ඌලුරූ (, පිච්චන්චච්චාරා: Uluṟu /ˈʊ.lʊ.ɻʊ/), එයර්ස් පර්වතය ලෙසින්ද හැඳින්වෙන (, like airs) නිල වශයෙන් ඌලුරූ / එයර්ස් පර්වතය ලෙසින් ගැසට් කරන ලද, යනු, මධ්‍යම ඕස්ට්‍රේලියාවෙහි උතුරු ප්‍රදේශයෙහි දක්ෂිණ කොටසෙහි පිහිටි විශාල වැලි ගල් පර්වත සැදුමකි. යාබදව පිහිටි විශාලතම සුළු නගරය වන වෙතින් 335 km (208 mi) වයඹ දෙසට වන්නට එය පිහිටා ඇත.
ඌලුරූ | |
---|---|
එයර්ස් පර්වතය | |
2007 | |
උසම ස්ථානය | |
863 m (2,831 ft) | |
348 m (1,142 ft) | |
ඛණ්ඩාංක | 25°20′42″S 131°02′10″E / 25.34500°S 131.03611°Eඛණ්ඩාංක: 25°20′42″S 131°02′10″E / 25.34500°S 131.03611°E |
නම | |
ස්වදේශීය නාමය | ඌලුරූ () |
Geography | |
ඌලුරූ ඌලුරූ ඌලුරූ (ඕස්ට්‍රේලියාව) | |
Geology | |
550–530 | |
නිල නාමය | ඌලුරූ-කට ජුටා ජාතික වනෝද්‍යානය |
(නිර්ණායකය) | v,vi,vii,ix |
මූලාශ්‍ර | 447 |
අභිලේඛනය | 1987 (11 වන ) |
මෙම ප්‍රදේශයෙහි ජීවත් වන ආදිවාසික ජනයා පිච්චන්චච්චාරා අනන්ගූ සඳහා ඌලූරූ ශුද්ධ ස්ථානයක් වෙයි. මෙම පර්වත සැදුම අවට ප්‍රදේශය, උල්පත්, , පර්වත ලෙන් සහ වලින් පිරී පවතියි. යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ලෙසින් ඌලුරූ ලැයිස්තුගත කර ඇත. ඌලුරූ සහ ඕල්ගර්ස් ලෙසින්ද හැඳින්වෙන , ප්‍රධාන අංග දෙකකි.
නම
ස්වදේශීක අනන්ගූ, පිච්චන්චච්චාරා ජනයා විසින්, මෙම මං සලකුණ හඳුන්වන්නේ ඌලුරූ (පිච්චන්චච්චාරා ) ලෙසිනි. මෙම වචනය වන අතර, එය සඳහා පිච්චන්චච්චාරා උපභාෂාවෙහි වෙනත් විශේෂ තේරුම් නොමැති වුවත්, ඌලුරූ හී ජ්‍යෙෂ්ඨ සාම්ප්‍රදායික හිමිකරුවන් විසින් දේශීය පවුල් නාමයක් ලෙසින් එය භාවිතා වෙයි.
1873 ජූලි 19 දිනදී, විසින් මෙම මං සලකුණ නිරික්ෂණය කල අතර, එකල ලෙසින් ක්‍රියා කල, වෙත ගෞරවයක් ලෙසින්, එයර්ස් පර්වතය ලෙසින් එය නම් කෙරිණි. එතැන් පටන්, මෙම නම් දෙකම භාවිතයෙහි පැවතී තිබේ.
1993 වසරෙහිදී, ප්‍රතිපත්තියක් භාවිතයට සුදුසු යැයි පිළිගැණුනු අතර, සාම්ප්‍රදායික ආදිවාසී නාමය සහ ඉංග්‍රීසි නාමය යන දෙකම අඩංගු නිල නාමයන් භාවිතයට එය අනුව ඉඩ සැලසුණි. 1993 දෙසැම්බර් 15 දිනදී, "එයර්ස් පර්වතය / ඌලුරූ" ලෙසින් යළි-නම්කෙරුණු අතර, උතුරු ප්‍රදේශයෙහි නිල වශයෙන් ද්විත්ව නාමකරණය ලැබූ පළමුවන අංගය එය විය. ඇලිස් ස්ප්‍රිංස් හී ප්‍රාදේශීය සංචාරක සංගමය විසින් සිදුකල ඉල්ලීමක් ප්‍රකාර, ද්විත්ව නාමයන්හී අනුපිළිවෙල නිල වශයෙන් ප්‍රතිවර්ත කොට, 2002 නොවැම්බර් 6 දිනදී "ඌලුරූ / එයර්ස් පර්වතය" බවට පත් කෙරිණි.
විස්තරය
ඌලුරූ යනු ඕස්ට්‍රේලියාවෙහි ඉතාමත් පහසුවෙන් හඳුනාගතහැකි ස්වභාවික ඉම් සලකුණු අතරින් එකකි. මෙම වැලිගල් සැදිල්ල, 348 m (1,142 ft) ප්‍රමාණයක උසින් යුතු අතර, මුහුදු මට්ටෙමහි සිට 863 m (2,831 ft) ප්‍රමාණයක් ඉහළ දක්වමින් එහි බොහෝ ප්‍රමාණයක් භූමියෙන් පහළ දරන අතර, සම්පූර්ණ වට ප්‍රමාණය 9.4 km (5.8 mi) වෙයි. ඌලුරූ සහ අසබඩ පිහිටි සැදිලි දෙකම, ප්‍රදේශයෙහි සාම්ප්‍රදායික වැසියන් වන අනන්ගූ ජනයාට මහා සංස්කෘතික වැදගත්කමින් යුතු වන අතර, දේශීය වෘක්ෂලතා සහ සතුන්, සහ ප්‍රදේශයෙහි ආදිවාසික කතාන්තර යනාදිය පිළිබඳ ගාමිකයන් දැනුවත් කිරීම සඳහා පයින් රැගෙන යන සංචාරයන්ට නායකත්වය දෙන්නේ ඔවුන් විසිනි.
දිනයෙහි විවිධ වේලාවන්හීදී සහ වසරෙහි විවිධ කාලසීමාවන්හීදී සහ , විශේෂයෙන් කාලයෙහිදී සහ වේලාවේදී එය රත් පැහැයෙන් දිලිසීම, ඌලුරූ හී සැලකිය යුතු ලක්ෂණයක් වෙයි.
ඔල්ගා කන්ද හෝ දි ඔල්ගාස් ලෙසින්ද හැඳින්වෙන කට ජුටා පිහිටා ඇත්තේ, ඌලුරූ සිට 25 km (16 mi) බටහිරට වන්නටය. ප්‍රවේශ මාර්ග සහ වාහන ගාල් කිරීමෙහි පහසුකම් සහිතව, අළුයම සහ සන්ධ්‍යාවෙහිදී මෙම ස්ථාන දෙකම හොඳින් නැරඹීමෙහි විශේෂ පහසුකම් සංචාරකයන් වෙත සපයා ඇත.
භූවිද්‍යාව
ඌලුරූ යනු වන අතර, එහි වචනාර්ථය වන්නේ "දිවයින් කන්ද" යන්න වෙයි. ද්වීපාකාර පර්වතයක් යනු, උණුසුම්, වියලි ප්‍රදේශයක පැතිර ගිය සාපේක්ෂ වශයෙන් පැතිලි සෝදාපාළුවට ලක්වූ පහත් බිමක් වෙතින් හිටිඅඩියේ පැන නැගී එයින් වටවුණු කැපීපෙනෙන හුදෙකලා අවසාදිත පිණ්ඩයක් හෝ හෙලක් වෙයි. තරමක් සන්දිග්ධාර්ථක සහ භූවිද්‍යාඥයින් විසින් සාමාන්‍යයෙන් භාවිතයට නොරිසි පදයක් වන, ලෙසින්ද ඌලුරූ බොහෝ විට හැඳින්වෙයි.
ඌලුරූ හි අපූර්ව ගුණාංගයක් වන්නේ එහි පෘෂ්ඨයන්හී සමජාතීත්වය සහිත වීම සහ සහ බෙත්ම රහිත වීම නිසාවෙන්, සහිත බෑවුම් සහ පස් නිර්මාණය වීම වැලැකීමයි. අවට ඇති පර්වත ඛාදනයට ලක් වෙද්දී, මෙය නොබිඳී ඉතිරි වූයේ මෙම ගුණාංග නිසාය.
දේශගුණය සහ සෘතු පහ
වනෝද්‍යානය තුල උණුසුම් කාන්තාර දේශගුණයක් පවතින අතර 284.6 mm (11.2 in) ප්‍රමාණයක වාර්ෂික මධ්‍යනය වර්ෂාපතනයක් ලබයි.
ඉතිහාසය
පුරාතන මානව ජනාවාස
නැගෙනහිර සහ බටහිර දෙසින් සොයාගැනුණු පුරාවිද්‍යාත්මක සාක්ෂි ප්‍රකාර, වසර 10,000 කට වඩා පෙර මානවයෝ මෙම ප්‍රදේශයෙහි ජනාවාස පිහිටුවාගෙන සිට ඇත.
යුරෝපියානු ගවේෂකයෝ (1870 ගණන්)
යුරෝපියානුවෝ ඕස්ට්‍රේලියානු වෙත පැමිණියේ 1870 ගණන් වලදීය.
යුරෝපියානු විජිතකරණය
ඉන්පසු තවද ගවේෂණ සිදු වූයේ සඳහා ප්‍රදේශයක් පිහිටුවීමෙහි හැකියාව පිළිබඳ බලාපොරොත්තුව ඇතිවය.
ආදිවාසී රක්ෂිතය (1920)
යුරෝපියානු පදිංචිකරුවන් හා සම්බන්ධකම් නොමැති තරම් අස්ථිරවාසී ජනයා සඳහා, 1918 වසරෙහි සිට 1921 වසර දක්වා කාලය තුලදී, දකුණු ඕස්ට්රේලියාවහි, බටහිර ඕස්ට්‍රේලියාවෙහි සහ, උතුරු ප්‍රදේශයෙහි යාබද විශාල ප්‍රදේශයන්, ආදිවාසී රක්ෂිතයන්, අභයභූමී ලෙසින් ප්‍රකාශයට පත් කරන ලදි.
සංචාරක ව්‍යාපාරය 1936-59
ඌලුරූ ප්‍රදේශයට පළමු සංචාරකයන් පැමිණියේ 1936 වසරෙහිදීය.
1985 වසරෙහි සිට ආදිවාසික ස්වාමිත්වය
1985 ඔක්තොම්බර් 26 දිනදී, ඕස්ට්‍රේලියානු රජය විසින් ඌලුරූ හී ස්වාමිත්වය නැවත දේශීය පිච්චන්චච්චාරා ආදිවාසීන් වෙත පිරිනැමුවේ, අනන්ගූ විසින් එය යළිත් වසර 99 ක කල් බද්දකට ජාතික උද්‍යාන සහ වනජීවී කාර්යාංශය වෙත ලබා දෙන බවත් එය හවුලේ කළමනාකරණය කෙරෙන බවත් යන කොන්දේසි මතය. සංචාරකයන් පර්වත මුදුනට නැගීම නවත්වන බව, ප්‍රජාව සහ අග්‍රාමාත්‍ය අතර මුලින් එළඹුනු එකඟතාවය පසුව බිඳ දැමුණි.
සංචාරක ව්‍යාපාරය
ඌලුරූ පාමුලට යාබදව 1950 ගණන් වලදී ඇරඹුනු සංචාරක ව්‍යාපාර යටිතල පහසුකම් සංවර්ධනය විගසින් අහිතකර පාරිසරික බලපෑම් පෙන්වීය. වාසස්ථාන-සබැඳි සංචාරක පහසුකම් ඉවත්කොට ඒ්වා වනෝද්‍යානයෙන් පිටත යළි-පිහිටුවීමට 1970 ගණන් වල මුල් භාගයෙහිදී තීරණය කෙරිණි. 1975 වසරෙහිදී, ඌලුරූ සිට 15 කිලෝමීටර (9 mi) දුරින්, වනෝද්‍යානයෙහි උතුරු දෙස මායිමෙන් පිටත 104 square කිලෝmetres (40 sq mi) ප්‍රමාණයක රක්ෂිත භූමි භාගයක් අනුමත කෙරුණේ, සංචාරක පහසුකම් සහ ලෙසින් හැඳින්වීමට නියමිත අනුබද්ධිත ප්‍රවර්ධනය කෙරුම සඳහා වෙයි. යුලාරා නිකේතනය විවෘත කිරීමට සමගාමීව, වනෝද්‍යානය තුල පිහිටි කඳවුරු භූමිය 1983 වසරෙහිදී වසා දැමුණු අතර, 1984 වසරෙහි අග භාගයෙහිදී නවාතැන්පොළවල් වසා දැමිණි. 1992 වසරෙහිදී, යුලාරා නිකේතනය පිළිබඳ උතුරු ප්‍රදේශ රජය සන්තකයෙහි තිබූ බහුතර කොටස විකුණා දැමුණු අතර එයර්ස් රොක් නිකේතනය ලෙසින් නිකේතනය යළි නම් කෙරිණි.
ලෝක උරුම අඩවියක් ලෙසින් වනෝද්‍යානය නම් කිරීමෙන් අනතුරුව, වාර්ෂික ගාමික සංඛ්‍යාව, 2000 වසර වන විට ගාමිකයන් 400,000 ඉක්මවීය. සංචාරක ව්‍යාපාරයෙහි ඉහළ නැගුම සමගින් ප්‍රාදේශීය සහ ජාතික ආර්ථික ප්රතිලාභ ඉහළ දැමිණි. සංස්කෘතික අගයයන් සංරක්ෂණය කෙරුම සහ ගාමික අවශ්‍යතා සැපිරීම තුලනය කර ගැනීමෙහි අභියෝගය තීව්ර කෙරුමද මෙහිදී සිදුවිය.
පර්වත තරණය
අනන්ගූ සාම්ප්‍රදායික භාරකරුවන් සහ රැකවළුන් වෙත ඉඩම් භුක්තිය පවරා දෙන බවට, 1983 දෙසැම්බර් 11 දිනදී, ඕස්ට්‍රේලියාවෙහි අග්‍රාමාත්‍ය, විසින් පොරොන්දු වූ අතර, ඌලුරූ නැගීම තහනම් කිරීම ඇතුළු ප්‍රජාවගේ කරුණු-10 ක සැලසුමට එකඟ විය. කෙසේවෙතත්, 1985 ඔක්තොම්බර් 26 දිනදී ඔප්පුව නිල වශයෙන් අනන්ගූ වෙත භාර දීමට පූර්ව කොන්දේසි වශයෙන්, මුලින් එකඟවූ වසර-50 ක කල්බද්ද වෙනුවට, වසර-99 ක කල්බද්දක් සහිතව ඌලුරූ නැගීමට අවකාශ රජය විසින් ලබා දුනි.
එහි මහත් අධ්‍යාත්මික සුවිශේෂතාවය නිසා, දේශීය අනන්ගූ විසින් ඌලුරූ නැගීම සිදු නොකරයි. පර්වතය නැගීම සිදු නොකරන ලෙසට ඔවුහූ ගාමිකයන් වෙත කියා සිටින්නේ, ගාමිකයන් භාවිතා කරන මාර්ගය විසින් ශුද්ධවූ සාම්ප්‍රදායික රේඛනය වන නිසාත්, ගාමිකයන්ගේ ආරක්ෂාව පිළිබඳ වගකීමක් ඇති බව හැඟීම නිසාත්ය. 2019 ඔක්තොම්බර් වන තුරු, ගාමිකයන්ගේ මාර්ග විස්තරය දැක්වූයේ "නැගීම තහනම් නැත, එහෙත් අනන්ගූ භූමියෙහි ආගන්තුකයෙක් ලෙසින්, ඔබ පර්වතය නැගීමෙන් වැළකී සිටීමෙන්, අපගේ නීතියට හා සංස්කෘතියට ගරු කරන්නේ නම්, අප වඩාත් කැමති වෙමු" යනුවෙනි.
2010 වසරෙහි ප්රකාශනයක් පරිදී, වනෝද්‍යානය වෙත පැමිණෙන ගාමිකයන් අතරින් තුනෙන්-එක් පංගුවකට ස්වල්පයක් වැඩි සංඛ්‍යාවක් ඌලුරූ තරණය කරති; මෙයින් ඉහළ ප්‍රතිශතයක් කුඩා දරුවන් වූහ. 1964 වසරෙහිදී එක් කල සහ 1976 වසරෙහිදී දිගු කල අත්වැල් දම්වැලක් විසින් පැයක්-දිගු නැගීම පහසු කරවනු ලැබූ මුත්, මුදුනට නැගුම, 800 m (0.5 mi) දිගු බෑවුම් සහිත දුෂ්කර එකක් වූ අතර අතරමග දැඩි සුලං තත්ත්වයන්ට මුහුණ දීමටද සිදු විය. නැගීමෙහිදී පුද්ගලයන් විසින් බොහෝ ජලය පානය කරන ලෙස නිර්දේශ කරනු ලැබූ අතර, අය, වෙතින් පෙලෙන හෝ ව්‍යායාම සිදු කිරීම වලක්වන වෛද්‍යමය තත්ත්වයන් සහිත වූවන් හෝ යන්නන් පර්වතය නැගීමට උත්සාහ නොකල යුතු විය. පර්වත මුදුනෙහි දැඩි සුළං තත්ත්වයන් පවතින විට, ඌලුරු නැගීමට සාමාන්‍යයෙන් අවසර දෙනු නොලැබිණි . එවන් සිද්ධීන් වාර්තා කිරීම ඇරඹීමෙන් පසුව, විනෝදාස්වාදය සඳහා නැගීම හේතුවෙන් වූ මරණ සංඛ්‍යාව අවම වශයෙන් 37 ක් විය. 2011 වසරෙහි සිට 2015 වසර දක්වා කාලය තුල ගාමිකයන් අතරින් හයෙන් එකක් පමණ පර්වතය නැංගහ.
2010 වසරෙහිදී ඌලුරූ මුදුනෙහිදී සිදුවූ, , ගොල්ෆ් ක්‍රීඩාවෙහි යෙදීම සහ, නිරුවත්ව සිටීම ආදී මතභේදකාරී සිදුවීම් වෙතින්, පර්වතය නැගීම තහනම් කරන ලෙස වූ ඉල්ලීම් යළි පණ නැංවිණි. 2017 නොවැම්බර් 1 දිනදී, ඌලුරූ-කට ජුටා ජාතික වනෝද්‍යාන සභාව විසින් ඒ්කමතිකව තීරණය කලේ ඌලුරූ නැගීම තහනම් කරන ලෙසිනි. මෙම තහනම, 2019 ඔක්තොම්බර් 26 දින සිට බල පැවැත්වුණි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, තහනම පිළිබඳ ප්‍රකාශය සිදු කිරීමෙන් පසුව, පර්වතය නගින්නන් සහ ගාමිකයන් ප්‍රමාණයෙහි විශාල වැඩි වීමක් දක්නට ලැබිණි.
- සහ ඩයනා, වේල්සයෙහි කුමරිය, 1983 මාර්තු මාසයෙහිදී සේයා රූ ගැනීම් වාරයකින් පසුව ඌලුරූ සිට යළි පැමිණෙන අයුරු
- දැඩි සුළං තත්ත්වයට නැගීම සමීප බවට සංචාරකයන්ට දන්වන දැන්වීමක්
- 2019 ඔක්තොම්බර් 26 දින සිට බලපවත්වන අයුරින් ඌලුරූ නැගීම තහනම් කර ඇත
ඡායාරූපකරණය
ගාමිකයන් විසින් ඌලුරූහී සමහරක් කොටස් ඡායාරූපකරණය නොකරන ලෙසට, අනන්ගූ තවදුරටත් ඉල්ලා සිටින්නේ, සාම්ප්‍රදායික ජුකුර්පා විශ්වාස හා සබැඳි හේතූන් නිසාවෙනි. මෙම ප්‍රදේශ නම්, ස්ත්‍රී-පුරුෂභාවය-සබැඳි චාරිත්‍ර සඳහා වෙන්වූ අඩවි වන අතර, ප්‍රශ්නයට තුඩු දෙන චාරිත්‍රයන්හී නියැලෙන්නන්ට විරුද්ධ ස්ත්‍රී-පුරුෂ භාවය සහිත අනන්ගූ සඳහා තහනම් ප්‍රදේශ වෙති. පිටස්තර ලෝකයෙහිදී තහනම් අඩවි වල ඡායාරූප දැකීමෙන් අනන්ගූ විසින් නොදැනුවත්ව මෙම තහංචිය බිඳීම වැලකීම මෙම ඡායාරූපකරණ සීමා කිරීමෙහි අදහස වෙයි.
ආශ්රිත
- සටහන්
- "ප්ලේස් නේම්ස් රෙජිස්ටර් එක්ස්ට්‍රෑක්ට්: ඌලුරූ / එයර්ස් රොක්". නොදර්න් ටෙරිටරි ප්ලේස් නේම්ස් රෙජිස්ටර්. උත්තර ප්‍රදේශ රජය. 6 නොවැම්බර් 2002. සම්ප්‍රවේශය 12 ජූලි 2013.
- අයිසෙක්ස්, ජෙනිෆර් (1980). ඔස්ට්‍රේලියන් ඩ්රීමිං: 40,000 ඉයර්ස් ඔෆ් ඇබොරිජිනල් හිස්ට්‍රි. සිඩ්නි: ලෑන්ස්ඩෝන් ප්‍රෙස්. pp. 40–41. ISBN . 6578832.
- "ඌලුරූ-කට ජුටා නැෂනල් පාක් – අර්ලි යුරපියන් හිස්ට්‍රි". පරිසරය සහ ජලජ සම්පත් පිළිබඳ ඕස්ට්‍රේලියානු දෙපාර්තමේන්තුව. සම්ප්‍රවේශය 7 ඔක්තොම්බර් 2008.
- "ඩුවල් නේමිං ඔෆ් ෆීචර්ස්". NT.gov.au. සම්ප්‍රවේශය 8 ඔක්තොම්බර් 2017.
- (PDF). කැන්බරා: පරිසරය සහ ජල සම්පත් පිළිබඳ ඕස්ට්‍රේලියානු දෙපාර්තමේන්තුව. ඔක්තොම්බර් 2005. 754614279. 30 ඔක්තොම්බර් 2008 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 3 අප්‍රේල් 2007.
- යං, ඩේවිඩ් එන්.; ඩන්කන්, එන්.; කමාචෝ, ඒ.; ෆෙරෙන්සි, පී.ඒ.; මෑඩිගන්, ටී.එල්.ඒ. (2002). එයර්ස් රොක්, නොදන් ටෙරිටරි, මැප් ෂීට් GS52-8 (2වන සංස්කරණය) (සිතියම). 1:250 000. උතුරු ප්‍රදේශ භූවිද්‍යාත්මක සමීත්ෂණය. භූවිද්‍යාත්මක සිතියම් පෙළ පැහැදිලි කිරීමෙහි සටහන්.
- ; කැම්බල්, එලිසබෙත් එම්. (2005). ඕස්ට්‍රේලියන් ලෑන්ඩ්ෆෝම්ස්. රොසෙන්බර්ග්. p. 141. ISBN .
- ක්වින්, ජොයිස් ඈන්; වුඩ්වර්ඩ්, සූසන් එල්., eds. (2015). අර්ත්ස් ලෑන්ඩ්ස්කේප්: ඇන් එන්සයයික්ලොෆීඩියා ඔෆ් ද වර්ල්ඩ්ස් ජියෝග්රෆික් ෆීචර්ස්. ABC-CLIO. pp. 719–720. ISBN .
- නොයියන්ඩෝර්ෆ්, ක්ලෝස් කේ.ඊ.; මේල්, කණි., ජේම්ස් පී.; ජැක්සන්, ජූලියා ඒ., eds. (2005). ග්ලොසරි ඔෆ් ජියොලොජි (5වන ed.). ඇලෙක්සැන්ඩ්‍රියා, වර්ජිනියා: ඇමරිකානු භූවිද්‍යාත්මක ආයතනය. ISBN .
- ස්වීට්, අයි.පී.; ක්‍රික්, අයි.එච්. (1992). ඌලුරූ ඇන්ඩ් කට ජුටා: අ ජියෝලොජිකල් හිස්ට්‍රි (Monograph). කැන්බරා: ඕස්ට්‍රේලියානු භූවිද්‍යාත්මක සමීක්ෂණ සංවිධානය. ISBN .
- "Yulara Aero". Climate statistics for Australian locations. . සම්ප්‍රවේශය {{{accessdate}}}.
{{}}
: Check date values in:|accessdate=
() - ලේට්න්, රොබට් (අගෝස්තු 2001). ඌලුරූ: ඇන් ඇබොරිජිනල් හිස්ට්‍රි ඔෆ් එයර්ස් රොක් (2001 revised ed.). කැන්බරා: ඇබොරිජිනල් ස්ටඩීස් මුද්‍රණාලය. ISBN .
- ටෝයින්, ෆිලිප්; වචොන්, ඩැනියෙල් (1984). ග්‍රොවිං අප් ද කන්ට්‍රි: The පිච්චන්චච්චාරා ස්ට්‍රග්ල් ෆො දෙයා ලෑන්ඩ්. : මැක්පී ග්‍රිබ්ල්. p. 137. ISBN . 12611425.
- "වර්ල්ඩ් හෙරිටේජ් ඇන්ඩ් ඉන්ටර්නැෂනල් සිග්නිෆිකන්ස්". පරිසරය, ජලය, උරුමය සහ කලාව පිළිබඳ දෙපාර්තමේන්තුව. සම්ප්‍රවේශය 17 මැයි 2010.
- ස්වැලෝ, ජූලියන් (26 ඔක්තොම්බර් 2010). "ඔන් දිස් ඩේ: ඇබොරිජිනල් ඔස්ට්‍රේලියන්ස් ගෙට් ඌලුරූ බෑක්". ඔස්ට්‍රේලියන් ජියෝග්රෆික්. http://www.australiangeographic.com.au/blogs/on-this-day/2010/10/on-this-day-aboriginal-australians-get-uluru-back. සම්ප්‍රවේශය කෙරුණු දිනය 27 අගෝස්තු 2017.
- ඌලුරූ-කට ජුටා නැෂනල් පාක් – මැනේජ්මන්ට් ප්ලෑන් 2010–2020. කැන්බරා: පරිසරය, ජලය, උරුමය සහ කලාව පිළිබඳ දෙපාර්තමේන්තුව. 2010. p. 90. ISBN .
- "'ප්ලීස් ඩෝන්ට් ක්ලයිම්බ් ඌලුරූ': ජැපනීස් ටුවරිස්ට් ඩයිස් ඇට් සේක්‍රඩ් සයිට්". (ඕස්ට්‍රේලියානු ඉංග්‍රීසි බසින්). 4 ජූලි 2018. සම්ප්‍රවේශය 28 ජූලි 2018.
- "ඕස්ට්‍රේලියා ටු බෑන් ක්ලයිම්බිං ඔන් ඌලුරූ ෆ්‍රොම් 2019". බීබීසී නිවුස්. 1 නොවැම්බර් 2017. https://www.bbc.com/news/world-australia-41827203. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2 නොවැම්බර් 2017.
- "රොක් රේජ් රෝල්ස් ඕන්". නොදර්න් ටෙරිටරි නිවුස්. 30 ජූනි 2010. http://www.ntnews.com.au/article/2010/06/30/159961_ntnews.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 28 පෙබරවාරි 2011.
- ෂියර්ස්, රිචඩ් (28 ජූනි 2010). "ස්ට්‍රිපර් ස්පාර්ක්ස් ෆියුරි අමං ඇබොරිජිනල්ස් ආෆ්ටර් යූ ටියුබ් එක්සොටික් ඩාන්ස් ඔන් සේක්‍රඩ් එයර්ස් රොක්". ඩේලි මේල්. http://www.dailymail.co.uk/news/worldnews/article-1290180/French-exotic-dancer-Miss-Alizee-Sery-angers-Aboriginals-stripping-Ayers-Rock.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 1 මාර්තු 2011.
- හිච්, ජෝර්ජියා; හෝස්, නික් (1 නොවැම්බර් 2017). "ඌලුරූ ක්ලයිම්බ්ස් බෑන්ඩ් ෆ්‍රොම් ඔක්ටෝබර් 2019 ආෆ්ටර් යුනැනිමස් බෝඩ් ඩිෂිසන් ටු 'ක්ලෝස් ද ප්ලේග්‍රවුන්ඩ්'". ඒ්බීසී නිවුස්. http://www.abc.net.au/news/2017-11-01/uluru-climbs-banned-after-unanimous-board-decision/9103512. සම්ප්‍රවේශය කෙරුණු දිනය 1 නොවැම්බර් 2017.
- ටර්සන්, එමිලියා (25 ජූනි 2019). "ඌලුරූ විසිටර් රෂ් අහෙඩ් ඔෆ් ක්ලයිම්බිං බෑන් ප්‍රොම්ප්ට්ස් ෆියර්ස් ෆො ලෝකල් ටුවරිසම්". . https://www.abc.net.au/news/2019-06-25/uluru-climb-closure-prompts-local-tourism-fears/11242554. සම්ප්‍රවේශය කෙරුණු දිනය 21 ඔක්තොම්බර් 2019.
- වෙල්කම් ටු කන්ට්‍රි. 17 ඔක්තොම්බර් 2018. https://www.welcometocountry.org/numbers-of-tourists-climbing-uluru-skyrockets/. සම්ප්‍රවේශය කෙරුණු දිනය 21 ඔක්තොම්බර් 2019.
- . පරිසරය සහ ජල සම්පත් පිළිබඳ ඕස්ට්‍රේලියානු දෙපාර්තමේන්තුව. 7 මාර්තු 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 3 අප්‍රේල් 2007.
- පුස්තක නාමාවලිය
- බ්රීඩ්න්, ස්ටැන්ලි (1995). ග්‍රොවිං අප් ඇට් ඌලුරූ, ඕස්ට්‍රේලියා. : ස්ටීව් පැරිෂ් ප්‍රකාශන. ISBN . 34351662.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඌල ර ˌ uː l e ˈ r uː ප ච චන චච ච ර Uluṟu ˈʊ lʊ ɻʊ එයර ස පර වතය ල ස න ද හ ඳ න ව න ˌ ɛer z ʔ like airs න ල වශය න ඌල ර එයර ස පර වතය ල ස න ග සට කරන ලද යන මධ යම ඕස ට ර ල ය ව හ උත ර ප රද ශය හ දක ෂ ණ ක ටස හ ප හ ට ව ශ ල ව ල ගල පර වත ස ද මක ය බදව ප හ ට ව ශ ලතම ස ළ නගරය වන ව ත න 335 km 208 mi වයඹ ද සට වන නට එය ප හ ට ඇත ඌල ර එයර ස පර වතය2007උසම ස ථ නය863 m 2 831 ft 348 m 1 142 ft ඛණ ඩ ක25 20 42 S 131 02 10 E 25 34500 S 131 03611 E 25 34500 131 03611 ඛණ ඩ ක 25 20 42 S 131 02 10 E 25 34500 S 131 03611 E 25 34500 131 03611 නමස වද ශ ය න මයඌල ර Geographyඌල ර උත ර ප රද ශය ඕස ට ර ල ය වShow map of Northern Territoryඌල ර ඌල ර ඕස ට ර ල ය ව Show map of ඕස ට ර ල ය වGeology550 530ය න ස ක ල ක උර ම අඩව යන ල න මයඌල ර කට ජ ට ජ ත ක වන ද ය නයන ර ණ යකයv vi vii ixම ල ශ ර447අභ ල ඛනය1987 11 වන ම ම ප රද ශය හ ජ වත වන ආද ව ස ක ජනය ප ච චන චච ච ර අනන ග සඳහ ඌල ර ශ ද ධ ස ථ නයක ව ය ම ම පර වත ස ද ම අවට ප රද ශය උල පත පර වත ල න සහ වල න ප ර පවත ය ය න ස ක ල ක උර ම අඩව යක ල ස න ඌල ර ල ය ස ත ගත කර ඇත ඌල ර සහ ඕල ගර ස ල ස න ද හ ඳ න ව න ප රධ න අ ග ද කක නමස වද ශ ක අනන ග ප ච චන චච ච ර ජනය ව ස න ම ම ම සලක ණ හඳ න වන න ඌල ර ප ච චන චච ච ර ල ස න ම ම වචනය වන අතර එය සඳහ ප ච චන චච ච ර උපභ ෂ ව හ ව නත ව ශ ෂ ත ර ම න ම ත ව වත ඌල ර හ ජ ය ෂ ඨ ස ම ප රද ය ක හ ම කර වන ව ස න ද ශ ය පව ල න මයක ල ස න එය භ ව ත ව ය 1873 ජ ල 19 ද නද ව ස න ම ම ම සලක ණ න ර ක ෂණය කල අතර එකල ල ස න ක ර ය කල ව ත ග රවයක ල ස න එයර ස පර වතය ල ස න එය නම ක ර ණ එත න පටන ම ම නම ද කම භ ව තය හ ප වත ත බ 1993 වසර හ ද ප රත පත ත යක භ ව තයට ස ද ස ය ය ප ළ ග ණ න අතර ස ම ප රද ය ක ආද ව ස න මය සහ ඉ ග ර ස න මය යන ද කම අඩ ග න ල න මයන භ ව තයට එය අන ව ඉඩ ස ලස ණ 1993 ද ස ම බර 15 ද නද එයර ස පර වතය ඌල ර ල ස න යළ නම ක ර ණ අතර උත ර ප රද ශය හ න ල වශය න ද ව ත ව න මකරණය ල බ පළම වන අ ගය එය ව ය ඇල ස ස ප ර ස හ ප ර ද ශ ය ස ච රක ස ගමය ව ස න ස ද කල ඉල ල මක ප රක ර ද ව ත ව න මයන හ අන ප ළ ව ල න ල වශය න ප රත වර ත ක ට 2002 න ව ම බර 6 ද නද ඌල ර එයර ස පර වතය බවට පත ක ර ණ ව ස තරයඌල ර යන ඕස ට ර ල ය ව හ ඉත මත පහස ව න හඳ න ගතහ ක ස වභ ව ක ඉම සලක ණ අතර න එකක ම ම ව ල ගල ස ද ල ල 348 m 1 142 ft ප රම ණයක උස න ය ත අතර ම හ ද මට ට මහ ස ට 863 m 2 831 ft ප රම ණයක ඉහළ දක වම න එහ බ හ ප රම ණයක භ ම ය න පහළ දරන අතර සම ප ර ණ වට ප රම ණය 9 4 km 5 8 mi ව ය ඌල ර සහ අසබඩ ප හ ට ස ද ල ද කම ප රද ශය හ ස ම ප රද ය ක ව ස යන වන අනන ග ජනය ට මහ ස ස ක ත ක ව දගත කම න ය ත වන අතර ද ශ ය ව ක ෂලත සහ සත න සහ ප රද ශය හ ආද ව ස ක කත න තර යන ද ය ප ළ බඳ ග ම කයන ද න වත ක ර ම සඳහ පය න ර ග න යන ස ච රයන ට න යකත වය ද න න ඔව න ව ස න ද නය හ ව ව ධ ව ල වන හ ද සහ වසර හ ව ව ධ ක ලස ම වන හ ද සහ ව ශ ෂය න ක ලය හ ද සහ ව ල ව ද එය රත ප හ ය න ද ල ස ම ඌල ර හ ස ලක ය ය ත ලක ෂණයක ව ය ඔල ග කන ද හ ද ඔල ග ස ල ස න ද හ ඳ න ව න කට ජ ට ප හ ට ඇත ත ඌල ර ස ට 25 km 16 mi බටහ රට වන නටය ප රව ශ ම ර ග සහ ව හන ග ල ක ර ම හ පහස කම සහ තව අළ යම සහ සන ධ ය ව හ ද ම ම ස ථ න ද කම හ ඳ න න රඹ ම හ ව ශ ෂ පහස කම ස ච රකයන ව ත සපය ඇත සන ධ ය ව හ ද එහ ව ශ ෂණ ය රත ප හ ග න ව ම දක වන හ ර බ ස ම ආසන නය හ ඌල ර හ සර වද ශ දර ශනය භ ව ද ය වඌල ර පර වත ස ද ල දර ශ ය ඇග ල යක දක වන පර වත ම ද න හ ස ට ඌල ර හ සර වද ශ දර ශනයක ව ත න ස ද ඇත ඌල ර ප ෂ ඨය දක වන සම ප දස නක ඌල ර යන වන අතර එහ වචන ර ථය වන න ද වය න කන ද යන න ව ය ද ව ප ක ර පර වතයක යන උණ ස ම ව යල ප රද ශයක ප ත ර ග ය ස ප ක ෂ වශය න ප ත ල ස ද ප ළ වට ලක ව පහත බ මක ව ත න හ ට අඩ ය ප න න ග එය න වටව ණ ක ප ප න න හ ද කල අවස ද ත ප ණ ඩයක හ හ ලක ව ය තරමක සන ද ග ධ ර ථක සහ භ ව ද ය ඥය න ව ස න ස ම න යය න භ ව තයට න ර ස පදයක වන ල ස න ද ඌල ර බ හ ව ට හ ඳ න ව ය ඌල ර හ අප ර ව ග ණ ගයක වන න එහ ප ෂ ඨයන හ සමජ ත ත වය සහ ත ව ම සහ සහ බ ත ම රහ ත ව ම න ස ව න සහ ත බ ව ම සහ පස න ර ම ණය ව ම ව ල ක මය අවට ඇත පර වත ඛ දනයට ලක ව ද ද ම ය න බ ඳ ඉත ර ව ය ම ම ග ණ ග න ස ය ද ශග ණය සහ ස ත පහවන ද ය නය ත ල උණ ස ම ක න ත ර ද ශග ණයක පවත න අතර 284 6 mm 11 2 in ප රම ණයක ව ර ෂ ක මධ යනය වර ෂ පතනයක ලබය ඉත හ සයඌල ර හ ඌල ර හ ග වන දස නක ප ර තන ම නව ජන ව ස න ග නහ ර සහ බටහ ර ද ස න ස ය ග න ණ ප ර ව ද ය ත මක ස ක ෂ ප රක ර වසර 10 000 කට වඩ ප ර ම නවය ම ම ප රද ශය හ ජන ව ස ප හ ට ව ග න ස ට ඇත ය ර ප ය න ගව ෂකය 1870 ගණන ය ර ප ය න ව ඕස ට ර ල ය න ව ත ප ම ණ ය 1870 ගණන වලද ය ය ර ප ය න ව ජ තකරණය ඉන පස තවද ගව ෂණ ස ද ව ය සඳහ ප රද ශයක ප හ ට ව ම හ හ ක ය ව ප ළ බඳ බල ප ර ත ත ව ඇත වය ආද ව ස රක ෂ තය 1920 ය ර ප ය න පද ච කර වන හ සම බන ධකම න ම ත තරම අස ථ රව ස ජනය සඳහ 1918 වසර හ ස ට 1921 වසර දක ව ක ලය ත ලද දක ණ ඕස ට ර ල ය වහ බටහ ර ඕස ට ර ල ය ව හ සහ උත ර ප රද ශය හ ය බද ව ශ ල ප රද ශයන ආද ව ස රක ෂ තයන අභයභ ම ල ස න ප රක ශයට පත කරන ලද ස ච රක ව ය ප රය 1936 59 ඌල ර ප රද ශයට පළම ස ච රකයන ප ම ණ ය 1936 වසර හ ද ය 1985 වසර හ ස ට ආද ව ස ක ස ව ම ත වය 1985 ඔක ත ම බර 26 ද නද ඕස ට ර ල ය න රජය ව ස න ඌල ර හ ස ව ම ත වය න වත ද ශ ය ප ච චන චච ච ර ආද ව ස න ව ත ප ර න ම ව අනන ග ව ස න එය යළ ත වසර 99 ක කල බද දකට ජ ත ක උද ය න සහ වනජ ව ක ර ය ශය ව ත ලබ ද න බවත එය හව ල කළමන කරණය ක ර න බවත යන ක න ද ස මතය ස ච රකයන පර වත ම ද නට න ග ම නවත වන බව ප රජ ව සහ අග ර ම ත ය අතර ම ල න එළඹ න එකඟත වය පස ව බ ඳ ද ම ණ ස ච රක ව ය ප රයඌල ර කට ජ ට ජ ත ක වන ද ය නය හ ස ට ර ය ප දව ම අප ර ල 2007 ඌල ර ප ම ලට ය බදව 1950 ගණන වලද ඇරඹ න ස ච රක ව ය ප ර යට තල පහස කම ස වර ධනය ව ගස න අහ තකර ප ර සර ක බලප ම ප න ව ය ව සස ථ න සබ ඳ ස ච රක පහස කම ඉවත ක ට ඒ ව වන ද ය නය න ප ටත යළ ප හ ට ව මට 1970 ගණන වල ම ල භ ගය හ ද ත රණය ක ර ණ 1975 වසර හ ද ඌල ර ස ට 15 ක ල ම ටර 9 mi ද ර න වන ද ය නය හ උත ර ද ස ම ය ම න ප ටත 104 square ක ල metres 40 sq mi ප රම ණයක රක ෂ ත භ ම භ ගයක අන මත ක ර ණ ස ච රක පහස කම සහ ල ස න හ ඳ න ව මට න යම ත අන බද ධ ත ප රවර ධනය ක ර ම සඳහ ව ය ය ල ර න ක තනය ව ව ත ක ර මට සමග ම ව වන ද ය නය ත ල ප හ ට කඳව ර භ ම ය 1983 වසර හ ද වස ද ම ණ අතර 1984 වසර හ අග භ ගය හ ද නව ත න ප ළවල වස ද ම ණ 1992 වසර හ ද ය ල ර න ක තනය ප ළ බඳ උත ර ප රද ශ රජය සන තකය හ ත බ බහ තර ක ටස ව ක ණ ද ම ණ අතර එයර ස ර ක න ක තනය ල ස න න ක තනය යළ නම ක ර ණ ල ක උර ම අඩව යක ල ස න වන ද ය නය නම ක ර ම න අනත ර ව ව ර ෂ ක ග ම ක ස ඛ ය ව 2000 වසර වන ව ට ග ම කයන 400 000 ඉක මව ය ස ච රක ව ය ප රය හ ඉහළ න ග ම සමග න ප ර ද ශ ය සහ ජ ත ක ආර ථ ක ප රත ල භ ඉහළ ද ම ණ ස ස ක ත ක අගයයන ස රක ෂණය ක ර ම සහ ග ම ක අවශ යත ස ප ර ම ත ලනය කර ග න ම හ අභ ය ගය ත ව ර ක ර මද ම හ ද ස ද ව ය පර වත තරණය ඉහළ නග න නන සහ අන තර ය දක වන ද න ව මක අනන ග ස ම ප රද ය ක භ රකර වන සහ ර කවළ න ව ත ඉඩම භ ක ත ය පවර ද න බවට 1983 ද ස ම බර 11 ද නද ඕස ට ර ල ය ව හ අග ර ම ත ය ව ස න ප ර න ද ව අතර ඌල ර න ග ම තහනම ක ර ම ඇත ළ ප රජ වග කර ණ 10 ක ස ලස මට එකඟ ව ය ක ස ව තත 1985 ඔක ත ම බර 26 ද නද ඔප ප ව න ල වශය න අනන ග ව ත භ ර ද මට ප ර ව ක න ද ස වශය න ම ල න එකඟව වසර 50 ක කල බද ද ව න වට වසර 99 ක කල බද දක සහ තව ඌල ර න ග මට අවක ශ රජය ව ස න ලබ ද න එහ මහත අධ ය ත ම ක ස ව ශ ෂත වය න ස ද ශ ය අනන ග ව ස න ඌල ර න ග ම ස ද න කරය පර වතය න ග ම ස ද න කරන ල සට ඔව හ ග ම කයන ව ත ක ය ස ට න න ග ම කයන භ ව ත කරන ම ර ගය ව ස න ශ ද ධව ස ම ප රද ය ක ර ඛනය වන න ස ත ග ම කයන ග ආරක ෂ ව ප ළ බඳ වගක මක ඇත බව හ ඟ ම න ස ත ය 2019 ඔක ත ම බර වන ත ර ග ම කයන ග ම ර ග ව ස තරය ද ක ව ය න ග ම තහනම න ත එහ ත අනන ග භ ම ය හ ආගන ත කය ක ල ස න ඔබ පර වතය න ග ම න ව ළක ස ට ම න අපග න ත යට හ ස ස ක ත යට ගර කරන න නම අප වඩ ත ක මත ව ම යන ව න 2010 වසර හ ප රක ශනයක පර ද වන ද ය නය ව ත ප ම ණ න ග ම කයන අතර න ත න න එක ප ග වකට ස වල පයක ව ඩ ස ඛ ය වක ඌල ර තරණය කරත ම ය න ඉහළ ප රත ශතයක ක ඩ දර වන ව හ 1964 වසර හ ද එක කල සහ 1976 වසර හ ද ද ග කල අත ව ල දම ව ලක ව ස න ප යක ද ග න ග ම පහස කරවන ල බ ම ත ම ද නට න ග ම 800 m 0 5 mi ද ග බ ව ම සහ ත ද ෂ කර එකක ව අතර අතරමග ද ඩ ස ල තත ත වයන ට ම හ ණ ද මටද ස ද ව ය න ග ම හ ද ප ද ගලයන ව ස න බ හ ජලය ප නය කරන ල ස න ර ද ශ කරන ල බ අතර අය ව ත න ප ල න හ ව ය ය ම ස ද ක ර ම වලක වන ව ද යමය තත ත වයන සහ ත ව වන හ යන නන පර වතය න ග මට උත ස හ න කල ය ත ව ය පර වත ම ද න හ ද ඩ ස ළ තත ත වයන පවත න ව ට ඌල ර න ග මට ස ම න යය න අවසර ද න න ල බ ණ එවන ස ද ධ න ව ර ත ක ර ම ඇරඹ ම න පස ව ව න ද ස ව දය සඳහ න ග ම හ ත ව න ව මරණ ස ඛ ය ව අවම වශය න 37 ක ව ය 2011 වසර හ ස ට 2015 වසර දක ව ක ලය ත ල ග ම කයන අතර න හය න එකක පමණ පර වතය න ගහ 2010 වසර හ ද ඌල ර ම ද න හ ද ස ද ව ග ල ෆ ක ර ඩ ව හ ය ද ම සහ න ර වත ව ස ට ම ආද මතභ දක ර ස ද ව ම ව ත න පර වතය න ග ම තහනම කරන ල ස ව ඉල ල ම යළ පණ න ව ණ 2017 න ව ම බර 1 ද නද ඌල ර කට ජ ට ජ ත ක වන ද ය න සභ ව ව ස න ඒ කමත කව ත රණය කල ඌල ර න ග ම තහනම කරන ල ස න ම ම තහනම 2019 ඔක ත ම බර 26 ද න ස ට බල ප ව ත ව ණ ම හ ප රත ඵලයක වශය න තහනම ප ළ බඳ ප රක ශය ස ද ක ර ම න පස ව පර වතය නග න නන සහ ග ම කයන ප රම ණය හ ව ශ ල ව ඩ ව මක දක නට ල බ ණ සහ ඩයන ව ල සය හ ක මර ය 1983 ම ර ත ම සය හ ද ස ය ර ග න ම ව රයක න පස ව ඌල ර ස ට යළ ප ම ණ න අය ර ද ඩ ස ළ තත ත වයට න ග ම සම ප බවට ස ච රකයන ට දන වන ද න ව මක 2019 ඔක ත ම බර 26 ද න ස ට බලපවත වන අය ර න ඌල ර න ග ම තහනම කර ඇතඡ ය ර පකරණය ග ම කයන ව ස න ඌල ර හ සමහරක ක ටස ඡ ය ර පකරණය න කරන ල සට අනන ග තවද රටත ඉල ල ස ට න න ස ම ප රද ය ක ජ ක ර ප ව ශ ව ස හ සබ ඳ හ ත න න ස ව න ම ම ප රද ශ නම ස ත ර ප ර ෂභ වය සබ ඳ ච ර ත ර සඳහ ව න ව අඩව වන අතර ප රශ නයට ත ඩ ද න ච ර ත රයන හ න ය ල න නන ට ව ර ද ධ ස ත ර ප ර ෂ භ වය සහ ත අනන ග සඳහ තහනම ප රද ශ ව ත ප ටස තර ල කය හ ද තහනම අඩව වල ඡ ය ර ප ද ක ම න අනන ග ව ස න න ද න වත ව ම ම තහ ච ය බ ඳ ම ව ලක ම ම ම ඡ ය ර පකරණ ස ම ක ර ම හ අදහස ව ය ආශ ර තසටහන ප ල ස න ම ස ර ජ ස ටර එක ස ට ර ක ට ඌල ර එයර ස ර ක න දර න ට ර ටර ප ල ස න ම ස ර ජ ස ටර උත තර ප රද ශ රජය 6 න ව ම බර 2002 සම ප රව ශය 12 ජ ල 2013 අය ස ක ස ජ න ෆර 1980 ඔස ට ර ල යන ඩ ර ම 40 000 ඉයර ස ඔෆ ඇබ ර ජ නල හ ස ට ර ස ඩ න ල න ස ඩ න ප ර ස pp 40 41 ISBN 0 7018 1330 X 6578832 ඌල ර කට ජ ට න ෂනල ප ක අර ල ය රප යන හ ස ට ර පර සරය සහ ජලජ සම පත ප ළ බඳ ඕස ට ර ල ය න ද ප ර තම න ත ව සම ප රව ශය 7 ඔක ත ම බර 2008 ඩ වල න ම ඔෆ ෆ චර ස NT gov au සම ප රව ශය 8 ඔක ත ම බර 2017 PDF ක න බර පර සරය සහ ජල සම පත ප ළ බඳ ඕස ට ර ල ය න ද ප ර තම න ත ව ඔක ත ම බර 2005 754614279 30 ඔක ත ම බර 2008 ද න ම ල ප ටපත PDF ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 3 අප ර ල 2007 ය ඩ ව ඩ එන ඩන කන එන කම ච ඒ ෆ ර න ස ප ඒ ම ඩ ගන ට එල ඒ 2002 එයර ස ර ක න දන ට ර ටර ම ප ෂ ට GS52 8 2වන ස ස කරණය ස ත යම 1 250 000 උත ර ප රද ශ භ ව ද ය ත මක සම ත ෂණය භ ව ද ය ත මක ස ත යම ප ළ ප හ ද ල ක ර ම හ සටහන ක ම බල එල සබ ත එම 2005 ඕස ට ර ල යන ල න ඩ ෆ ම ස ර ස න බර ග p 141 ISBN 1 877058 32 7 ක ව න ජ ය ස ඈන ව ඩ වර ඩ ස සන එල eds 2015 අර ත ස ල න ඩ ස ක ප ඇන එන සයය ක ල ෆ ඩ ය ඔෆ ද වර ල ඩ ස ජ ය ග රෆ ක ෆ චර ස ABC CLIO pp 719 720 ISBN 978 1 61069 446 9 න ය යන ඩ ර ෆ ක ල ස ක ඊ ම ල කණ ජ ම ස ප ජ ක සන ජ ල ය ඒ eds 2005 ග ල සර ඔෆ ජ ය ල ජ 5වන ed ඇල ක ස න ඩ ර ය වර ජ න ය ඇමර ක න භ ව ද ය ත මක ආයතනය ISBN 0 922152 76 4 ස ව ට අය ප ක ර ක අය එච 1992 ඌල ර ඇන ඩ කට ජ ට අ ජ ය ල ජ කල හ ස ට ර Monograph ක න බර ඕස ට ර ල ය න භ ව ද ය ත මක සම ක ෂණ ස ව ධ නය ISBN 0 644 25681 8 Yulara Aero Climate statistics for Australian locations සම ප රව ශය accessdate a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check date values in accessdate help ල ට න ර බට අග ස ත 2001 ඌල ර ඇන ඇබ ර ජ නල හ ස ට ර ඔෆ එයර ස ර ක 2001 revised ed ක න බර ඇබ ර ජ නල ස ටඩ ස ම ද රණ ලය ISBN 0 85575 202 5 ට ය න ෆ ල ප වච න ඩ න ය ල 1984 ග ර ව අප ද කන ට ර The ප ච චන චච ච ර ස ට රග ල ෆ ද ය ල න ඩ ම ක ප ග ර බ ල p 137 ISBN 0 14 007641 7 12611425 වර ල ඩ හ ර ට ජ ඇන ඩ ඉන ටර න ෂනල ස ග න ෆ කන ස පර සරය ජලය උර මය සහ කල ව ප ළ බඳ ද ප ර තම න ත ව සම ප රව ශය 17 ම ය 2010 ස ව ල ජ ල යන 26 ඔක ත ම බර 2010 ඔන ද ස ඩ ඇබ ර ජ නල ඔස ට ර ල යන ස ග ට ඌල ර බ ක ඔස ට ර ල යන ජ ය ග රෆ ක http www australiangeographic com au blogs on this day 2010 10 on this day aboriginal australians get uluru back සම ප රව ශය ක ර ණ ද නය 27 අග ස ත 2017 ඌල ර කට ජ ට න ෂනල ප ක ම න ජ මන ට ප ල න 2010 2020 ක න බර පර සරය ජලය උර මය සහ කල ව ප ළ බඳ ද ප ර තම න ත ව 2010 p 90 ISBN 978 0 9807460 1 3 ප ල ස ඩ න ට ක ලය ම බ ඌල ර ජ පන ස ට වර ස ට ඩය ස ඇට ස ක රඩ සය ට ඕස ට ර ල ය න ඉ ග ර ස බස න 4 ජ ල 2018 සම ප රව ශය 28 ජ ල 2018 ඕස ට ර ල ය ට බ න ක ලය ම බ ඔන ඌල ර ෆ ර ම 2019 බ බ ස න ව ස 1 න ව ම බර 2017 https www bbc com news world australia 41827203 සම ප රව ශය ක ර ණ ද නය 2 න ව ම බර 2017 ර ක ර ජ ර ල ස ඕන න දර න ට ර ටර න ව ස 30 ජ න 2010 http www ntnews com au article 2010 06 30 159961 ntnews html සම ප රව ශය ක ර ණ ද නය 28 ප බරව ර 2011 ෂ යර ස ර චඩ 28 ජ න 2010 ස ට ර පර ස ප ර ක ස ෆ ය ර අම ඇබ ර ජ නල ස ආෆ ටර ය ට ය බ එක ස ට ක ඩ න ස ඔන ස ක රඩ එයර ස ර ක ඩ ල ම ල http www dailymail co uk news worldnews article 1290180 French exotic dancer Miss Alizee Sery angers Aboriginals stripping Ayers Rock html සම ප රව ශය ක ර ණ ද නය 1 ම ර ත 2011 හ ච ජ ර ජ ය හ ස න ක 1 න ව ම බර 2017 ඌල ර ක ලය ම බ ස බ න ඩ ෆ ර ම ඔක ට බර 2019 ආෆ ටර ය න න මස බ ඩ ඩ ෂ සන ට ක ල ස ද ප ල ග රව න ඩ ඒ බ ස න ව ස http www abc net au news 2017 11 01 uluru climbs banned after unanimous board decision 9103512 සම ප රව ශය ක ර ණ ද නය 1 න ව ම බර 2017 ටර සන එම ල ය 25 ජ න 2019 ඌල ර ව ස ටර රෂ අහ ඩ ඔෆ ක ලය ම බ බ න ප ර ම ප ට ස ෆ යර ස ෆ ල කල ට වර සම https www abc net au news 2019 06 25 uluru climb closure prompts local tourism fears 11242554 සම ප රව ශය ක ර ණ ද නය 21 ඔක ත ම බර 2019 ව ල කම ට කන ට ර 17 ඔක ත ම බර 2018 https www welcometocountry org numbers of tourists climbing uluru skyrockets සම ප රව ශය ක ර ණ ද නය 21 ඔක ත ම බර 2019 පර සරය සහ ජල සම පත ප ළ බඳ ඕස ට ර ල ය න ද ප ර තම න ත ව 7 ම ර ත 2007 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 3 අප ර ල 2007 ප ස තක න ම වල යබ ර ඩ න ස ට න ල 1995 ග ර ව අප ඇට ඌල ර ඕස ට ර ල ය ස ට ව ප ර ෂ ප රක ශන ISBN 0 947263 89 6 34351662