ඉලංගෙයි තමිළ් අරසු කච්චි (ITAK) (ඉංග්‍රීසි: Lanka Tamil State Party) යනු රටෙහි වාර්ගීය සුළුතරය නියෝජනය කරන දේශපාලන පක්ෂයකි. එය පළමුවෙන් ආරම්භ කරන ලද්දේ 1949 දී සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයෙන් (ACTC) බිඳී ගිය පාර්ශවයක් ලෙසිනි. 1972දී ITAK පක්ෂය ACTC සහ ලංකා කම්කරු කොංග්‍රසය (CWC) හා එක්ව පිහිටුවා ගත් අතර, එහි නම පසුව දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ලෙසින් වෙනස් කරන ලදි. 2004 වන තුරු නිද්‍රාශීලිව සිටි ITAK පක්ෂය දෙඑවිපෙ හි සිදුවූ බිඳීමකට අනතුරුව යළිත් සක්‍රීය දේශපාලන පක්ෂයක් ලෙසින් යළි-ස්ථාපිත විය. ITAK යනු දෙමළ ජාතික සන්ධානයෙහි සංඝටක පක්ෂයකි.
ලංකා දෙමළ රාජ්‍ය පක්ෂය (ෆෙඩරල් පක්ෂය) ඉලංගෙයි තමිළ් අරසු කච්චි | |
---|---|
නායකයා | |
ආරම්භක | , සී. වන්නියසිංගම්, |
ලේකම් | |
ආරම්භය | දෙසැම්බර් 18, 1949 |
බිඳීම | සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය |
මූලස්ථානය | 30 මාටින් පාර, යාපනය |
ජාතික අනුබැඳිය | දෙමළ ජාතික සන්ධානය |
මැතිවරණ ලාංඡනය | |
ගෙය | |
පක්ෂ ධජය | |
![]() | |
[[{{{country_adj}}} දේශපාලනය]] [[{{{country_adj}}} දේශපාලන පක්ෂ ලැයිස්තුව|දේශපාලන පක්ෂ]] [[ {{{country_adj}}} මැතිවරණ|මැතිවරණ]] |
ආශ්රිත
- "TNA සබ්මිට්ස් නොමිනේෂන් ලිස්ට්ස් ෆෝ NE ඉලෙක්ටරල් ඩිස්ට්‍රික්ට්ස්". ටැමිල්නෙට්. 23 පෙබරවාරි 2004. http://www.tamilnet.com/art.html?catid=13&artid=11296. සම්ප්‍රවේශය කෙරුණු දිනය 28 පෙබරවාරි 2010.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය