ශ්වා විලෝපනය, හෙවත් ශ්වා මැකීයාම, යනුවෙන් හැඳින්වෙන්නේ ඇතැම් අවස්ථාවල දී ලිඛිත ස්වරූපයන් හි ශ්වා අන්තර්ගත , හින්දි, උර්දු, බෙංගාලි, , , , සහ වෙනත් ඉන්දු-ආර්ය භාෂාවන් හි දක්නට ලැබෙන සංසිද්ධියකි. වෙනත් භාෂාවන් හි බලපෑම නිසා මරාඨී සහ භාෂාවල ද මෙවන් සිදුවීමක් දැකගත හැක. ලිඛිත වචනවල ශ්වා අන්තර්ගත වුව ද උච්චාරණයේ දී ඇතැම් ශ්වා විලෝපනය කෙරේ.

දේවනාගරී ඇතුළු අක්ෂර ක්‍රමවල ශ්වා විලෝපනය කළ යුතු ස්ථානය සඳහන් නොවන බැවින් ස්වදේශික නොවන කථිකයන් හට සහ හඬ උපදවන මෘදුකාංගවලට මෙය අභීයෝගයක්ව පවතියි.
නිදසුනක් ලෙස සංස්කෘත වචනයක් වන "රාම" (IPA: , राम) යන්න හින්දියෙන් "රාම්" (IPA: , राम्) ලෙස උච්චාරණය කිරීම දැක්විය හැක. හින්දි බසේ දී වචනයෙහි අවසානයට ඇති ශ්වා ශබ්දය මැකී යයි. කෙසේනමුත්, මෙම අවස්ථා දෙකේදී ම වචනය ලියනු ලබන්නේ राम ලෙස ය.
පුරාතන භාෂාවන් වන සංස්කෘත හෝ පාලි මෙන්ම මධ්‍යකාලීන ස්වරූප වන ආදී භාෂාවල ශ්වා විලෝපනය සිදු නොවේ. එසේම සියලු නූතන ද්‍රවිඩ භාෂාවන් වන දෙමළ, තෙලිඟු, කන්නඩ, සහ මලයාලම්. තුළ ද ශ්වා විලෝපනය වී නැත.
මේවාත් බලන්න
ආශ්‍රේයයන්
- Larry M. Hyman; Victoria Fromkin; Charles N. Li (1988), Language, speech, and mind (Volume 1988, Part 2), Taylor & Francis, , https://books.google.com/books?id=R6IOAAAAQAAJ, "...The implicit /a/ is not read when the symbol appears in word-final position or in certain other contexts where it is obligatorily deleted (via the so-called schwa-deletion rule which plays a crucial role in Hindi word phonology..."
- Indian linguistics, Volume 37, Linguistic Society of India, 1976, 1976, https://books.google.com/books?id=K3ljAAAAMAAJ, "...the history of the schwa deletion rule in Gujarati has been examined. The historical perspective brings out the fact that schwa deletion is not an isolated phenomenon; the loss of final -a has preceded the loss of medial -a-;..."
- Tej K. Bhatia (1987), A history of the Hindi grammatical tradition: Hindi-Hindustani grammar, grammarians, history and problems, BRILL, , https://books.google.com/books?id=jJOXzRXsSK0C, "...Hindi literature fails as a reliable indicator of the actual pronunciation because it is written in the Devanagari script... the schwa syncope rule which operates in Hindi...."
- A Linguistics Workbook: Companion to Linguistics (Sixth ed.). MIT Press. 2010. p. 78. ISBN .
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ ව ව ල පනය හ වත ශ ව ම ක ය ම යන ව න හ ඳ න ව න න ඇත ම අවස ථ වල ද ල ඛ ත ස වර පයන හ ශ ව අන තර ගත හ න ද උර ද බ ග ල සහ ව නත ඉන ද ආර ය භ ෂ වන හ දක නට ල බ න ස ස ද ධ යක ව නත භ ෂ වන හ බලප ම න ස මර ඨ සහ භ ෂ වල ද ම වන ස ද ව මක ද කගත හ ක ල ඛ ත වචනවල ශ ව අන තර ගත ව ව ද උච ච රණය ද ඇත ම ශ ව ව ල පනය ක ර ශ ව සඳහ IPA ස ක තයම ම ල ප ය ත ළ සඳහ ජ ත යන තර ධ වන අක ර ද ය IPA භ ව ත ව IPA ස ක ත ප ළ බඳ ම ර ග පද ශයක සඳහ උදව IPA බලන න ම හ සහ අතර ව නස කම ද න ග න මට IPA Brackets and transcription delimiters බලන න ද වන ගර ඇත ළ අක ෂර ක රමවල ශ ව ව ල පනය කළ ය ත ස ථ නය සඳහන න වන බ ව න ස වද ශ ක න වන කථ කයන හට සහ හඬ උපදවන ම ද ක ගවලට ම ය අභ ය ගයක ව පවත ය න දස නක ල ස ස ස ක ත වචනයක වන ර ම IPA र म යන න හ න ද ය න ර ම IPA raːm र म ල ස උච ච රණය ක ර ම ද ක ව ය හ ක හ න ද බස ද වචනය හ අවස නයට ඇත ශ ව ශබ දය ම ක යය ක ස නම ත ම ම අවස ථ ද ක ද ම වචනය ල යන ලබන න र म ල ස ය ප ර තන භ ෂ වන වන ස ස ක ත හ ප ල ම න ම මධ යක ල න ස වර ප වන ආද භ ෂ වල ශ ව ව ල පනය ස ද න ව එස ම ස යල න තන ද රව ඩ භ ෂ වන වන ද මළ ත ල ඟ කන නඩ සහ මලය ලම ත ළ ද ශ ව ව ල පනය ව න ත ම ව ත බලන නඉන ද ආර ය භ ෂ ද වන ගර ආශ ර යයන Larry M Hyman Victoria Fromkin Charles N Li 1988 Language speech and mind Volume 1988 Part 2 Taylor amp Francis ISBN 0 415 00311 3 https books google com books id R6IOAAAAQAAJ The implicit a is not read when the symbol appears in word final position or in certain other contexts where it is obligatorily deleted via the so called schwa deletion rule which plays a crucial role in Hindi word phonology Indian linguistics Volume 37 Linguistic Society of India 1976 1976 https books google com books id K3ljAAAAMAAJ the history of the schwa deletion rule in Gujarati has been examined The historical perspective brings out the fact that schwa deletion is not an isolated phenomenon the loss of final a has preceded the loss of medial a Tej K Bhatia 1987 A history of the Hindi grammatical tradition Hindi Hindustani grammar grammarians history and problems BRILL ISBN 90 04 07924 6 https books google com books id jJOXzRXsSK0C Hindi literature fails as a reliable indicator of the actual pronunciation because it is written in the Devanagari script the schwa syncope rule which operates in Hindi A Linguistics Workbook Companion to Linguistics Sixth ed MIT Press 2010 p 78 ISBN 9780262514828