ඇමරිකානු ඉංග්‍රීසි යනු බොහෝවිට එක්සත් ජනපදයෙහි භාවිතා වන්නාවූ ඉංග්‍රීසි භාෂාවෙහි කට්ටලයකි. සඳහා ඉංග්‍රීසි භාවිතා කරන ලොව ජනයා අතුරින් තුනෙන්-දෙකක් වෙසෙන්නේ එක්සත් ජනපදයෙහිය.
මෙමලිපියෙහි වාග්විෂයක සංකේත අඩංගුය. යෝග්‍ය නොමැත්තේ නම්, ඔබ හට, අක්ෂර වෙනුවට දිස්විය හැකිය. |
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTlqTDJOaUwwVnVaMnhwYzJoZlZWTkRNakF3TUY5UVNGTXVjM1puTHpJeU1IQjRMVVZ1WjJ4cGMyaGZWVk5ETWpBd01GOVFTRk11YzNabkxuQnVadz09LnBuZw==.png)
එක්සත් ජනපදයෙහි වඩාත් පොදු භාවිත භාෂාව ඉංග්‍රීසි වෙයි. එ.ජ. සතුව නිල භාෂාවක් නොමැති වුවද, ෆෙඩරල් රජය විසින් භාවිතා කෙරෙන පොදු භාෂාව ඉංග්‍රීසි වන අතර එහි පුළුල් භාවිතය නිසාම එය එක්සත් ජනපදයෙහි භාෂාව ලෙසින් සැලකෙයි.
එක්සත් ජනපදයෙහි ඉංග්‍රීසි භාෂා භාවිතය ප්රතිඵලයකි. ඉංග්‍රීසි-කථක පදිංචිකරුවන්ගේ පළමු රැල්ල උතුරු ඇමරිකාව වෙත පැමිණියේ 17වන සියවසෙහිදී වන අතර 18වන හා 19වන සියවස්හිදී තවද සංක්‍රමණ සිදු විය. එතැන් පටන්, , ජනගහනයෙහි, , ස්පාඤ්ඤ, සහ සංක්‍රමණිකයන්ගේ භාෂාවන් වෙතින් ඇමරිකානු ඉංග්‍රීසි භාෂෘව ආභාෂය ලැබීය.
ශබ්ද විද්‍යාව
- මෙයද බලන්න:
මෙම ඡේදය සඳහා තවත් අමතර කළ යුතුව ඇත.(2009 ජූනි) |
හා සමගින් සසඳන කල, උතුරු ඇමරිකානු ඉංග්‍රීසි භාෂාව වඩාත් සමජාතීය වෙයි.
සටහන්
- (1997). ඉංග්ලිෂ් ඈස් අ ග්ලෝබ්ල් ලැන්වේජ්. කේම්බ්‍රිජ්: කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය. ISBN .
- ක්රැෆර්ඩ්, ජේම්ස්. "ලැන්වේජ් ලෙජිස්ලේෂන් ඉන් ද යූ.එස්.ඒ.". languagepolicy.net. 2008-06-24. සම්ප්‍රවේශනය 2011-10-03.
- "ස්ටේට්ස් විත් ඔෆීෂියල් ඉංග්ලිෂ් ලෝස්". us-english.org. සම්ප්‍රවේශනය 2011-10-03.
- (ට්රජිල්, පි. 2) යනු එක්සත් ජනපදයෙහි සහ කැනඩාවෙහි කථනය සඳහා භාවිතා වන ඉංග්‍රීසි භාෂා ප්‍රභේද සඳහා භාවිතා වන සමූහ පදයකි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය