ඉන්ඩෙක්ස් ලිබරාරුම් ප්රොහිබිතාරුම් (සිංහල: තහනම් කරන ලද පොත් ලැයිස්තුව) යනු, ධර්මවිරෝධී, පූජ්‍ය-විරෝධී හෝ කාමුක යැයි සිතන බැවින්, කතෝලික සභාව විසින් ප්‍රකාශන ලැයිස්තුවකි. 1559 වසරේදී, පළමු අනුවාදය (පෝලින් ඉන්ඩෙක්ස්) පනවන ලද්දේ විසින් වන අතර, එය විසින් "කතෝලික ලෝකයේ විමසීමේ නිදහසෙහි සන්ධි ස්ථානයක්" සනිටුහන් කල බව පෝල් එෆ්. ග්රන්ඩ්ලර් විශ්වාස කල අතර, වසරකට අඩු කාලයක් පැවති එය, පෝලින් ඉන්ඩෙක්ස් හී පිළිගැනුමට බාධා ඇති කල හා එහි විවේචනයට හේතු කාරක වූ දෘෂ්ටියන් ලිහිල් කල ට්‍රයිඩෙන්ටින් ඉන්ඩෙක්ස් ( විසින් බලාත්මක කල බැවින් එම නම ලදි) වෙතින් ආදේශ කරන ලදි.

20වන සහ අවසන් අනුවාදය 1948දී එළිදැක්වුනු අතර, හයවන පාවුළු පාප්වහන්සේ විසින් 1966 ජූනි 14 දිනදී, මෙම සූචිය විධිගත ලෙසින් අවලංගු කරන ලදි.
ලැයිස්තුවේ අරමුණ වූයේ, සහ දුරාචාර පොත් කියවීම වැලැක්වීම මගින්, ඇදහිල්ල සහ භක්තිමතුන්ගේ ආචාරවිධි ආරක්ෂා කිරීමයි. සාවද්‍ය කරුණු ඇතුලත් පොත් යැයි සැලකුණු ඒවා අතර, 1621 සිට 1835 දක්වා ලැයිස්තුවෙහි පැවතුණු ජොහන්නස් කෙප්ලර්ගේ වැනි, තාරකා විද්‍යාඥයන්ගේ කෘති සහ, වැනි, දර්ශනවේදීන්ගේ කෘතිද විය. සූචියෙහි විවිධ අනුවාද විසින්, පොත් කියවීම, විකිණීම සහ විකිණීමට-පෙර පොත් වාරණය පිළිබඳ සභාවෙහි නීතිද ඇතුලත් කර තිබුණි. සභාව විසින් අනුමත කර නොතිබූ සහ සංස්කරණ තහනම් කල හැකිව තිබුණි.
තවමත් නිර්දේශ කරනුයේ ශුද්ධවූ ලියවිලි, දේවධර්මය, ධර්ම නීතිය, සභා ඉතිහාසය සහ, විශේෂයෙන් ආගම හෝ සදාචාර පිළිබඳ කිසියම් ලියවිලි යන දෙයට අදාළ කෘති, දේශීය විචාරයට ඉදිරිපත් කල යුතු බවය. විනිශ්චය ලබා දීමට ප්රවීණත්වයක් ඇති බවට දේශීය අවිශේෂියා විසින් සැලකෙන යමෙකු වෙතින් ඔහු විසින් අදහස් විමසනු ලබන අතර, එම පුද්ගලයා විසින් ("කිසිවක් ප්රතිෂේධ නොකෙරෙයි") ලබා දුනි නම් දේශීය අවිශේෂියා විසින් ("මුද්‍රණය කිරීමේ අවසරය") පිරිනමනු ලැබේ. සාමාජිකයන් විසින්, ආගම හෝ සදාචාරය හෝ පිළිබඳ පොත් ප්‍රකාශයට පත් කිරීමට පෙර, ඔවුන්ගේ ප්‍රධාන ශ්‍රේෂ්ඨයා වෙතින් (එය මුද්‍රණය කල හැක) ලබා ගත යුතුව ඇත.
