අභිසාරී ශ්‍රේණියේ එක් භාවිතයක් මෙහි දැක්වේ. එනමින් ඇති කෙටි කතා එකතුව සඳහා “අභිසාරී ශ්‍රේණිය (කෙටි කතා එකතුව)” බලන්න.
ගණිතයේ දී ශ්‍රේණියක් යනු සංඛ්‍යා අනුක්‍රමයක පදවල එකතුවයි.
ශ්‍රේණිය සැලකූ විට එහි n වැනි ආංශික ඓක්‍යය වන Sn යනු අනුක්‍රමයේ මුල් n පද සංඛ්‍යාවේ ඓක්‍ය වේ.
එනම්,
ශ්‍රේණියක ආංශික ඓක්‍යයන්ගේ අනුක්‍රමය අභිසාරී වන විට ඊට අදාල ශ්‍රේණිය ද අභිසාරී වේ. මෙය වඩාත් විධිමත් ලෙස මෙසේ ප්‍රකාශ කළ හැක. අභිමත පරිදි තෝරා ගන්නා ඕනෑම වන කුඩා ධන සංඛ්‍යාවක් සඳහා, සියළු ,සඳහා : වන ආකාරයේ N නම් විශාල නිඛ්ලයක් පවතින පරිදි නම් සීමාවක් පවතී නම්, එවන් ශ්‍රේණියක් අභිසාරී වේ. අභිසාරී නොවන ශ්‍රේණියක් අපසාරී ශ්‍රේණියක් නම් වේ.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
අභ ස ර ශ ර ණ ය එක භ ව තයක ම හ ද ක ව එනම න ඇත ක ට කත එකත ව සඳහ අභ ස ර ශ ර ණ ය ක ට කත එකත ව බලන න This illustrates the convergence of the power series of Log z 1 around 0 evaluated at z 95 Exp pi 1 3 i ගණ තය ද ශ ර ණ යක යන ස ඛ ය අන ක රමයක පදවල එකත වය a1 a2 a3 displaystyle left a 1 a 2 a 3 dots right ශ ර ණ ය ස ලක ව ට එහ n ව න ආ ශ ක ඓක යය වන Sn යන අන ක රමය ම ල n පද ස ඛ ය ව ඓක ය ව එනම Sn k 1nak displaystyle S n sum k 1 n a k ශ ර ණ යක ආ ශ ක ඓක යයන ග අන ක රමය S1 S2 S3 displaystyle left S 1 S 2 S 3 dots right අභ ස ර වන ව ට ඊට අද ල ශ ර ණ ය ද අභ ස ර ව ම ය වඩ ත ව ධ මත ල ස ම ස ප රක ශ කළ හ ක අභ මත පර ද ත ර ගන න ඕන ම e gt 0 displaystyle varepsilon gt 0 වන ක ඩ ධන ස ඛ ය වක සඳහ ස යළ n N displaystyle n geq N සඳහ Sn ℓ e displaystyle left S n ell right vert leq varepsilon වන ආක රය N නම ව ශ ල න ඛ ලයක පවත න පර ද ℓ displaystyle ell නම ස ම වක පවත නම එවන ශ ර ණ යක අභ ස ර ව අභ ස ර න වන ශ ර ණ යක අපස ර ශ ර ණ යක නම ව