අනූෂා දමයන්ති යනු ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක වේ. 2011 වර්ෂයේ ස්වර්ණවාහිනීයේ විකාශය වූ ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස් රියැලිටි තරගාවලියෙහි ශූරතාවය හිමිකර ගන්නා ලද්දේ ඇය විසිනි.
අනූෂා දමයන්ති Anusha Damayanthi | |
---|---|
![]() | |
උපත | පුස්සැල්ලගේ අනූෂා දමයන්ති ගුණතිලක 11 පෙබරවාරි 1984 |
අධ්‍යාපනය | හෝමගම මහා විද්‍යාලය, විශාකා විද්‍යාලය |
රැකියාව | නිළියක |
සක්‍රීය වසර | 1997–වර්තමානය |
චිත්‍රපට
වසර | චිත්‍රපටිය |
---|---|
1997 | රාගයේ උණුසුම |
වියරු ගැහැනියක් | |
1998 | සැක්සි ගර්ල් |
ගර්ල් ෆ්‍රෙන්ඩ් | |
ඇගේ වෛරය 3 | |
1999 | කොටි සනා |
2001 | බලකාමය |
සෙල්ලම් කුක්කා | |
2002 | කාමසූත්ර |
2003 | හිත හොඳ පිස්සෝ |
2004 | ක්ලීන් අවුට් |
ඔහොම හරිද | |
ජොලි හලෝ | |
2006 | ධර්ම පුත්‍ර |
සොඳුරු වසන්තය | |
2009 | සර් ලාස්ට් චාන්ස් |
2011 | මුතු සළඹ |
තැන්ක් යූ බර්ටි | |
2012 | සක්විති දඩයම |
2015 | මයි නේම් ඉස් බන්දු |
මූලාශ්‍ර
- "අනූෂා දමයන්ති". ශ්‍රී ලංකා ජාතික චිත්‍රපටි සංස්ථාව. සම්ප්‍රවේශය 15 අප්‍රේල් 2017.
- වීරසූරිය, සනත් (14 අගෝස්තු 2011). "අනූෂා ඩී. ක්රව්න්ඩ් 'ඩාන්සින් ක්වීන්'". ද සන්ඩේ ටයිම්ස් (ශ්‍රී ලංකාව). සම්ප්‍රවේශය 15 අප්‍රේල් 2017.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය