කාබනික රසායන විද්‍යාවෙහි, ඇරෝමැටිකතාව යන පදය භාවිතා කරනු ලබන්නේ, එම පරමාණු ගොන්නම වෙනත් ජ්‍යාමිතික හෝ සම්බන්ධතා ආකාරයකට සකස් කලේ නම් එවැන්නක ස්ථායිතාවයට වඩා වැඩි ස්ථායිතාවයක් ලබා දෙන්නාවූ බන්ධන වළයක්ද සහිත (වළලු-හැඩැති), (පැතැලි) අණුවක් සඳහාය. ඇරෝමැටික අණු ඉතාමත් ස්ථායි වන අතර, අනෙකුත් ද්‍රව්‍ය හා සමගින් සඳහා පහසුවෙන් විඛණ්ඩනය නොවෙයි. ඇරෝමැටික නොවන කාබනික සංයෝග වර්ගීකරණය කෙරෙන්නේ ලෙසිනි—ඒවා විය හැකි මුත්, විශේෂ ස්ථායිතාවය (අව ) දක්වන්නේ ඇරෝමැටික වළයන් පමණි.
ඇරෝමැටික සංයෝගයන් අතුරින් බහුලතමයක් ( පෙට්‍රෝලියම් සහ තුල බහුල ලෙසින් හමුවන) වල ව්‍යුත්පන්න වන බැවින්, ඇතැම්විට අරෝමැටික යන පදය වෙතින් අනුපචාරාත්මක ලෙසින් හැඳින්වෙන්නේ බෙන්සින් ව්‍යුත්පන්න වන අතර ආදිතම අර්ථදැක්වීම වෙතින්ද එසේ අදහස්ව ඇත. කෙසේවෙතත්, බෙන්සින්-නොවන ඇරෝමැටික සංයෝග බොහොමයක් පවතියි. ජීවීන් තුල, නිදසුනක් වශයෙන්, වඩාත් බහුල ඇරෝමැටික වළයන් වන්නේ සහ සඳහා වන ද්විත්ව-වළයාකාර පාදකයන් වෙති. ඇරෝමැටික් හෝ වෙනත් හැඳින්වෙන්නේ කාණ්ඩයක් ලෙසිනි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක බන ක රස යන ව ද ය ව හ ඇර ම ට කත ව යන පදය භ ව ත කරන ලබන න එම පරම ණ ග න නම ව නත ජ ය ම ත ක හ සම බන ධත ආක රයකට සකස කල නම එව න නක ස ථ ය ත වයට වඩ ව ඩ ස ථ ය ත වයක ලබ ද න න ව බන ධන වළයක ද සහ ත වළල හ ඩ ත ප ත ල අණ වක සඳහ ය ඇර ම ට ක අණ ඉත මත ස ථ ය වන අතර අන ක ත ද රව ය හ සමග න සඳහ පහස ව න ව ඛණ ඩනය න ව ය ඇර ම ට ක න වන ක බන ක ස ය ග වර ග කරණය ක ර න න ල ස න ඒව ව ය හ ක ම ත ව ශ ෂ ස ථ ය ත වය අව දක වන න ඇර ම ට ක වළයන පමණ බ න ස න හ ව නස ආක ර ද කක ඉහළ එක ක ර ම න ප ද ආක ත යක ත න ය පශළ ඇර ම ට ක ස ය ගයන අත ර න බහ ලතමයක ප ට ර ල යම සහ ත ල බහ ල ල ස න හම වන වල ව ය ත පන න වන බ ව න ඇත ම ව ට අර ම ට ක යන පදය ව ත න අන පච ර ත මක ල ස න හ ඳ න ව න න බ න ස න ව ය ත පන න වන අතර ආද තම අර ථද ක ව ම ව ත න ද එස අදහස ව ඇත ක ස ව තත බ න ස න න වන ඇර ම ට ක ස ය ග බ හ මයක පවත ය ජ ව න ත ල න දස නක වශය න වඩ ත බහ ල ඇර ම ට ක වළයන වන න සහ සඳහ වන ද ව ත ව වළය ක ර ප දකයන ව ත ඇර ම ට ක හ ව නත හ ඳ න ව න න ක ණ ඩයක ල ස න