එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇමරිකානු එක්සත් ජනපදයෙහි වෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි පළමු වගන්ති තුන විසින් ෆෙඩරල් රජයෙහි ශාඛා තුනෙහි නීතිරීති හා තහවුරු කරයි: ව්‍යවස්ථාදායකයක්, එනම් ; ජනාධිපති විසින් නායකත්වය සපයන විධායක ශාඛාවක්; සහ විසින් නායකත්වය සපයන ෆෙඩරල් අධිකරණයක්. අවසන් වගන්ති සතර විසින් මූලධර්ම හුවා දක්වයි. දසවන සංශෝධනය විසින් තහවුරු කර දක්වයි.
එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව | |
---|---|
![]() ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි මුල් පිටපතෙහි පළමුවන පිටුව | |
Created | සැප්තැම්බර් 17, 1787 |
ජූනි 21, 1788 | |
ස්ථානය | , වොෂිංටන්, ඩී.සී. |
Author(s) | |
අත්සන් | අභිනියෝජිතයන් 55 අතුරින් 39 දෙනෙකු |
හේතුව | (1777) වෙනුවට භාවිතා කිරීමට |
සටහන්
උපන්‍යාස
- මයර්, පෝලින්. “රැටිෆිකේෂන්: ද පීප්ල් ඩිබේට් ද කන්ස්ටිට්‍යුෂන්, 1787-1788”. 2010. , p. 35.