වත න එහ න ර පණ කටය ත 2011 වසර ග ම හ න ඍත ව ආරම භ ක ර ණ එම ම සය ද ම ඇය ප රක ශ කර ස ට ය 2010 වසර ශ ත ග ම හ න බබ ර ව ළද ප රච රණ ව ය ප රය ප රධ න ග යකය ක වන George Craig හම ව ම න පස ව තමන One Night Only ග ත ර ප රචන ව ප න ස ට මට බල ප ර ත ත වන බවය Say You Don t Want It ර ප රචන ව 2010 වසර ජ න මස 26 වන ද න Channel 4 හ අපව ර ත කල අතර අග ස ත 16 වන ද න න ක ත කරණ ලද හ ර ප ටර ච ත රපට ම ල ව න පස ව ට සන ග ප රථම ච ත රපට න ර පණය ව ය 2011 වසර My Week with Marilyn හ ප රධ න චර තයව ක ල න ක ල ක ග සහය ක ව ල ස ඉත ස ළ ක ලයක රගප ල ස නම චර තයය ව ට සන තමන ස ග තමය ච ත රපටයකට ද යකව ම ක ම ත තක ද ඇත බව ප රක ශ කර ස ට ය ය න ර පණ ක ෂ ත රය ව ට සන න ව ය ක හ ප වත ඩ ත ල හ ල ස ච ත පටය ද වන ක ටස ම ගල දර ශනය ද න 2011 ජ ල 2008 වසර ද බ ර ත න ය ම ධ ය Chanel ම ස තර න ර පණ ශ ල ප ග රය ප රධ න න ර ප ක ව වන Keira Knightley ග ස ථ නයට ව ට සන ආද ශ වන බව ව ර ත කල නම ත ද ප ර ශවයම ම ම කර ණ ප රත ක ෂ ප කලහ ම ස ක හ පයක ප ර ප ත ර ණ කටකත වල න අනත ර ව 2009 වසර ජ ල ම සය ද ව ට සන ස ථ ර කරම න පවස ස ට ය තමන Burberry හ නව ව ය ප රය ම හ ණ වර වශය න හව ල වන බවය බබ ර හ 2009 සරත ශ ත ස ග රහය න ර පණ කටය ත සදහ ව ට සන ට ඉලක කම හයක ම දලක ග ව බව ව ර ත ව පස ක ල නව ව ට සන බබ ර හ 2010 ස ස ර ග ම හ න ව ය ප රය ප න ස ට ය ඇයග ස ය ර ඇල ක ස ස ග තඥ ජ ජ ක ර ග හ ම ට ග ල මර සහ ම ක ස හර ඩ සමගය 2011 වසර ම ර ත මස Lancome ව න ව න න ර පණ ය ය ද ම න ව ට සන තවද රටත ම ස තර න ර පණ ව ළද ප රච රණ කටය ත සදහ තම ද යකත වය ස පය ය 2009 වසර ස ප ත ම බර ම සය Fair Trade හ ම ස තර න මයක වන ප පල ට ර People Tree සමග ඇග ද යකත වය ව ට සන ප රස ද ධ ය දන ව ස ට ය ය ප පල ට ර හ න ර ම ණ උපද ශ ක වක ල ස කටය ත කල ව ට සන වසන ත ක ලය සදහ ඇද ම ප ළද ම ම ල වක න ර ම ණය කල අතර එය 2010 වසර ප බරව ර මස න ක ත ක ර ණ එම ම ස තර න ර ම ණ පර සය ත ල දක ණ ප ර ශ හ City of London රසයන ග බ ව ත බ ණ ම ම එකත ව ද ටය ම ස The Times ප වත පත ව ස න ව ස තර කර ත බ ණ ඉත දක ෂ න ර ම ණයක ල සය ව ට සන ප පල ට ර සමග ත බ සම බන ධය ද ග න ද ගටම ප ව ත ව අතර එහ ප රත ඵලයක ල ස 2010 සරත ශ ත ස ග රහය එළ ද ක ව ය ප ද ගල ක ජ ව තයස ය මව හ ස හ ය ර සමග ඔක ස ෆ ඩ ව ත ප ම ණ ම න පස ව වසර 2003 ජ න ම සය ද ව ත ග ය අතර ඉන පස ව ඔක ස ෆ ඩ හ ම හ ඩ ටන Headington School ප සලට ම ර ව ය ඔව න ච ත රපට ව ද ක ව ස ට න ව ට ව ට සන හ ඇග සමක ල නයන ද නකට ප ය පහ බ ග න අධ ය පනය න යල මට කටය ත කල ය 2006 වසර ජ න ම සය ව ට සන ව ශයන 10ක සමග GCSE ව භ ගයට ප න ස ට අතර එහ ද A ප රත ථල 8ක සමග A ප රත ථල ද කක ලබ ගත ත ය ප සල හ රය මත සමග 2009 වසර ප බරව ර මස ආරම භය හ ර ප ටර ඇන ඩ ද ඩ ත ල හ ල ස ච ත රපටය ව ඩකටය ත වලට ය ම ව බ ව න වසරක ක ලයක මගහ ර ග යද ව ට සන පවස ස ට ය තම ට අන ව ර ය න ම ව ශ වව ද ය ලයට ය මට අවශ ය බවය The Providence Journal ව ර ත කල අන දමට ව ට සන ර ඩ ද වය න ප ර ව ඩන ස Providence හ ප හ ට Brown University ය මට ත රණය කල බව සන ථ කර ත බ ණ ම ස 18 ක ලයක ව ශ වව ද ය ලය කටය ත සදහ ය දව ම න අනත ර ව 2011 වසර ම ර ත ම සය ද ව ට සන න ව දනය කරම න ක ය ස ට ය ඇය ස ය ප ඨම ල ව අර ධ වර ශයකට හ ද කකට පම කරම න ඩ ත ල හ ල ස ච ත රපටය එළ ද ක ව ම ව න ව න ප ව ත ව න ව ළද ප රච රණ කටය ත හ අන ක ත ව ය ප ත සමග සම බන ධ වන බවය ච ත රපටක ර යවර ෂය ච ත රපටය භ ම ක ව සටහන 2001 හම යන ග ර න ජර ම ම ච ත රපටය ඇමර ක එක සත ජනපදය හ ඉන ද ය ව හ ර ප ටර ඇන ඩ ද ස සර ස ට න ල ස න ක ත ක ර ණ2002 හම යන ග ර න ජර 2004 හම යන ග ර න ජර 2005 හම යන ග ර න ජර 2007 හම යන ග ර න ජර 2007 ප ල න ෆ ස ල ර පව හ න ච ත රපටයක ල ස BBC හ ව ක ශය ක ර ණ 2008 ප ය ක මර ය හඩ ක ව ම2009 හම යන ග ර න ජර 2010 හම යන ග ර න ජර 2011 හම යන ග ර න ජර 2011 ල ස 2012 ස ම සම ම නවර ශය ස ව ධ නය සම ම නය ච ත රපටය ප රත ඵලය2002 ව ත ත න ත ච ත රපටයක හ දම ර ගනය ප රධ නම ය වන න ළ ය හ ර ප ටර ඇන ඩ ෆ ල ස ෆර ස ස ට න ද න ගන න ලද 2002 ව ශ ෂඨතම සහය න ළ ය හ ර ප ටර ඇන ඩ ෆ ල ස ෆර ස ස ට න න ර ද ශ වන ලද 2003 හ දම ච ත රපට න ළ ය ර ද සම ම නය හ ර ප ටර ඇන ඩ ද ච ම බර ඔෆ ස ක රට ද න ගන න ලද 2004 හ දම ය වන න ළ ය හ ර ප ටර ඇන ඩ ද ප ර ස නර ඔෆ ඇස කබ න න ර ද ශ වන ලද 2005 හ දම ච ත රපට න ළ ය රන සම ම නය හ ර ප ටර ඇන ඩ ද ප ර ස නර ඔෆ ඇස කබ න ද න ගන න ලද 2005 හ දම ය වන න ළ ය හ ර ප ටර ඇන ඩ ද ග බ ලට ඔෆ ෆයර න ර ද ශ වන ලද 2006 ක ට ව ප ළ හ ර ප ටර ඇන ඩ ද ග බ ලට ඔෆ ෆයර න ර ද ශ වන ලද 2007 හ දම ක න ත ර ගනය හ ර ප ටර ඇන ඩ ද ඕඩර ඔෆ ෆ න ක ස ද න ගන න ලද 2007 හ දම ච ත රපට න ළ ය හ ර ප ටර ඇන ඩ ද ඕඩර ඔෆ ෆ න ක ස ද න ගන න ලද 2008 ඔට ට සම ම න හ දම ච ත රපට න ළ ය රන සම ම නය හ ර ප ටර ඇන ඩ ද ඕඩර ඔෆ ෆ න ක ස ද න ගන න ලද 2009 හ දම ස හ න න ළ ය හ ර ප ටර ඇන ඩ ද හ ෆ බ ලඩ ප ර න ස න ර ද ශ වන ලද 2010 ස හ න න ළ ය හ ර ප ටර ඇන ඩ ද හ ෆ බ ලඩ ප ර න ස න ර ද ශ වන ලද 2011 25න පහල ජනප ර ය ච ත රපට තර ව හ ර ප ටර ඇන ඩ ද ඩ ත ල හ ල ස පළම ක ටස න ර ද ශ වන ලද 2011 ජනප ර ය ච ත රපට න ළ ය හ ර ප ටර ඇන ඩ ද ඩ ත ල හ ල ස පළම ක ටස න ර ද ශ වන ලද 2011 වසර හ දම ර ගනය හ ර ප ටර ඇන ඩ ද ඩ ත ල හ ල ස පළම ක ටස න ර ද ශ වන ලද 2011 හ දම ක න ත ර ගනය හ ර ප ටර ඇන ඩ ද ඩ ත ල හ ල ස පළම ක ටස න ර ද ශ වන ලද 2011 හ දම ස පග න ම හ ර ප ටර ඇන ඩ ද ඩ ත ල හ ල ස පළම ක ටස න ර ද ශ වන ලද 2011 හ දම සටන හ ර ප ටර ඇන ඩ ද ඩ ත ල හ ල ස පළම ක ටස න ර ද ශ වන ලද 2011 හ ර ප ටර ඇන ඩ ද ඩ ත ල හ ල ස පළම ක ටස ද න ගන න ලද 2011 හ ර ප ටර ඇන ඩ ද ඩ ත ල හ ල ස පළම ක ටස ද න ගන න ලද 2011 හ ර ප ටර ඇන ඩ ද ඩ ත ල හ ල ස ද වන ක ටස ද න ගන න ලද ය ම වඉ ග ර ස ල ප යබ හ ර සබ ද ම න ල ව බ අඩව ය Emma Watson CBS 8 July 2009 No 3145