සූචියේ මුල් අනුවාදයන්හී සඳහන් කර තිබූ කෘතීන්හි අඩංගුවූ විද්‍යාත්මක සිද්ධාන්තයන්ගෙන් සමහරක්, ලොවපුරා කතෝලික විශ්වවිද්යාලයයන්හී බොහෝ කලක සිට චර්යානුගතව උගන්වනු ලබයි; නිදසුනක් වශයෙන්, සූර්ය කේන්ද්‍රවාදය වෙත පක්ෂපාතීව අදහස් දැක්වූ පොත් සඳහාවූ සාමාන්‍ය තහනම සූචිය වෙතින් අවසානයේ ඉවත් කරනු ලැබූයේ 1758 වසරෙහිදී වුවද, 1742 වන විට පවා ගණිතඥයින් දෙදෙනෙකු විසින්, විවරණ සහ ප්රස්තාවනාවක් හා සමගින් අයිසැක් නිව්ටන් ගේ (1687) සංස්කරණයක් ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ, මෙම කෘතිය විසින් සූර්යකේන්ද්‍රවාදය උපකල්පනය කර ඇති බවද, එසේ නොකොට එය පැහැදිලි කල නොහැකි බවත්ය.
සටහන්
- ග්රන්ඩ්ලර්, පෝල් එෆ්. "ප්‍රින්ටිං ඇන්ඩ් සෙන්සර්ෂිප්" ද කේම්බ්‍රිජ් හිස්ට්‍රි ඔෆ් රෙනයිසන්ස් ෆිලෝසෆි තුල, චාල්ස් බී. ෂ්මිට්, සංස්. (කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය, 1988, ISBN 978-0-52139748-3) පිටු. 45-46
- ද චර්ච් ඉන් ද මොඩර්න් ඒජ්, (වෙළුම 10) by හියුබට් හීඩින්, ජෝන් ඩෝලන්, ගේබ්‍රියල් ඒඩ්රියනි 1981 , පිටුව 168
- කේම්බ්‍රිජ් යුනිවර්සිටි ඔන් ඉන්ඩෙක්ස්.
- එන්සයික්ලොෆීඩියා බ්‍රිටනිකා: ඉන්ඩෙක්ස් ලිබරාරුම් ප්රොහිබිතාරුම්
- ඉන්ඩෙක්ස් ලිබරාරුම් ප්රොහිබිතාරුම් , 1559, රෙගූලා කොවාර්ටා ("නීතිය 4")
- කෝඩ් ඔෆ් කැනන් ලෝ, කැනන් 827 §3
- කෝඩ් ඔෆ් කැනන් ලෝ, කැනන් 830
- කෝඩ් ඔෆ් කැනන් ලෝ, කැනන් 832
- ජෝන් එල්.හෙයිල්බ්රොන්, සෙන්සර්ෂිල් ඔෆ් ඇස්ට්‍රනමි ඉන් ඉටලි ආෆ්ටර් ගැලීලියෝ (මෙක්මොලන්, අර්නන් විසින් සංස්., ද චර්ච් ඇන්ඩ් ගැලීලියෝ තුල, නොට්‍ර ඩාම් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය, නොට්‍ර ඩාම්, 2005, පි. 307, IN. )
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඉන ඩ ක ස ල බර ර ම ප ර හ බ ත ර ම ස හල තහනම කරන ලද ප ත ල ය ස ත ව යන ධර මව ර ධ ප ජ ය ව ර ධ හ ක ම ක ය ය ස තන බ ව න කත ල ක සභ ව ව ස න ප රක ශන ල ය ස ත වක 1559 වසර ද පළම අන ව දය ප ල න ඉන ඩ ක ස පනවන ලද ද ව ස න වන අතර එය ව ස න කත ල ක ල කය ව මස ම න දහස හ සන ධ ස ථ නයක සන ට හන කල බව ප ල එෆ ග රන ඩ ලර ව ශ ව ස කල අතර වසරකට අඩ ක ලයක ප වත එය ප ල න ඉන ඩ ක ස හ ප ළ ග න මට බ ධ ඇත කල හ එහ ව ව චනයට හ ත ක රක ව ද ෂ ට යන ල හ ල කල ට රය ඩ න ට න ඉන ඩ ක ස ව ස න බල ත මක කල බ ව න එම නම ලද ව ත න ආද ශ කරන ලද ඉන ඩ ක ස ල බර ර ම ප ර හ බ ත ර ම ග රන ථය ම ඛපත රය ව න ස ය 1564 20වන සහ අවසන අන ව දය 1948ද එළ ද ක ව න අතර හයවන ප ව ළ ප ප වහන ස ව ස න 1966 ජ න 14 ද නද ම ම ස ච ය ව ධ ගත ල ස න අවල ග කරන ලද ල ය ස ත ව අරම ණ ව ය සහ ද ර ච ර ප ත ක යව ම ව ල ක ව ම මග න ඇදහ ල ල සහ භක ත මත න ග ආච රව ධ ආරක ෂ ක ර මය ස වද ය කර ණ ඇත ලත ප ත ය ය ස ලක ණ ඒව අතර 1621 ස ට 1835 දක ව ල ය ස ත ව හ ප වත ණ ජ හන නස ක ප ලර ග ව න ත රක ව ද ය ඥයන ග ක ත සහ ව න දර ශනව ද න ග ක ත ද ව ය ස ච ය හ ව ව ධ අන ව ද ව ස න ප ත ක යව ම ව ක ණ ම සහ ව ක ණ මට ප ර ප ත ව රණය ප ළ බඳ සභ ව හ න ත ද ඇත ලත කර ත බ ණ සභ ව ව ස න අන මත කර න ත බ සහ ස ස කරණ තහනම කල හ ක ව ත බ ණ තවමත න ර ද ශ කරන ය ශ ද ධව ල යව ල ද වධර මය ධර ම න ත ය සභ ඉත හ සය සහ ව ශ ෂය න ආගම හ සද ච ර ප ළ බඳ ක ස යම ල යව ල යන ද යට අද ළ ක ත ද ශ ය ව ච රයට ඉද ර පත කල ය ත බවය ව න ශ චය ලබ ද මට ප රව ණත වයක ඇත බවට ද ශ ය අව ශ ෂ ය ව ස න ස ලක න යම ක ව ත න ඔහ ව ස න අදහස ව මසන ලබන අතර එම ප ද ගලය ව ස න ක ස වක ප රත ෂ ධ න ක ර ය ලබ ද න නම ද ශ ය අව ශ ෂ ය ව ස න ම ද රණය ක ර ම අවසරය ප ර නමන ල බ ස ම ජ කයන ව ස න ආගම හ සද ච රය හ ප ළ බඳ ප ත ප රක ශයට පත ක ර මට ප ර ඔව න ග ප රධ න ශ ර ෂ ඨය ව ත න එය ම ද රණය කල හ ක ලබ ගත ය ත ව ඇත ස ච ය ම ල අන ව දයන හ සඳහන කර ත බ ක ත න හ අඩ ග ව ව ද ය ත මක ස ද ධ න තයන ග න සමහරක ල වප ර කත ල ක ව ශ වව ද ය ලයයන හ බ හ කලක ස ට චර ය න ගතව උගන වන ලබය න දස නක වශය න ස ර ය ක න ද රව දය ව ත පක ෂප ත ව අදහස ද ක ව ප ත සඳහ ව ස ම න ය තහනම ස ච ය ව ත න අවස නය ඉවත කරන ල බ ය 1758 වසර හ ද ව වද 1742 වන ව ට පව ගණ තඥය න ද ද න ක ව ස න ව වරණ සහ ප රස ත වන වක හ සමග න අය ස ක න ව ටන ග 1687 ස ස කරණයක ප රක ශයට පත කරම න ක ය ස ට ය ම ම ක ත ය ව ස න ස ර යක න ද රව දය උපකල පනය කර ඇත බවද එස න ක ට එය ප හ ද ල කල න හ ක බවත ය සටහන ග රන ඩ ලර ප ල එෆ ප ර න ට ඇන ඩ ස න සර ෂ ප ද ක ම බ ර ජ හ ස ට ර ඔෆ ර නය සන ස ෆ ල සෆ ත ල ච ල ස බ ෂ ම ට ස ස ක ම බ ර ජ ව ශ වව ද ය ලය ය ම ද රණ ලය 1988 ISBN 978 0 52139748 3 ප ට 45 46 ද චර ච ඉන ද ම ඩර න ඒජ ව ළ ම 10 by හ ය බට හ ඩ න ජ න ඩ ලන ග බ ර යල ඒඩ ර යන 1981 ISBN 082450013X ප ට ව 168 ක ම බ ර ජ ය න වර ස ට ඔන ඉන ඩ ක ස එන සය ක ල ෆ ඩ ය බ ර ටන ක ඉන ඩ ක ස ල බර ර ම ප ර හ බ ත ර ම ඉන ඩ ක ස ල බර ර ම ප ර හ බ ත ර ම 1559 ර ග ල ක ව ර ට න ත ය 4 ක ඩ ඔෆ ක නන ල ක නන 827 3 ක ඩ ඔෆ ක නන ල ක නන 830 ක ඩ ඔෆ ක නන ල ක නන 832 ජ න එල හ ය ල බ ර න ස න සර ෂ ල ඔෆ ඇස ට රනම ඉන ඉටල ආෆ ටර ග ල ල ය ම ක ම ලන අර නන ව ස න ස ස ද චර ච ඇන ඩ ග ල ල ය ත ල න ට ර ඩ ම ව ශ වව ද ය ලය ය ම ද රණ ලය න ට ර ඩ ම 2005 ප 307 IN ISBN 0 268 03483 4