ආබ්‍රහම් (හෙබ්‍රෙව්: אַבְרָהָם ; : ܐܒܪܗܡ Oraham; අරාබි: إبراهيم ʾIbrāhīm) යනු, ජුදා ආගමෙහි සහ ක්‍රිස්තියානි ආගමෙහි ආගමික ග්රන්ථයන්හී ( පරිච්ඡේද 11:26-25:18 සහ වෙනත් තැන්වල අනෙකුත් සඳහන්කිරීම්) මෙන්ම, ඉස්ලාම් ආගමෙහි ශුද්ධවූ ග්‍රන්ථය වන කුරානයෙහිද සඳහන් ප්‍රධාන චරිතයකි.
ආබ්‍රහම් (אברהם · إبراهيم) | |
---|---|
![]() (1635) විසින් ඊසාක් බිලිදීම | |
පෞද්ගලික තොරතුරු | |
උපත | ආබ්‍රහම් මෙසපොටේමියාව |
මරණය | |
Resting place | 31°31′29″N 35°06′39″E / 31.524744°N 35.110726°E |
පවුල | |
කලත්‍රයා |
සටහන්
- ආබ්‍රහම්ගේ උපන් ස්ථානය සඳහා, බලන්න 11:28 සහ 24:4-10, 7:2. ඔහු මළ ස්ථානය සඳහා, බලන්න උප්පත්ති 25:7-10. උප්පත්ති 11 (පද්‍යය 26 සිට) සහ 25 (පද්‍යය 18) අතර බයිබලීය කථාන්තරයෙහි කේන්ද්‍රය වන්නේ ආබ්‍රහම් වෙයි.