අභය රජ යනු උපතිස්ස නුවර රජ ලෙසින්, ක්‍රිපූ 474 සිට ක්‍රිපූ 454 දක්වා රාජ්‍ය පාලනය කළ රජෙකි. ඔහුගේ සොහොයුරන් විසින් ඔවුන් අතුරින් උපතිස්ස නුවර මීළඟ රජ වීමට සුදුසුතම වැඩිමහලා බවට තෝරා ගැනීම නිසා, ඔහුගේ පියාවූ පඞුවස්දෙව් රජුගේ අනුප්‍රාප්තිකයා ලෙසින් ඔහු රජ විය.
අභය රජ | |
---|---|
උපතිස්ස නුවර රජ | |
රාජ්‍ය සමය | ක්‍රිපූ 474– ක්‍රිපූ 454 |
පූර්වප්‍රාප්තිකයා | පඬුවස්දෙව් රජ |
අනුප්‍රාප්තිකයා | තිස්ස රජ |
වංශය | විජය |
රාජවංශය | සිංහ |
පියා | පඞුවස්දෙව් රජ |
මව | භද්දකච්චානා |
මෙයද බලන්න
බාහිර සබැඳි
උපතිස්ස නුවර අභය රජ උපත: ? ? මරණය: ? ? | ||
රාජ පදවි නාමයන් | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා පඞුවස්දෙව් රජ | ක්‍රිපූ 474 –ක්‍රිපූ 454 | අනුප්‍රාප්තිකයා තිස්ස රජ |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය