ශ්‍රී ලංකාවේ උතුරු දුම්රිය මාර්ගය, ප්‍රධාන දුම්රිය මාර්ගයෙහි මංසන්ධියක් වන පොල්ගහවෙල දුම්රිය ස්ථානයෙන් ආරම්භ වී වයඹ පළාත සහ උතුරු මැද පළාත අතුරින් විහිදී උතුරු පළාතේ කන්කසන්තුරේ දුම්රිය ස්ථානයෙන් අවසන් වන දිවයිනේ දීර්ඝතම දුම්රිය මාර්ගයයි. මෙම දුම්රිය මාර්ගය කිලෝමීටර 339 දිගු වන අතර පොල්ගහවෙල සහ වවුනියාව දුම්රිය ස්ථාන අතර දුම්රිය නැවතුම් 55 පිහිටා ඇත. වර්ෂ 1894 දී විවෘත වූ මෙම දුම්රිය මාර්ගය මඟින් කුරුණෑගල, අනුරාධපුර, වවුනියාව සහ යාපනය යන දිවයිනේ ප්‍රධාන නගර සම්බන්ධ කරමින් දිවෙයි. වසර ගණනාවක උතුරේ ත්‍රස්තවාදය හේතුවෙන් වර්ෂ 1990 සහ 2009 අතර කාලය තුලදී මෙම දුම්රිය මාර්ගයෙහි ගමනාගමනය පොල්ගහවෙල සිට වවුනියාව දක්වා සීමා විය. ත්‍රස්තවාදී සමය අතරතුරදී වවුනියාව සිට කන්කසන්තුරය දක්වා වූ දුම්රිය මාර්ගය විනාශයට පත්වූ අතර වර්ෂ 2009 දී උතුරේ ත්‍රස්තවාදය අවසන් වීමත් සමඟම කඩිනමින් මෙම දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භකෙරිණි. වර්තමානය වන විට යාපනය දක්වා වූ මාර්ගය ප්‍රතිසංස්කරණය අවසන් වී ඇති බැවින් යාපනය දක්වා දුම්රිය ගමනාගමනය සිදුකෙරේ.
උතුරු දුම්රිය මාර්ගය | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
දළ විශ්ලේෂණය | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පද්ධතිය | ශ්‍රි ලංකා දුම්රිය සේවය | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
තත්වය | යාපනය දක්වා ක්‍රියාත්මකය | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ගමනාන්ත | පොල්ගහවෙල මංසන්ධිය කන්කසන්තුරේ | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ක්‍රියාකාරිත්වය | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
විවෘතය | 1894 පෙබරවාරි 14 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
හිමිකරු | ශ්‍රි ලංකා දුම්රිය සේවය | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ක්‍රියාකරු | ශ්‍රි ලංකා දුම්රිය සේවය | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
තාක්ෂණික | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
මාර්ගයේ දුර | 339 km (211 mi) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
විද්යුතනය | නැත | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
මාර්ග විස්තරය
මෙම දුම්රිය මාර්ගය ශ්‍රී ලංකාවේ තවත් දුම්රිය මාර්ග තුනකට මඟ විවරකරදේ.
- අනුරාධපුර සිට මිහින්තලය දක්වා වූ තවත් කෙටි දුම්රිය මාර්ගය - අනුරාධපුර දුම්රිය ස්ථානයෙන් ආරම්භ වේ
- දිවයිනේ නැගෙනහිර දෙසට විහිදෙන - දුම්රිය ස්ථානයෙන් ආරම්භ වේ
- බටහිර දෙසට විහිදෙන - දුම්රිය ස්ථානයෙන් ආරම්භ වේ
මඩකලපුව දුම්රිය මාර්ගය මඟින් ත්‍රිකුණාමලය, පොලොන්නරුව සහ මඩකලපුව යන ප්‍රධාන නගර සම්බන්ධ වන අතර මන්නාරම් මාර්ගය මඟින් මන්නාරම සහ තලෙයිමන්නාරම යන නගර සම්බන්ධ කෙරේ. මෙම මාර්ගය ප්‍රධාන වශයෙන් රට මධ්‍යයෙන් රජරට හරහා ගමන් කරමින් අලිමංකඩ තුලින් යාපන අර්ධද්වීපය හා සම්බන්ධවේ.
ඉතිහාසය
මෙහෙයුම් අග්‍රස්ථානය
උතුරු දුම්රිය මාර්ගය වෙත 1956 අප්‍රේල් 23 වැනිදා යාල්දේවී නමින් සීඝ්‍රගාමී දුම්රිය හඳුන්වා දෙන ලදී. එමගින් කොළඹ සිට යාපනය දක්වා දුම්රිය ගමනක කාලය පැය 7ක් දක්වා අඩු විය. මෙම සේවාව ඉමහත් ජනප්‍රියත්වයට පත්වූ අතර යාපනය දුම්රිය ස්ථානය ලංකාවේ දෙවන විශාලතම දුම්රිය ස්ථානය බවට පත් වූ අතර යාල්දේවී සේවය ශ්‍රී ලංකා දුම්රිය සේවයේ වැඩිම ආදායම් උපයන සේවාවද විය. මගී දුම්රිය 8ක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය 6ක් දෛනිකව යාපනය හා කොළඹ අතර ධාවනය විය. 1980 දශකය මුල් භාගය වන විට 6000 ක පමණ ජනකායක් උතුරු දුම්රිය මාර්ගයේ දිනපතා ගමන් කළහ.
මෙහෙයවීම
ශ්‍රී ලංකා දුම්රිය සේවය විසින් උතුරු මාර්ගයේ මගී සේවා ක්‍රියාත්මක කරනු ලබයි. යාල් දේවී දුම්රිය මෙම මාර්ගයේ විශිෂ්ටතම සේවාව ලෙස සලකනු ලැබෙන අතර. ExpoRail විසින් උතුරු දුම්රිය මාර්ගයේ ඇතැම් දුම්රිය වල අධිමිල සේවාවක් පවත්වාගෙන යයි.
ආශ්රිත
මූලාශ්‍ර
- Perera, B. B. (23 July 2008). "Rampala regime in the local Railway History". The Island, Sri Lanka.
- Peiris, Gratian A. (16 November 2010). "B D Rampala : Engineer, entrepreneur and legend". .
- Mathes, Rohan (24 March 2009). "President requests patriotic citizens: Join us in building Northern rail track". .
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ ර ල ක ව උත ර ද ම ර ය ම ර ගය ප රධ න ද ම ර ය ම ර ගය හ ම සන ධ යක වන ප ල ගහව ල ද ම ර ය ස ථ නය න ආරම භ ව වයඹ පළ ත සහ උත ර ම ද පළ ත අත ර න ව හ ද උත ර පළ ත කන කසන ත ර ද ම ර ය ස ථ නය න අවසන වන ද වය න ද ර ඝතම ද ම ර ය ම ර ගයය ම ම ද ම ර ය ම ර ගය ක ල ම ටර 339 ද ග වන අතර ප ල ගහව ල සහ වව න ය ව ද ම ර ය ස ථ න අතර ද ම ර ය න වත ම 55 ප හ ට ඇත වර ෂ 1894 ද ව ව ත ව ම ම ද ම ර ය ම ර ගය මඟ න ක ර ණ ගල අන ර ධප ර වව න ය ව සහ ය පනය යන ද වය න ප රධ න නගර සම බන ධ කරම න ද ව ය වසර ගණන වක උත ර ත රස තව දය හ ත ව න වර ෂ 1990 සහ 2009 අතර ක ලය ත ලද ම ම ද ම ර ය ම ර ගය හ ගමන ගමනය ප ල ගහව ල ස ට වව න ය ව දක ව ස ම ව ය ත රස තව ද සමය අතරත රද වව න ය ව ස ට කන කසන ත රය දක ව ව ද ම ර ය ම ර ගය ව න ශයට පත ව අතර වර ෂ 2009 ද උත ර ත රස තව දය අවසන ව මත සමඟම කඩ නම න ම ම ද ම ර ය ම ර ග ය ප රත ස ස කරණ කටය ත ආරම භක ර ණ වර තම නය වන ව ට ය පනය දක ව ව ම ර ගය ප රත ස ස කරණය අවසන ව ඇත බ ව න ය පනය දක ව ද ම ර ය ගමන ගමනය ස ද ක ර උත ර ද ම ර ය ම ර ගයදළ ව ශ ල ෂණයපද ධත යශ ර ල ක ද ම ර ය ස වයතත වයය පනය දක ව ක ර ය ත මකයගමන න තප ල ගහව ල ම සන ධ ය කන කසන ත ර ක ර ය ක ර ත වයව ව තය1894 ප බරව ර 14හ ම කර ශ ර ල ක ද ම ර ය ස වයක ර ය කර ශ ර ල ක ද ම ර ය ස වයත ක ෂණ කම ර ගය ද ර339 km 211 mi ව ද ය තනයන තම ර ග ස ත යමveඋත ර ද ම ර ය ම ර ගය ශ ර ල ක වආඛ ය ක ව ම හ න තල ත ක ද ම ර ය ම ර ගයමල වත ඔයමඩකලප ව ද ම ර ය ම ර ගයමහව හන ද යප ල ගහව ල හන ද යදක ව ම ර ග ව ස තරයග ට ට ව න ගම ප හ ට ඇත ක ර ණ ගල ද ම ර ය ස ථ නය ම ම ම ර ගය ප හ ට ඇත ම ම ද ම ර ය ම ර ගය ශ ර ල ක ව තවත ද ම ර ය ම ර ග ත නකට මඟ ව වරකරද අන ර ධප ර ස ට ම හ න තලය දක ව ව තවත ක ට ද ම ර ය ම ර ගය අන ර ධප ර ද ම ර ය ස ථ නය න ආරම භ ව ද වය න න ග නහ ර ද සට ව හ ද න ද ම ර ය ස ථ නය න ආරම භ ව බටහ ර ද සට ව හ ද න ද ම ර ය ස ථ නය න ආරම භ ව මඩකලප ව ද ම ර ය ම ර ගය මඟ න ත ර ක ණ මලය ප ල න නර ව සහ මඩකලප ව යන ප රධ න නගර සම බන ධ වන අතර මන න රම ම ර ගය මඟ න මන න රම සහ තල ය මන න රම යන නගර සම බන ධ ක ර ම ම ම ර ගය ප රධ න වශය න රට මධ යය න රජරට හරහ ගමන කරම න අල ම කඩ ත ල න ය පන අර ධද ව පය හ සම බන ධව ඉත හ සයම හ ය ම අග රස ථ නය උත ර ද ම ර ය ම ර ගය ව ත 1956 අප ර ල 23 ව න ද ය ල ද ව නම න ස ඝ රග ම ද ම ර ය හඳ න ව ද න ලද එමග න ක ළඹ ස ට ය පනය දක ව ද ම ර ය ගමනක ක ලය ප ය 7ක දක ව අඩ ව ය ම ම ස ව ව ඉමහත ජනප ර යත වයට පත ව අතර ය පනය ද ම ර ය ස ථ නය ල ක ව ද වන ව ශ ලතම ද ම ර ය ස ථ නය බවට පත ව අතර ය ල ද ව ස වය ශ ර ල ක ද ම ර ය ස වය ව ඩ ම ආද යම උපයන ස ව වද ව ය මග ද ම ර ය 8ක සහ භ ණ ඩ ප රව හන ද ම ර ය 6ක ද න කව ය පනය හ ක ළඹ අතර ධ වනය ව ය 1980 දශකය ම ල භ ගය වන ව ට 6000 ක පමණ ජනක යක උත ර ද ම ර ය ම ර ගය ද නපත ගමන කළහ ම හ යව මශ ර ල ක ද ම ර ය ස වය ව ස න උත ර ම ර ගය මග ස ව ක ර ය ත මක කරන ලබය ය ල ද ව ද ම ර ය ම ම ම ර ගය ව ශ ෂ ටතම ස ව ව ල ස සලකන ල බ න අතර ExpoRail ව ස න උත ර ද ම ර ය ම ර ගය ඇත ම ද ම ර ය වල අධ ම ල ස ව වක පවත ව ග න යය ආශ ර තද ම ර ය ද ප ර තම න ත ව ශ ර ල ක ම ල ශ රPerera B B 23 July 2008 Rampala regime in the local Railway History The Island Sri Lanka Peiris Gratian A 16 November 2010 B D Rampala Engineer entrepreneur and legend Mathes Rohan 24 March 2009 President requests patriotic citizens Join us in building Northern rail track