ලෝකනාථා හෙවත් උලකුඩය දේවිය ශ්‍රී ලංකාවෙහි කෝට්ටේ යුගයේ රජ කළ හෙවත් කනිටු දියණිය යි. නන්නූරුතුනයා නමැති අමාත්‍යවරයා ඇගේ ස්වාමිපුරුෂයා බැව් කියැවේ. සුප්‍රකට සිංහල සන්දේශ කාව්‍යයක් වන සැළලිහිණි සන්දේශය ලියැවී ඇත්තේ ලෝකනාථාවට දරු සම්පතක් ලබා දෙන මෙන් ආයාචනය කරමින් කැලණියෙහි වැඩ වෙසෙන විභීෂණ දෙවියන් වෙන යැවෙන පණිවිඩයක ස්වරූපයෙනි.
භාහිර සබැඳි
- සිංහල විශ්වකෝෂයේ යොමුව: උලකුඩය දේවී
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය