උපතිස්ස නුවර යනු පුරාතන රජරට රාජධානියේ දෙවන පරිපාලන කේන්ද්‍රය විය. විජය රජුගේ මරණයත් සමග, විජය රජුගේ සිහසුනට හිමි කම් කී ඔහුගේ බෑනා කෙනෙකු වූ පඞුවස්දෙව් රජ සිට රාජධානිය වෙත පැමිණෙන තෙක් උපරාජ බවට පත් ඔහුගේ අගමැති උපතිස්ස රජ විසින් මෙම අගනගරය ස්ථාපනය කෙරිණි.
උපතිස්ස නුවර | |
---|---|
අගනුවර | |
ප්රාරම්භකයා | උපතිස්ස රජ |
ස්ථාපනය, නම සහ පිහිටුම
උපතිස්ස නුවර තම්බපණ්ණියට සැතපුම් හතක් හෝ අටක් හෝ උතුරින් වන අතර, වර්තමාන අසල දිස්ත්‍රික්කයක, එනම් හලාවත දිස්ක්‍රික්කයේ පිහිටා තිබූ බව විශ්වාස කෙරේ. එය නම් කෙරුණේ, අගමැතිවූ, උපරාජ අනුව යමින් වන අතර, විජය රජුගේ මරණයට පසුව සහ තම්බපණ්ණි රාජධානියෙහි අවසානයට පසුව ක්‍රිපූ 505 දී ප්‍රතිස්ථාපනය කෙරිණි.
ඉතිහාසය
තමන්ගේ අනුප්‍රාප්තිකයෙකු තෝරා ගැනීමේ අපහසුතාවයකින් පසුවූ, විජය රජුගේ පාලන සමයේ අවසානය ලඟාවත්ම, ඔහුගේ මුතුන්මිත්තන්ගේ නගරය වන සිංහපුර වෙත සංදේශයක් යැවුවේ, සිංහසානාරූඨ වන ලෙසින් ඔහුගේ සොහොයුරු සුමිත්ත වෙත ආරාධනා කරමිනි. කෙසේවෙතත් සංදේශය එහි ගමනාන්තය වෙත ලඟාවීමට පෙර විජය රජ මිය ගිය අතර ජනයා විසින් පාලනය සඳහා ඇමතිවරයෙකු තෝරා ගත්හ
මෙයද බලන්න
ආහ්‍රිත
- "චැප්ටර් I ද බිගින්නින්ස්; ඇන්ඩ් ද කොන්වර්ෂන් ටු බුඩිසම්".
- මිට්ල්, ජේ.පී. (2006). "අදර් ඩිනස්ටීස්". හිස්ට්‍රි ඔෆ් ඒන්ෂන්ට් ඉන්ඩියා: ෆ්‍රොම් 4250 බීසී ටු 637 ඒඩී. Vol. හිස්ට්‍රි ඔෆ් ඉන්ඩියා: අ නිව් වර්ෂන් හී වෙළුම 2. ඇට්ලෑන්ටික් ප්‍රකාශකයෝ සහ බෙදාහර්න්නෝ. p. 405. ISBN . සම්ප්‍රවේශය 2009-11-06.
- "ප්‍රී හිස්ට්‍රි ඔෆ් ශ්‍රී ලංකා". lankaemb-egypt.com. ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කයිරෝ, ඊජිප්තුව. සම්ප්‍රවේශය 2009-11-06. []
- Blaze, L. E. (1933). හිස්ට්‍රි ඔෆ් සිලෝන්. p. 12.
බාහිර සබැඳි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය