උපකාරක චිකිත්සාව (ඉංග්‍රීසි: supportive therapy) යනු අදාල රෝගීතත්වයකට බලපෑම් කරනවා වෙනුවට රෝගියාට සහනයක් සැලසීම කෙරෙහි අවධානය යොමුකරන චිකිත්සාව කි. උදාහරණයක් ලෙස උණ, සෙම්ප්‍රතිශ්‍යාව හෝ gastrointestinal upset වලදී අදාල උපකාරක චිකිත්සාව වනුයේ විවේක ගැනීම (rest), දියර වර්ග පානය කිරීම (fluids) සහ භාවිතා කිරීමයි. ඒවා රෝග මූලය වෙත ප්‍රතිකාර නොවනමුත් රෝග ලක්ෂණ වලට බලපෑම් කරන හෙයින් රෝගියාට සහනයක් සැලසෙයි.
ආශ්රිත
මූලාශ්‍ර
- . CFIDS. 2012-02-13 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2012-01-09.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය