අංග යනුවෙන් හැඳින්වෙන්නේ නැගෙනහිර ඉන්දීය උපමහාද්වීපයේ පිහිටා තිබූ පුරාතන ඉන්දීය රාජධානියකි. මෙය සොළොස් මහාජනපදවලින් එකකි. මෙය එහි අසල්වැසි මෙන්ම සතුරු රාජ්‍යය ද වූ මගධයට නැගෙනහිරින් පිහිටි අතර, චම්පා නදිය මඟින් එන රාජ්‍ය ද්විත්වය වෙන්කෙරිණි. මෙය වර්තමාන බිහාර් ප්‍රාන්තයේ සහ ප්‍රදේශවල පිහිටා තිබිණි. අංගයෙහි අගනුවර ද ගංගාව අසබඩ පිහිටි අතට එය ලෙස නම්කෙරිණි. මෙම ජනපදය ප්‍රකට වූයේ එය සතු ධනය සහ වෙළඳාම නිසායි. ක්‍රි.පූ. 6වන සියවසේ දී මගධය විසින් අංගය ඈඳාගන්නා ලදී.[]
අංග | |
---|---|
නොදනී (~ ක්‍රි.පූ. 1100)–ක්‍රි.පූ. 500 පමණ | |
පශ්චාත් වෛදික යුගයේ වූ අංග ඇතුළු සොළොස් මහාජනපද | |
![]() පශ්චාත් වෛදික යුගයේ වූ අංග ඇතුළු සොළොස් මහාජනපද. | |
අගනුවර | (නූතන අසල) සහ (වර්තමාන අසල), බිහාරය |
ආගම | වෛදික හින්දු ආගම |
රජය | |
(රජ හෝ ප්‍රධානී) | |
ඓතිහාසික යුගය | ලෝකඩ යුගය, යකඩ යුගය |
• ස්ථාපිත කළේ | නොදනී (~ ක්‍රි.පූ. 1100) |
• අහෝසි කළේ | ක්‍රි.පූ. 500 පමණ |
වැනි බෞද්ධ පාඨ ග්‍රන්ථවල "සොළොස් මහාජනපද" වලින් එකක් යැයි සඳහන් වන අංගය ජෛන ගේ පුරාතන ජනපද නාමාවලියේ ද ඇතුළත් ය. ඇතැම් මූලාශ්‍ර අනුව පසුකාලීනව අංග ජනයා ‘මිශ්‍ර සම්භවයක්’ ඇති ජනයා[] සමඟ වර්ග කොට තිබේ.
පාලකයන් ලැයිස්තුව
මූලාශ්‍ර සෙවීම: |
- අංග - (රාජධානිය පිහිටුවූ මොහු වාලි රජුගේ පුත්‍රයායි)
- - පුත්‍රයා. 'අංගයන්ගේ ප්‍රධානියා'.
- සමුද්රසේන - වංයෙහි රජකු විය හැක?.
- චන්ද්‍රසේන - වංගයෙහි රජකු විය හැක?.
- තාම්රලිප්ත
- ලෝමපාද - (කෝසලයේ දසරථ රජුගේ මිත්රයෙකි).
- චිත්‍රරථ
- වෘහද්රථ
- වසුහෝම
- ධාතරට්ඨ (මහාභාරතයේ සඳහන්).
- ධාදිවාහන (මහාභාරතයේ සඳහන්).
- බ්‍රහ්මදත්ත - අංගයෙහි අවසන් රජ.
මේවාත් බලන්න
සටහන්
- Jha 1999, පිටු අංකය: 79.
- Bodhayana Dharma Sutra
ආශ්‍රේයයන්
- (1999). Ancient India : in historical outline. New Delhi: Manohar Publishers & Distributors. ISBN .
{{}}
: Invalid|ref=harv
() - (2009). A history of ancient and early medieval India : from the Stone Age to the 12th century. New Delhi: Pearson Longman. ISBN .
- Malalasekera, G. P. (2003) [1937]. Dictionary of Pali Proper Names (ඉංග්‍රීසි බසින්). Asian Educational Services. ISBN .
{{}}
: Invalid|ref=harv
()
භාහිර සබැඳි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය